ගෑණු හිතකින්...සකි නුඹට කියමි...

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කලාතුරකින් දකින, අර්ථයෙන් පිරුණ, හිතන්න යමක් ඉතිරි කරන නිර්මාණක්...
    බොහොම ස්තුතියි...! ඔබේ නිර්මාණ රසවිඳිනවා දිගටම... ජය වේවා...!
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කුරුලු පෙඳටත් සෙලවෙන
    විල් දිය පෙනේ ලොවටම
    නමුත්....
    මිටියෙන් තැලුනු යකඩෙහි අසු නොවන
    පලුද්ද විඳී තනිවී රත්වුන රිදුම

    ඈතට හෙලවෙනවා වගේ පෙනුනට ඇත්තටම කුරුළු පෙදේකට විලක් හොලවන්න බැහැ..ඔතැන තමයි බොහෝ අයට වැරදෙන තැන...මිටියෙන් තැලිලා පලුදු උනාට යකඩෙට හැඩයක් එන්න නම් තැලෙන්නත් ඕනේ..එවෙලෙට රිදුනට ඒක පසුවට වටිනා රිදුමක් වෙනවා...:):) බොහොම ස්තුතියි අදහසට මලේ...
     
    • Like
    Reactions: Nu1Dnk

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කලාතුරකින් දකින, අර්ථයෙන් පිරුණ, හිතන්න යමක් ඉතිරි කරන නිර්මාණක්...
    බොහොම ස්තුතියි...! ඔබේ නිර්මාණ රසවිඳිනවා දිගටම... ජය වේවා...!

    බොහොමත්ම ස්තුතියි ඔබට...