ගෑණු ළමයි කියන්න බලන්න

innocent kolla

Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ගෑණු ළමයි කියන්න බලන්න

    ප්‍රශ්ණ දෙකයි..

    1) තමන්ගෙ පෙම්වතා drinks ගන්න බව දන්නවා නම්, දැන ගත්තා නම් ගෑණු ළමයි කොහොමද හැසිරෙන්නෙ? (විවාහක බිරින්දෑවරුන්ටත් අදාලයි)

    2) වඩා අකැමති පෙම්වතා/ස්වාමියා drinks ගන්න එකද? නැති නම් පාරෙ තොටේදී වෙනත් කෙල්ලො/ගෑණු දිහා බලන එකද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අවිවාහක බිරින්දෑවරුන් කොහෙද යකෝ ඉන්නේ :baffled:
    අත්දැකීම් තියෙන පිරිමි විදියට අපි මෙව්වට උත්තර දුන්නට කමක් නැද්ද :dull:
     
    • Haha
    Reactions: SLK_sri

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    අවිවාහක බිරින්දෑවරුන් කොහෙද යකෝ ඉන්නේ :baffled:
    අත්දැකීම් තියෙන පිරිමි විදියට අපි මෙව්වට උත්තර දුන්නට කමක් නැද්ද :dull:

    කියපන් මචං. :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ප්‍රශ්ණ දෙකයි..

    1) තමන්ගෙ පෙම්වතා drinks ගන්න බව දන්නවා නම්, දැන ගත්තා නම් ගෑණු ළමයි කොහොමද හැසිරෙන්නෙ? (විවාහක බිරින්දෑවරුන්ටත් අදාලයි)

    2) වඩා අකැමති පෙම්වතා/ස්වාමියා drinks ගන්න එකද? නැති නම් පාරෙ තොටේදී වෙනත් කෙල්ලො/ගෑණු දිහා බලන එකද?

    1. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්.:yes:.. බෙනවා කියන්නේ නානවා නම් ඒකට කිසිම කෙනෙක් කැමති නෑ.. ඒත් පිළිවෙලකට ඩ්‍රින්ක්ස් ගන්නවා නම්... හරියට පාටියකදි වගේ...:yes: එච්චර අවුලක් නෑ..:no:. ඒත් නාන කෙනෙක් පිටියකදී බොන්න පටන් ගන්නකොට කලින් අත්දැකීම් මත නම් කචල් දානවා :D
    2. ඩ්‍රින්ක්ස් ගන්න එක කෙසේ වෙතත් අනික් ගෑණු දිහා බලන එක නම් ගෑණුන්ට ෆුල් අවුල්.:rofl:.. ඒත් අඟවන්නේ නෑ..:baffled:.අනික පෙර වැරදි තියෙන් නම් කොහොමත් අවුල් :rofl::rofl:
    තව නම් අත්දැකීම් තියේ :dull:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අවිවාහක බිරින්දෑවරුන් කොහෙද යකෝ ඉන්නේ :baffled:

    ayi ban inne neethiyen wiwahaka na, et pawul kana ganu minissu one tharam, hora ganun unath awiwahaka birinda ganayata ayithiy :lol:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    1. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්.:yes:.. බෙනවා කියන්නේ නානවා නම් ඒකට කිසිම කෙනෙක් කැමති නෑ.. ඒත් පිළිවෙලකට ඩ්‍රින්ක්ස් ගන්නවා නම්... හරියට පාටියකදි වගේ...:yes: එච්චර අවුලක් නෑ..:no:. ඒත් නාන කෙනෙක් පිටියකදී බොන්න පටන් ගන්නකොට කලින් අත්දැකීම් මත නම් කචල් දානවා :D
    2. ඩ්‍රින්ක්ස් ගන්න එක කෙසේ වෙතත් අනික් ගෑණු දිහා බලන එක නම් ගෑණුන්ට ෆුල් අවුල්.:rofl:.. ඒත් අඟවන්නේ නෑ..:baffled:.අනික පෙර වැරදි තියෙන් නම් කොහොමත් අවුල් :rofl::rofl:
    තව නම් අත්දැකීම් තියේ :dull:

    අනිවා....
    1. බදින්න කලින් අවුලක් නැහැ එච්චරම.... බැන්ද ගමනුත් අවුලක්ම නෑ.. ටික දවසකින් පොඩ්ඩ පොඩ්ඩ ලෙඩේ අදිනවා.... අවුරුදු 2ක් විතර ගියාම තේරුම් ගන්නවා මුව හදන්න බැහැ කියල....ඊට පස්සේ ලාවට වැඩේ ගෙනියන්න පුළුවන්...

    2.ගැනු නම් අවුල් යනවා මචෝ..
     
    Last edited:

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    බිව්වට කමක් නෑ සීමාවක් ඇතුව. හැබැයි මම කැමති නෑ මාත් එක්ක යන තැන් වල බොනවට. ඉඳල හිටල යාළුවොත් එක්ක ටිකක් බිව්වට කමක් නෑ. දවස ගානෙ බොන කෙනෙක්නම් ඕනෙම නෑ. මොකද ආදරෙයි කියලා බොතලයක් බැදගත්ත මිනිහෙක් එක්කක ජීවිත කාලෙම ගෙවන්න බෑනේ.

    ඒ වගේම කෙල්ලො දිහා නොබලා ඉන්නවනම් මම කැමති. ඒත් ඉතින් හිතට අවංකව බැලුවොත් ඕනම කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කොත් හිතලා කරන්නේ නැති වුනත් ඇහැ පොඩිඩක් යනවනේ. ඒකට ඉතින් ඕනෙම කෙල්ලෙක් ඉරිසියයිනේ. ඒත් ඉතින් මගේ ඉස්සරහා එලිපිට කෙල්ලෝ දිහා බැලුවත් කමක් නෑ හොරෙන් බලන්නේ නැතිව. :P
     
    • Love
    • Wow
    Reactions: Geshi95 and sahan50

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    බිව්වට කමක් නෑ සීමාවක් ඇතුව. හැබැයි මම කැමති නෑ මාත් එක්ක යන තැන් වල බොනවට. ඉඳල හිටල යාළුවොත් එක්ක ටිකක් බිව්වට කමක් නෑ. දවස ගානෙ බොන කෙනෙක්නම් ඕනෙම නෑ. මොකද ආදරෙයි කියලා බොතලයක් බැදගත්ත මිනිහෙක් එක්කක ජීවිත කාලෙම ගෙවන්න බෑනේ.

    ඒ වගේම කෙල්ලො දිහා නොබලා ඉන්නවනම් මම කැමති. ඒත් ඉතින් හිතට අවංකව බැලුවොත් ඕනම කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කොත් හිතලා කරන්නේ නැති වුනත් ඇහැ පොඩිඩක් යනවනේ. ඒකට ඉතින් ඕනෙම කෙල්ලෙක් ඉරිසියයිනේ. ඒත් ඉතින් මගේ ඉස්සරහා එලිපිට කෙල්ලෝ දිහා බැලුවත් කමක් නෑ හොරෙන් බලන්නේ නැතිව. :P

    හායි අක්කී අක්කි බැදලද? මම සුරා සුදුවෙන් දුසරිතෙන් තොර ඇල්වතුරත් නිවලා බොන කොල්ලෙක් තාම කෙල්ලෙක් හම්බඅනේ නෑ අක්කි කැමතිද? මට:love::love::love::P:P
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    හායි අක්කී අක්කි බැදලද? මම සුරා සුදුවෙන් දුසරිතෙන් තොර ඇල්වතුරත් නිවලා බොන කොල්ලෙක් තාම කෙල්ලෙක් හම්බඅනේ නෑ අක්කි කැමතිද? මට:love::love::love::P:P

    :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. අවුලක් නෑ අනේ එයා බිව්වාම මට මොකද :baffled:
    2. අවුලක් නෑ එයා බලන හැම දෙයක්ම මට පාලනේ කරන්න බෑනෙ :baffled:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    හායි අක්කී අක්කි බැදලද? මම සුරා සුදුවෙන් දුසරිතෙන් තොර ඇල්වතුරත් නිවලා බොන කොල්ලෙක් තාම කෙල්ලෙක් හම්බඅනේ නෑ අක්කි කැමතිද? මට:love::love::love::P:P

    එහෙමද ආස. :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනිවා....
    1. බදින්න කලින් අවුලක් නැහැ එච්චරම.... බැන්ද ගමනුත් අවුලක්ම නෑ.. ටික දවසකින් පොඩ්ඩ පොඩ්ඩ ලෙඩේ අදිනවා.... අවුරුදු 2ක් විතර ගියාම තේරුම් ගන්නවා මුව හදන්න බැහැ කියල....ඊට පස්සේ ලාවට වැඩේ ගෙනියන්න පුළුවන්...

    2.ගැනු නම් අවුල් යනවා මචෝ..

    ගෑනු දිහා බලන එකනම් හොරෙන් හරි කරන්න පුලුවන් කියමු..
    ඒත් හොරෙන් බොන්න බෑනේ කුකුලනි..
    බීලා ගෙදර ගියහම මාට්ටු වෙනවා..
    මුන්ගේ මල වදේ එක්ක බොනවට වඩා හොදයි නොබී හිත හදා ගන්නවා...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බිව්වට කමක් නෑ සීමාවක් ඇතුව. හැබැයි මම කැමති නෑ මාත් එක්ක යන තැන් වල බොනවට. ඉඳල හිටල යාළුවොත් එක්ක ටිකක් බිව්වට කමක් නෑ. දවස ගානෙ බොන කෙනෙක්නම් ඕනෙම නෑ. මොකද ආදරෙයි කියලා බොතලයක් බැදගත්ත මිනිහෙක් එක්කක ජීවිත කාලෙම ගෙවන්න බෑනේ.

    ඒ වගේම කෙල්ලො දිහා නොබලා ඉන්නවනම් මම කැමති. ඒත් ඉතින් හිතට අවංකව බැලුවොත් ඕනම කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කොත් හිතලා කරන්නේ නැති වුනත් ඇහැ පොඩිඩක් යනවනේ. ඒකට ඉතින් ඕනෙම කෙල්ලෙක් ඉරිසියයිනේ. ඒත් ඉතින් මගේ ඉස්සරහා එලිපිට කෙල්ලෝ දිහා බැලුවත් කමක් නෑ හොරෙන් බලන්නේ නැතිව. :P
    මා මෙය නිරීක්ෂණය කළ අවස්ථාවේ දී ඒ බව යුරෝපා ආකාශ වස්තු මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ මාර්කෝ මිචෙල්ට පැවසුවා. ඔහු කැනරිවල පිහිටුවා ඇති දුරේක්ෂයකින් මේ ආගන්තුක වස්තුව නිරීක්ෂණය කළා. ඔහුගේ මතය වූයේ ද මෙය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් එන ආගන්තුක වස්තුවක් බවයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1. අවුලක් නෑ අනේ එයා බිව්වාම මට මොකද :baffled:
    2. අවුලක් නෑ එයා බලන හැම දෙයක්ම මට පාලනේ කරන්න බෑනෙ :baffled:
    හායි අක්කී අක්කි බැදලද? මම සුරා සුදුවෙන් දුසරිතෙන් තොර ඇල්වතුරත් නිවලා බොන කොල්ලෙක් තාම කෙල්ලෙක් හම්බඅනේ නෑ අක්කි කැමතිද? මට:love::love::love::P:P
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    ගෑනු දිහා බලන එකනම් හොරෙන් හරි කරන්න පුලුවන් කියමු..
    ඒත් හොරෙන් බොන්න බෑනේ කුකුලනි..
    බීලා ගෙදර ගියහම මාට්ටු වෙනවා..
    මුන්ගේ මල වදේ එක්ක බොනවට වඩා හොදයි නොබී හිත හදා ගන්නවා...

    :lol: :lol: :lol: සිරාවටම :lol: දවසක් බීල මාසයක් කනක් ඇහිලා ඉන්න නැතිවෙනවා :lol:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    බිව්වට කමක් නෑ සීමාවක් ඇතුව. හැබැයි මම කැමති නෑ මාත් එක්ක යන තැන් වල බොනවට. ඉඳල හිටල යාළුවොත් එක්ක ටිකක් බිව්වට කමක් නෑ. දවස ගානෙ බොන කෙනෙක්නම් ඕනෙම නෑ. මොකද ආදරෙයි කියලා බොතලයක් බැදගත්ත මිනිහෙක් එක්කක ජීවිත කාලෙම ගෙවන්න බෑනේ.

    ඒ වගේම කෙල්ලො දිහා නොබලා ඉන්නවනම් මම කැමති. ඒත් ඉතින් හිතට අවංකව බැලුවොත් ඕනම කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කොත් හිතලා කරන්නේ නැති වුනත් ඇහැ පොඩිඩක් යනවනේ. ඒකට ඉතින් ඕනෙම කෙල්ලෙක් ඉරිසියයිනේ. ඒත් ඉතින් මගේ ඉස්සරහා එලිපිට කෙල්ලෝ දිහා බැලුවත් කමක් නෑ හොරෙන් බලන්නේ නැතිව. :P
    :P

    @Geshi95
    ------ Post added on Sep 11, 2024 at 10:38 PM
     
    Same here 👆
     
    • Love
    Reactions: sahan50