ගෑණු ළමයි කියන්න බලන්න
ප්‍රශ්ණ දෙකයි..
1) තමන්ගෙ පෙම්වතා drinks ගන්න බව දන්නවා නම්, දැන ගත්තා නම් ගෑණු ළමයි කොහොමද හැසිරෙන්නෙ? (විවාහක බිරින්දෑවරුන්ටත් අදාලයි)
2) වඩා අකැමති පෙම්වතා/ස්වාමියා drinks ගන්න එකද? නැති නම් පාරෙ තොටේදී වෙනත් කෙල්ලො/ගෑණු දිහා බලන එකද?

. ඒත් නාන කෙනෙක් පිටියකදී බොන්න පටන් ගන්නකොට කලින් අත්දැකීම් මත නම් කචල් දානවා 
.. ඒත් අඟවන්නේ නෑ..