ගෑණු ළමයෙක්ට බෝඩිමක් ( බණ්ඩාරගම / හොරණ ) ගෑණු ළමයෙක්ට බෝඩ් වෙන්න පුළුවන් හොඳ ආරක්‍ෂිත තැනක් තියෙනවද බණ්ඩාරගම හරි හොරණ පැත්තේ හරි ??? budget එක 4000ක් වගේ . මාස 5 කට වගේ තමයි හොයන්නේ