ගෑණු ළමයෙක්ට බෝඩිමක් ( බණ්ඩාරගම / හොරණ )

nimzivom1

Member
Mar 25, 2013
76
27
0
ගෑණු ළමයෙක්ට බෝඩිමක් ( බණ්ඩාරගම / හොරණ )

ගෑණු ළමයෙක්ට බෝඩ් වෙන්න පුළුවන් හොඳ ආරක්‍ෂිත තැනක් තියෙනවද බණ්ඩාරගම හරි හොරණ පැත්තේ හරි ??? budget එක 4000ක් වගේ . මාස 5 කට වගේ තමයි හොයන්නේ
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Bandaragama Police Station

    Address: Kesbewa - Kindelpitiya - Bandaragama Rd, Bandaragama, Sri Lanka
    Phone: +94 38 2 290222

    ඔතන තමා ආරක්ෂාවට බෝඩ් වෙනව නම් තැන.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,866
    8,095
    113
    මෙන්න මෙතන...
    Bandaragama Police Station

    Address: Kesbewa - Kindelpitiya - Bandaragama Rd, Bandaragama, Sri Lanka
    Phone: +94 38 2 290222

    ඔතන තමා ආරක්ෂාවට බෝඩ් වෙනව නම් තැන.

    ආතල් දෙන්න එපා බන්..අරූ උදව්වක් නේ ඉල්ලලා තියෙන්නේ..​
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ආතල් දෙන්න එපා බන්..අරූ උදව්වක් නේ ඉල්ලලා තියෙන්නේ..​

    :P යකෝ නිකම්ම බම්ප් කියලා කොටන උන්ට වඩා මෙහෙම බම්ප් කරන එක කොච්චර කලාත්මකද බලපන්. :rofl: ඕන එකෙක්ට තේරෙනවනේ පොලීසියේ ඉන්න බෑ කියලා. අනික ඔය ආරක්ෂිතයි කියන බෝඩිම් ඇත්තටම ආරක්ෂිතද කවුද දන්නේ.
     
    ;);););)