ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මිනිස්සුන්ගෙ අතින් වැරදි වෙනවා..ඒක සාමාන්‍යයි.
    මොකද කවුරුවත් 100% Perfect නෑ.
    වටින්නේ අපේ අතින් එහෙම දෙයක් උනා කියලා අවංකම හිතට දැනිලා
    ඒ දේ හදාගෙන ඉස්සරහට යන එක..
    කවුරු මොනවා කියුවත් වැරදි හදාගෙන ඉස්සරහට නොයන උන් අතරින්
    උඹ සෑහෙන්න හොඳ එකෙක්. :yes::yes::yes::yes:
    ඉතින් උඹට හිතෙන විදියට කොතනිනද ඔය දේ ගොඩ දාගන්න පුලුවන්..
    (උඹට වාසිවෙන විදියක්නේ බලන්න ඕන..)
    කෙනෙක් කියයි ගුරුවරයෙගෙන් සමාව ගනින්..
    තව එකෙක් කියයි, යාලුවන්ට තේරුම් කරහන් කියලා
    තව එකෙක් කියයි ඔය මොකවත් වැඩක් නෑ බං ඩිග්‍රී එක ගොඩ දාහන් කියලා..
    උඹට හිතෙන විදියට මේ දේ කරන්න පුලුවන් කොතනින්ද ??
    අපිට අනුන්ව මේ වැඩේට දා ගන්න බෑ නේ..
    උඹ විතරයි අපිට ඉන්නේ..
    ඒ නිසා උඹේ පැත්තෙන් පොඩි වෙනසක් කරලා
    ඒ හරහා දෙයක් ලබා ගන්න එක ටිකක් ප්‍රායෝගිකයි
    වගේ කියලා මට හිතෙනවා..
    :yes::yes::yes::yes:

    වෙලා තියෙන්නේ මේකනේ බන් මේ ගෑනි මට මෙහෙම කරාට අනිත් උන්ට යාළුවෙක් වගේ ඉන්නේ. ඒනිසා මම මේ ගෑනිට විරුද්ධව කොල්ලන්ට කෙල්ලන්ට මොකක් හරි කිව්වම ඒකටත් වැරිදි මම තමයි. උන් ඒ ගෑනි නැති තැන වත් ඒගෑනිට මුකුත් කියන්නෑ. :angry: ඒ හින්ද මෙ ගැන මම උන් එක්ක කතා කරන්නෑ. කොහෙමත් දැන් මම වැඩිය උන්ට මූන දෙන්න යන්නේ නෑ. :no: කැන්ටිමේදි සෙට් උනත් පිටට තට්ටුවක් දාල හිමින්සැරේ මාරුවෙනව. :frown:

    මම කිව්වනේ බන් මට වෙලාවකට පලිගන්න හිතෙනවා. වෙලාවකට ඉවසන් ඉන්නව කියල හිතෙනව. විශේෂයෙන් රෑට මට හිතෙන්නේ ඉවසන එක හොඳයි කියල. ඒත් සමහරවෙලාවට මූඩ් අවුල් ගියාම අර ගෑනි මතක් වෙනව. මොකද ඒ පරිසරයම චාටර් උනේ ඒ ගෑනි නිසා. :angry:

    මම සතියක් ගෙදරත් ගිහින් හිටිය බන් එපා වෙලා. එක බල්ලෙක් නිකමට වත් ඇහුවෙ නෑ කෝල් එකක් දාල තෝ කෙහෙද ගියේ කියල. :frown:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රජයේ එකක් නම් මට හිතා ගන්න පුලුවන් කොහෙද කියලා.
    මේකයි මල්ලී. ඔය වගේ සිද්දියක් උන පලමු කෙනා උබ නෙමේ. මම ඉගෙන ගන්න කාලේ ඔය වගේ දෙවල් අහල දැකලා තියෙනවා. මටත් කැපිල්ලක් ආව පරිපාලනයෙන්ම. මම හිතන්නේ උබට වයස 21 ක් 22 වගේ වෙන්න ඇති. ඔයා කාලේට එන ගැම්ම පිට කරන්න ගත්තම මැරෙනවා පෙන්නෙ නෑ :P

    උබලගෙ union action එකක් ගන්නවත් ඔය ලෙක් ට මොනව හරි ගේමක් දෙන්න යාලුවන්ගෙන් උදව් ගන්නවත් , ඩු ගානේ return එක දෙන්නවත් හිතන්න එපා. උබට කරන්න තියෙන හොදම දේ සමාව ගන්න එක.

    ඒක කරන්න උබ අකමැතී කියල උබේ post වලින් තේරෙනවා. :D

    සමාව ගන්න බැරි නම් කරන්න තියෙන්නෙ care නොකර ඉන්න එක. හැප්පෙන්න යන්න එපා. එහෙම උනොත් උබට අනිත් lec ලත් අරින්න බලනවා. උබේ පොඩි වැරද්දටත් ශොට් එක හම්බ වෙයි :P

    මේකයි මල්ලී උබ ලග තියෙන හොදම ආයුදේ තමයි ඉගෙනීම. උබ ඔය institute එකෙන් එලියට ආව දවසට ඉතුරු වෙන්නෙ උබේ ලග හිටපු yaluwo කීප දෙනෙක් සහ ඉගෙන ගත්ත දේ විතරයි.

    අද ඉදලා ඔය ලෙක් ව care කරන්න එපා. බැන්නත් ගනන් ගන්න එපා. ඔය වයසට ඉවසලා ඉන්න අමාරුයි, ඒත් උබට ඉන්න වෙනව උබේ ඉගෙනීම වෙනුවෙන්. ඒ ලෙක් ගේ subject එක හොදට ඉගෙන ගනින් එකේ අනිත් උන්ට වැඩිය. බොහෝ දුරට exam එකේදී උබව fail කරන්න ඉඩ තියෙනවා. assignments වලදිත් පරිස්සම් වෙයන්. ;) එක නිසා exam එක හොදට ලියපන් උබට ෆුල් ශුවර් වෙන විදියට. එහෙම උනොත් උබට පස්සෙ action එකක් ගන්න පුලුවන්. ;)

    මමත් ඔය දේ උනා පරිපාලනයෙන් , ඒ උන් එක්ක හැපෙන්න ගිය නිසා. එත් උන්ට මොනවත් කරන්න බැරි උනා academic වැඩ වල කිසිම අවුලක් නැති නිසා. උබට කරන්න තියෙන්නෙත් ඔක තමයි.

    මුලින්ම යාලුවො එක්ක ඔය ගැන කතා කරන එක නතර කරල ඉදපන් . වෙනද වගෙ උන් එක්ක ආතල් එකෙ සෙට් වෙයන්. පස්සෙ හොදට ඉගෙන ගන්න හිතපන් එ ලෙක් care කරන්නෙ නැතුව.

    උබ කවද හරි ඔය institute එකෙන් එලියට ඇවිත් පස්ස හැරිල බලනකොට උබට තේරේවි උබ ගත්ත තීරන 100% ක් හරි කියල..

    අත්ධැකීමෙන් හා අහලා දැකල තියෙන දේවල් වලින් කිව්වෙ :)

    +9 හොඳ උපදෙසක්.
     
    • Like
    Reactions: NO_MeRcY

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්න ඒක තමා අවුල..........
    දැකල නෑ සහ දන්නෙත් නෑනේ......මමත් දැකල නෑ, නමුත් නාවික හමුදාවේ හිටපු ඉතාම මොලේ තියන, වටින මනුස්සයෙක් දියමන්ති පලිහ ගැන කිව්වේ මෙහෙම, බුද්ධි නිළධාරී පුහුණු සැසියක දී.
    “දියමන්ති පලිහක් කියන්නේ ඉතාම වටින දෙයක්. හේතුව ඒකෙ මූල්‍යමය වටිනකම නෙවෙයි. මේ ලෝකේ කිසිම දේකින් එක පසාරු කරන්න බෑ. දියමන්ති පලිහ පිටිපස්සේ ඉන්න මනුස්සයෙක් තුවාල ලබන්නේ නෑ. තුවාල නොලබපු කෙනෙක් සංග්‍රාමයකදී කරන පර්ෆෝමන්ස් වැඩියි. ඒ නිසා දිනන්නන තියන හැකියාව වැඩියි“

    දැන් තේරුණාද?
    තේරුණා නම් උඹ තේරුම් ගත්ත දේ මට කියපං.

    පලිහක් යොදා ගන්නේ ප්‍රධානවම තමන් ගේ ආරක්ෂාව සලසා ගැනීමට,ප්‍රහාර වලක්වා ගැනීමට..දියමන්ති කියන්නේ ගක්තිමත්ම දෙයක්.ඒ නිසා යමෙක් පලිහ හරහා එල්ල කරන පහරෙකින් කොයිම වෙලාවකවත් සසුරුවන්නා තුවාල ලබන්නේ නෑ..ඒත් පලිහ හසුරුවන්නා එල්ලවෙන පහර වලකා ගැනීමට පලිහ හසුරුවා ගැනීමේ සමතෙකු විය යුතුයි.නැතිනම් විනාශය වැලැක්විය නොහැකියි..
    මට හිතෙන්නේ අයියා මෙතන අදහස් කරන්නේ මිනිහෙක්ට පලිහක් වගේ දියමන්ති වගේ සවිමත්ව පැවතිය යුත්තේ තාම තුළම පවතින ආත්ම ශක්තිය..ඒ හරහා අපිට වදින පහරවල් හමුවේ නොසැලී ඉදිරියට ගමන් කල හැකි..අපි නොසැලී ඉදිරියට යනකොට අපිට පහර එල්ල කරන්නන් නොකඩවා එය සිදුකල නිසාවෙන් දිනක ඔවුන් වෙහෙසට පත්ව ඔවුන්ගේ ගමන අතරමඟ නතර විය හැකියි..ඒත් අප ඉදිරියට යාවි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඩෝන්ට් කෙයා වගේ හිටපං :P

    බල්ලො බුරලා බුරලා හති වැටුනහම නවත්තයි.
    උඹ උඹෙ වැඩ කිඩ පෙන්නපං.

    ඔතනින් එලියට ඇවිත් භූතයා පාර දියං කට්ටියට වැඩේ අමතක වෙන්න ඇරලා :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙලා තියෙන්නේ මේකනේ බන් මේ ගෑනි මට මෙහෙම කරාට අනිත් උන්ට යාළුවෙක් වගේ ඉන්නේ. ඒනිසා මම මේ ගෑනිට විරුද්ධව කොල්ලන්ට කෙල්ලන්ට මොකක් හරි කිව්වම ඒකටත් වැරිදි මම තමයි. උන් ඒ ගෑනි නැති තැන වත් ඒගෑනිට මුකුත් කියන්නෑ. :angry: ඒ හින්ද මෙ ගැන මම උන් එක්ක කතා කරන්නෑ. කොහෙමත් දැන් මම වැඩිය උන්ට මූන දෙන්න යන්නේ නෑ. :no: කැන්ටිමේදි සෙට් උනත් පිටට තට්ටුවක් දාල හිමින්සැරේ මාරුවෙනව. :frown:

    මම කිව්වනේ බන් මට වෙලාවකට පලිගන්න හිතෙනවා. වෙලාවකට ඉවසන් ඉන්නව කියල හිතෙනව. විශේෂයෙන් රෑට මට හිතෙන්නේ ඉවසන එක හොඳයි කියල. ඒත් සමහරවෙලාවට මූඩ් අවුල් ගියාම අර ගෑනි මතක් වෙනව. මොකද ඒ පරිසරයම චාටර් උනේ ඒ ගෑනි නිසා. :angry:

    මම සතියක් ගෙදරත් ගිහින් හිටිය බන් එපා වෙලා. එක බල්ලෙක් නිකමට වත් ඇහුවෙ නෑ කෝල් එකක් දාල තෝ කෙහෙද ගියේ කියල. :frown:

    එතකොට උමත් එක්ක විතර නම් අවුල තියෙන්නේ..මොකද්ද ඒකට උඹට හිතෙන විදියට කරන්න ඕන..
    (සමහර ගුරුවරු පොඩි දේවල් නිසා සමහර ලමයි එක්ක ඕනැවට වඩා තරහා වෙනවා..ඒ දේවල් දිහා බැලුවම සමහර විට ඒ ගුරුවරයා පන්තියෙන්ම වැඩියෙන්ම ආදරේ ළමයා නැත්තම් අනික් උන්ට වඩා හිතලා මෝන් වැඩක් කරන්න පුලුවන් විදියේ කෙනා විදියට ගුරුවරයගේ හිතේ ලොකු රූපයක් තිබුණ ලමයෙක් නිසා වෙන්නත් පුලුවන්..)
    උඹ මේ දක්වා කියන් ආපු දේවල් වලින් මට හිතෙන්නේ උඹට ආමාරුවෙන් හරි ගොඩ දා ගන්න තියෙන්නේ එක දෙයයි ඒ හරහා හැම දේම වෙනස් වෙයි..පොඩ්ඩක් හිතලා බලහන්..හිත අකමැති උනත් මොලෙන් හිතලා තීරණේ ගනින් දෙපාරක් A/L කලා කියන්නේ එක පාරක් කර එකෙක්ට වඩා ටිකක් මොලෙන් හිතන්න පුලුවන් කෙනෙක්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    owa monawada bun mama visiting lecture kenek wa boruwata badagenat tiyenawa.. kuppa kamata..

    taniyen ahu una welawaka kunu harpaen banapan bun

    no eka hoyala diyan okita dekak kata karana... oya wage patta hu**yo innawa bun one taram

    oya private institute wala nam kollo na bun inne okoma pon**yo boru kiyana one na..
    natnam lec kenek kiyana dewal walata ohoma karai da umbata..
    umba ekek wat sata pahata ganan gan epa banot banapan ekita .
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    රජයේ එකක් නම් මට හිතා ගන්න පුලුවන් කොහෙද කියලා.
    මේකයි මල්ලී. ඔය වගේ සිද්දියක් උන පලමු කෙනා උබ නෙමේ. මම ඉගෙන ගන්න කාලේ ඔය වගේ දෙවල් අහල දැකලා තියෙනවා. මටත් කැපිල්ලක් ආව පරිපාලනයෙන්ම. මම හිතන්නේ උබට වයස 21 ක් 22 වගේ වෙන්න ඇති. ඔයා කාලේට එන ගැම්ම පිට කරන්න ගත්තම මැරෙනවා පෙන්නෙ නෑ :P

    උබලගෙ union action එකක් ගන්නවත් ඔය ලෙක් ට මොනව හරි ගේමක් දෙන්න යාලුවන්ගෙන් උදව් ගන්නවත් , ඩු ගානේ return එක දෙන්නවත් හිතන්න එපා. උබට කරන්න තියෙන හොදම දේ සමාව ගන්න එක.

    ඒක කරන්න උබ අකමැතී කියල උබේ post වලින් තේරෙනවා. :D

    සමාව ගන්න බැරි නම් කරන්න තියෙන්නෙ care නොකර ඉන්න එක. හැප්පෙන්න යන්න එපා. එහෙම උනොත් උබට අනිත් lec ලත් අරින්න බලනවා. උබේ පොඩි වැරද්දටත් ශොට් එක හම්බ වෙයි :P

    මේකයි මල්ලී උබ ලග තියෙන හොදම ආයුදේ තමයි ඉගෙනීම. උබ ඔය institute එකෙන් එලියට ආව දවසට ඉතුරු වෙන්නෙ උබේ ලග හිටපු yaluwo කීප දෙනෙක් සහ ඉගෙන ගත්ත දේ විතරයි.

    අද ඉදලා ඔය ලෙක් ව care කරන්න එපා. බැන්නත් ගනන් ගන්න එපා. ඔය වයසට ඉවසලා ඉන්න අමාරුයි, ඒත් උබට ඉන්න වෙනව උබේ ඉගෙනීම වෙනුවෙන්. ඒ ලෙක් ගේ subject එක හොදට ඉගෙන ගනින් එකේ අනිත් උන්ට වැඩිය. බොහෝ දුරට exam එකේදී උබව fail කරන්න ඉඩ තියෙනවා. assignments වලදිත් පරිස්සම් වෙයන්. ;) එක නිසා exam එක හොදට ලියපන් උබට ෆුල් ශුවර් වෙන විදියට. එහෙම උනොත් උබට පස්සෙ action එකක් ගන්න පුලුවන්. ;)

    මමත් ඔය දේ උනා පරිපාලනයෙන් , ඒ උන් එක්ක හැපෙන්න ගිය නිසා. එත් උන්ට මොනවත් කරන්න බැරි උනා academic වැඩ වල කිසිම අවුලක් නැති නිසා. උබට කරන්න තියෙන්නෙත් ඔක තමයි.

    මුලින්ම යාලුවො එක්ක ඔය ගැන කතා කරන එක නතර කරල ඉදපන් . වෙනද වගෙ උන් එක්ක ආතල් එකෙ සෙට් වෙයන්. පස්සෙ හොදට ඉගෙන ගන්න හිතපන් එ ලෙක් care කරන්නෙ නැතුව.

    උබ කවද හරි ඔය institute එකෙන් එලියට ඇවිත් පස්ස හැරිල බලනකොට උබට තේරේවි උබ ගත්ත තීරන 100% ක් හරි කියල..

    අත්ධැකීමෙන් හා අහලා දැකල තියෙන දේවල් වලින් කිව්වෙ :)

    බැහැ බන් උන් කතා කරන්නෙත් ඒ ගෑනි පැත්තට මොනව හරි කියල මම උන් එක්ක බැන්නම නිකන් පව් කතා කියන්න එපා කියල උන් මට බනිනව. මටත් තේරෙනව බන් ගේමනම් ගේම කියල හැප්පෙන්න ගිහින් මට නාන්න වෙයි කියල මටත් බයයි. ඒකයි මම දැම්මෙත් මේක. නැත්නම් මේක මම ගෙදරටවත්, අයියට වත් තාම කියල නෑ.

    අනික උබ කියන දේවල් මට දැන් වෙලා ඉවරයි බන්. අනිත් සමහර ලෙචාලත් මට බැන්නේ නැති උනාට මාව නිකන් කපල වගේ. හැබැයි දෙයක් ඇහුවොත් කියල දෙනව. හැබැයි අනිත් උන් එක්ක වගේ විහිලුවෙන් කතා කරන්නේ වගේ ෆිට් එකක් නෑ. :no: තනියම ගිහින් දෙයක් අහන්නත් බෑ බන් දැන්. මම ගොඩක් පොත් වලින් තමයි දේවල් ගොඩ දාගන්නේ. අනික දැන් මම බෝඩිමේ ඉන්නෙත් තනියම.

    ඔව් බන් මටත් හිතනේනේ ඉවසල ඉන්න ඕන කියල. දෙවියොත් එක්ක හැප්පෙන්න ගිහින් හත්පොලේම ගාගන්න වෙයි කියල මටත් බයයි. :D

    Macho, ube institute eka Govmnt nam wade darunui.. unta puluwan ubawa repeat karanna.. Ea wagema ubawa digatama repeat karala ube degree eka ganna bari karanna. Ehema kaloth ubata nadu yannat ba.. Govmnt nisa... Habai oya lectchrs la shape kara gannat wadi walawak yannaa.. Ube tharaha amathaka karala degree eka gana hitapan.. Shape eke oya lectchr room eke ina welawaka gihin samawa ganinin, (Uba waradak nokalath).. monawa kiwwath ahagena idapan... uba thaniyama palayan... One nam wadalath waren.. Oka digata aran giyoth nam uba iwarai.. Uba gana hitala, ona magulak kiyala palayan.. Aniwa wade goda da ganna puluwan... :yes::yes:
    Jayawewa...

    මට තරහ තියෙන්නේ බන් මේ ගෑනි බනිනවටත් වඩා පරිසරය වෙනස් වෙච්ච එකට. හැම එකාම මහ අමුතු විදියට බන් බලන්නේ. හෙන චාටර්. :dull:

    අන්න ඒක තමා අවුල..........
    දැකල නෑ සහ දන්නෙත් නෑනේ......මමත් දැකල නෑ, නමුත් නාවික හමුදාවේ හිටපු ඉතාම මොලේ තියන, වටින මනුස්සයෙක් දියමන්ති පලිහ ගැන කිව්වේ මෙහෙම, බුද්ධි නිළධාරී පුහුණු සැසියක දී.
    “දියමන්ති පලිහක් කියන්නේ ඉතාම වටින දෙයක්. හේතුව ඒකෙ මූල්‍යමය වටිනකම නෙවෙයි. මේ ලෝකේ කිසිම දේකින් එක පසාරු කරන්න බෑ. දියමන්ති පලිහ පිටිපස්සේ ඉන්න මනුස්සයෙක් තුවාල ලබන්නේ නෑ. තුවාල නොලබපු කෙනෙක් සංග්‍රාමයකදී කරන පර්ෆෝමන්ස් වැඩියි. ඒ නිසා දිනන්නන තියන හැකියාව වැඩියි“

    දැන් තේරුණාද?
    තේරුණා නම් උඹ තේරුම් ගත්ත දේ මට කියපං.

    උබ කියන්නේ මචන් කට්ට කාගෙන ඉවසන් ඉන්න කියලනේ? :dull: මටත් බයයි ඇරගන්න. අනිත් ලෙචාලත් මාත් එක්ක මල වෙයිද දන්නෑ .

    ඇන්අයිබීඇම් හරි අනික හරි වෙන්ඩැති.

    නෑ නෑ බන් මම අයි ටී නෙමේ කරන්නේ. :yes:

    :D

    --------------------------------------------

    මචන්ලා මම බඩට මොනව හරි දාගෙන එන්නම්. පට්ට බඩගිනි.. :D:yes: රිප්ලයි කරපු සෙට් එකටම තෑන්ක්ස්. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ කියන්නේ මචන් කට්ට කාගෙන ඉවසන් ඉන්න කියලනේ? :dull: මටත් බයයි ඇරගන්න. අනිත් ලෙචාලත් මාත් එක්ක මල වෙයිද දන්නෑ .
    ඕක බය නෙවෙයි........
    අර කිව්ව දියමන්ති පළිහ දාගනින්.......
    උඹ ඔතනට ආවෙ පික්සු කෙළින්න නෙවෙයි නේ (මම දන්නෙ නෑ, මොකද යුනි ගිහින් පිස්සු කෙලල ජීවිතේ වරා කර ගන්න උන් එමටයි) එහෙනම ආව වැඩේ කරගෙන පලයන්. ඔය මොන රෙද්ද කිව්වත් කරත් ගනන් ගන්න එපා. තේරුණා ද?
    අනික බූරුවා වගේ (සොරි මේ වචනෙට, නමුත් උඹ කරන මේ වැඩේ බූරු වැඩක්) ලෙක්චර් එකට අන්තිමට යන්න එපා යකෝ. එතකොට අවදානෙ වැඩියි. කලින් ම ගිහින් උඹේ වම් අත පැත්තේ දෙවනි පේලියෙ නැත්තං තුන් වෙනි පේලියෙ වාඩි වෙයන්. (බෝඩ් එකට හැරෙන්නෙ අනික් අතට නිසා උඹව නෝට් වෙන්නෙ නෑ) තමන් ගේ වැඩේ කර ගනින්.......
    උඹ නියම තැනට ආවා ම ඔය ඔක්කොම අනික් පැත්තට කැරකෙනවා..තේරුණා ද?
    අන්න ඒ ඔක්කොම අනිත් පැත්තට කැරකෙන තැනට වරෙන්, ඉගෙනුමෙන්, බුද්ධියෙන්.....

    රිටන් එක දෙන්නම ඕන නම් වන්ද ව අධ්‍යයනය කරපං කලින් ම...........
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    mcn mama uba nam karanne clss eka issarahatama gihilla wadi wenawa. Gani baniddi hina wela eya diha balan innawa. Uba strong kiyala penna na wa nam minissunta ubawa wattanna ba. Nothing kills her more than that.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් ,
    උඹ පොඩ්ඩක් ඔය සිද්ධිය Reflection එකක් කරලා බලහන්...
    හැම දේම ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලහන්..
    දැන් උඹ උඹේ පැත්තෙන්නේ ඔය ඔක්කොම ටික දැක්කේ..
    දැන් උඹ ටිකක් ඒ කියන් ගෑණු කෙනා ගේ පැත්තෙන් හිතලා බලහන්..
    වගේම ඒ සිදුවීම වෙනකොට අවට හිටි යාලුවෝ සෙට් එකේම එකෙක් විදියට
    (ඒ සිද්ධිය උන වෙලාවේ එතන හිටි වෙන කෙනෙක් විදියට ඒ සිදුවීම දිහා දැකහන්..)

    එතකොට උඹ ඔය හොයන උත්තරය උඹට ලැබෙයි..:yes::yes::yes:

    මතක තියා ගනින් සමහරවිට දවසක උඹ ගොඩ යන්නත් ඔය කියන ගෑණු කෙනා නිසාම විය හැකියි.

    ගුරුවරු එක්ක ඇර ගන්න යන්න එපා.:no::no::no:.
    සල්ලි දීලා ඉගෙන ගත්තත් ගුරුවරයට ඒ ගුරු භක්තිය දීලා ඉගෙන ගන්න..

    උඹ තාම ගොඩක් තරහින් ඉන්නේ..
    ඉස්සෙල්ලම ඒක කන්ට්‍රෝල් කරගෙන
    ඊට පස්සේ මම අර කියපු දේකරලා බලහන්...

    උඹේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නෙත් උඹ ගාවමයි.
    උඹ ඔය ඉන්න අඩියේ ඉඳන් ඒ විසඳුම් හොයා ගන්න අමාරුයි..
    ඒත් අර කියපු විදියට කරලා බලහන්..
    උඹට ඔය ඔක්කොම දේවල් එක ‍රැයෙන් විසඳන්න බෑ..
    ඒත් ක්‍රමයෙන් හැමදේම වෙනස් වේවි..:yes::yes::yes:

    ඉස්සෙල්ලම වෙන්න ඕන දේ ගැන විවෘත මනසින් දැකහන්
    ඒ වැඩේට මම අර කියපු Reflection එක උදව් වෙයි.

    me kiyala tiyenne sahathika atta machan.. umba athee waradak naha kiyanna bahane ban... umba dan vat oya hithe tiyana maannaya atha arala relax hitala balapan me kiyala tiyena widiyata... ita passe oya lecturerta direct gihilla kata karapan....

    army ekak unat pasu bahinna ona tanwala pasu bahinava ban... ehema baladdi umbala api kauda ohoma dangalanna.... kentiya niwagena iwaseemen tiranayak ganin.. etakota umbatama hitei e gaanigen samawa ganna. mokad umba umbe lecturer knktai banala tiyenne.. goolaya guruwarayata... satutu weyan thama oke umba innawata...
     
    • Like
    Reactions: Randike Mendis

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mata kiyanna thiyenne me loke hama thanama sinhaya wage inna baha,nariya wage innath wenawa.e nisa sinhaya wenna one thanadai ehema hitahan,nariya wage inna one thanadi e wage hitahan,nathuwa me loke kohewath payagahala inna baha.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ කියන විදියට උබ ඔය ඉන්නෙ පට්ට විදියට තනි වෙලා ..ඔහොම උනාම මල පනින එකයි එපා වෙන එකයි ඉතින් අහන්න දෙයක් නෑ බන් ..ෆිට් එකට එක යාලුවෙක් හර් ඉන්නව නම් එකත් ඇති ඒ උනාට මට පේන හැටියට ඔතන උබට එහෙම එකෙක් වත් නෑ ...
    මොනව කරන්නද බන් එන ව්දියකට මූන දෙනව කියල ඔය ඉන්න යාලුවො කියන එකෙක්වත් සත පහකට ගනන් ගන්න එපා ....උබේ වැඩේ කරගන්න ඕනි කියන මතයෙ ඉදගෙන වැඩ කරපන් ..
    ..උබේ target එකට යන්න නැමෙන්න ඕනි එකාට නැමියන් ....මොනදේ කරල හරි උබේ target
    එකට පලයන් ඒකනෙ වෙන්න ඕනි .
    .අර කතාවක් කියන්නෙ පාරෙ බුරන බල්ලන්ට ගල් ගගහ ඉන්න ගියොත් අපේ ගමන යන්න වෙන්නෙ නෑ කියල ...
    වටේ පිටේ ඉන්න එක හාල් පාරුවෙක්වත් ගනන් ගන්න එපා උබේ වැඩේ කරගන්න ඔනි නිසා ඔය ගෑනිට
    වැදල හරි කරගනින් ....සමාව ඉල්ලුවත් අව්ලක් නෑ මොකද සමාව ඉල්ලන්න යන්නෙ එක විනාඩියයි ඒ උනාට ඒක සමහර විට උබේ ඉස්සරහ මුලු ජීවිතේම තීරනය කරයි
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මගේ අතිනුත් ඔය වගේ වැරැද්දක් වුනා ස්කෝලෙ යන කාලෙ අවුරුද්දක් විතර යනකන් ඔය වගේ තමයි පස්සෙ මම කියල සමාව ගත්ත වැරැද්දක් කරා නම් කොන්ද නැමුවට කමක් නෑ.... දැන් ඉතින් උබ මට බනින් එපා උබේ හිතේ තියෙන වෛරය අයින් කරල උබ සමාව ගනින් මොකද උබ තමයි වරැද්ද කලේ... :confused:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;15814267 said:
    ඩෝන්ට් කෙයා වගේ හිටපං :P

    බල්ලො බුරලා බුරලා හති වැටුනහම නවත්තයි.
    උඹ උඹෙ වැඩ කිඩ පෙන්නපං.

    ඔතනින් එලියට ඇවිත් භූතයා පාර දියං කට්ටියට වැඩේ අමතක වෙන්න ඇරලා :P

    dathkibula/saha tawat 2,3
    දාලා තියෙන 1000 ටොක්ස් වල අවසාන හරය මේකය්,,ඔය මොනාද බන් මට ඔලේවල් කාලේ එක උට්ටෙක් දාපු සීන් වලට,,හෙහ්,,ඉට පස්සේ මන් පොඩි කාලේ කොන්ඩේ කොටට කපනව කියල පොන්ටියෙක් දාපු පාට්,.,හෙහ් අන්තිමට ඉස්කෝලේ අස්වීම් සහතිකේ ලීලා දුන්නේත් ඌ,,අනේ උකේ නන්නානේ,,ඔකුන් පුක දෙනවන්ම්,,කට වහන් ඉදපන්,,ලෙක්චර්ස් යන්න එපා,,එක්සෑම් එකෙන්ම ගොඩ දාපන් නෝට් හොයාගෙන,,එච්චරය්,,අන්තිමට පැටියා කියල තියෙන දේ කරපන් :)

    :yes::yes::yes::yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි උඹට සමාව ගන්නෙ නැතුව ශේප් කරගන්න මම අයිඩියා එකක් දෙන්නම්. හැබැයි මම මෙහෙම කියන්නෙ උඹ කියපු දේවල් වලට අදාලව විතරයි.

    පුද්ගලිකව මටත් මෙහෙම වෙලා තියෙනව ඒත් ටිකක් විතර වෙනස්.

    1. උඹට බනිනව දැක්කොත් දැක්කෙ නෑ වගේ හිටපන්, කොටින්ම ලෙක්චර් මූනට හම්බුනත් බලන්නවත් එපා පාඩුවෙම ඉන්න බලපන්,ඇයි හොඳයියකට යන්න එපා.

    2. මේ ප්‍රශ්නෙ ගැන අනිත් උන් එක්ක කතාකරන යන්න එපා. මොකුත් නොවුන විදියට බබා වගේ ඉඳපන්. මට මතක නෑ ස්ටයිල් එක තමයි.කතාකරන්න කරන්න හිඟන්නගෙ තුවාලෙ වගේ වෙනව. වටේ ඉන්න උන්ට පොඩ්ඩක් මේක අමතක වෙන්න දියන්.

    3. වෙන කවුරුහරි උඹෙන් මේ ගැන ඇහුවොත් කැත නැතුව වැරැද්ද උඹේ කියලා කියපන් ඒ ගැන දුක් වෙනව කියලා එහෙම පොයිය ඇරපන්. ඒත් සමාව ගන්න යන්න එපා. ඒක මඟඇරපන්.

    4. උඹව කපපු යාලුවො අතේ
    දුරටත් වැඩිය දුරකින් තියාගනින්. ආශ්‍රයට යන්න එපා. ඒත් උදව්වක් ඉල්ලුවොත් පු* දීලා හරි ඒක කරපන්. ලකුනු වැටෙන්නෙ එහෙමයි. අලුත් උන් එක්ක සෙට් වෙයන්, හොඳම දේ ටිකක් දුර්වල උන් ටිකක් එක්ක සෙට් වෙයන්. උන්ට පාඩම් කියලදීල එහෙම උන්ව පුලුවන් තරම් සෙට් කරගන්න වෙනව. උන් ටික තමයි උඹෙ ෆවුන්ඩේශන් එක.

    5. කිඹුල් දතා කියන දේ හරි,අන්තිමට යන එකෙන් නෝට් වෙනව වැඩියි. මුලින්ම ගිහින් කට්ටිය එක්ක සෙට් වෙලා වෙනද වගේම ඉඳපන්.මේ සේරම කරන ගන්න ගමන් ඉගෙනගන්න එක සුපිරියටම කරපන්,

    කාලයක් යද්දි තත්වෙ වෙනස් වෙයි. මේ වෙච්ච දේවල් වලින් සතා කවුද කිය තේරුම් ගනින්. ඒක තමයි මේකෙන් උඹට ඉගෙනගන්න තියෙන පාඩම
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    mun pixsoda ban

    91WPKil.jpg

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන් ,
    උඹ පොඩ්ඩක් ඔය සිද්ධිය Reflection එකක් කරලා බලහන්...
    හැම දේම ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලහන්..
    දැන් උඹ උඹේ පැත්තෙන්නේ ඔය ඔක්කොම ටික දැක්කේ..
    දැන් උඹ ටිකක් ඒ කියන් ගෑණු කෙනා ගේ පැත්තෙන් හිතලා බලහන්..
    වගේම ඒ සිදුවීම වෙනකොට අවට හිටි යාලුවෝ සෙට් එකේම එකෙක් විදියට
    (ඒ සිද්ධිය උන වෙලාවේ එතන හිටි වෙන කෙනෙක් විදියට ඒ සිදුවීම දිහා දැකහන්..)

    එතකොට උඹ ඔය හොයන උත්තරය උඹට ලැබෙයි..:yes::yes::yes:

    මතක තියා ගනින් සමහරවිට දවසක උඹ ගොඩ යන්නත් ඔය කියන ගෑණු කෙනා නිසාම විය හැකියි.

    ගුරුවරු එක්ක ඇර ගන්න යන්න එපා.:no::no::no:.
    සල්ලි දීලා ඉගෙන ගත්තත් ගුරුවරයට ඒ ගුරු භක්තිය දීලා ඉගෙන ගන්න..

    උඹ තාම ගොඩක් තරහින් ඉන්නේ..
    ඉස්සෙල්ලම ඒක කන්ට්‍රෝල් කරගෙන
    ඊට පස්සේ මම අර කියපු දේකරලා බලහන්...

    උඹේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නෙත් උඹ ගාවමයි.
    උඹ ඔය ඉන්න අඩියේ ඉඳන් ඒ විසඳුම් හොයා ගන්න අමාරුයි..
    ඒත් අර කියපු විදියට කරලා බලහන්..
    උඹට ඔය ඔක්කොම දේවල් එක ‍රැයෙන් විසඳන්න බෑ..
    ඒත් ක්‍රමයෙන් හැමදේම වෙනස් වේවි..:yes::yes::yes:

    ඉස්සෙල්ලම වෙන්න ඕන දේ ගැන විවෘත මනසින් දැකහන්
    ඒ වැඩේට මම අර කියපු Reflection එක උදව් වෙයි.

    the best advice