ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඔන්න පුතේ දැක්කද යාලුවන්ගේ හැටි ඔය වගේ කැරියෝ හලන එකම තමයි බන් හොද උබටත් ටිකක් තද වෙන ලයින් එකක් යන්නේ .උබට බැන්නට ගනන් ගන්න එපා උබට තරහ යනවා කියලා තේරැණාම ඔක තවත් වැඩියි. උබට බනින කොට අහක බලන් ඉන්න එපා එතකොට දන්නවා උබට බනින එව රිදෙනවා කියලා .ඉස්සල්ලා හිටිය ඡොලි පොර වෙන්න යන්න එපා .කාත් එක්ක වත් විහිලු කරන්න යන්නත් එපා .ඔය වගේ යාලුවෝ නැති වුන එක ගැන සතුටු වෙයන් .‍ආපු වැඩේ හරියට කරන්න උත්සාහ කරපන් පුලුවන් නම් අර ගෑනි ගෙන් සමාව ගනින් ගිහිල්ලා වැදලා හරි කමක් නෑ .උබ සෙකන්ඩ් වෙනවා කියලා හිතන්න එපා උබට උන අපහාසය අමතක කරන්නත් එපා පට්ට වේ& පට්ට වෙ& මයි .එ වුනාට එලියට එක පෙන්නන්න එපා ඔතනින් යන දවසකට කල්පනා කරලා දිපන් රිටන් එක. දැන් පසු බැහැපන් ඔකුන්ට බැනලා බැනලා ඇතිවෙනකම් හිටපන් .පස්සේ පලිය ගනින් :)උබට කවුරැ හරි අසා‍දාරණයක් කරනවා නම් රිටන් එක දෙන්න ඔනේ අනිවා දැනට පසුබැහැපන් ;)

    මට එහෙම බන් මම නෝමල් කියල අමාරු අවස්තාවල පෙන්නන්න බෑ බන් මම ගොඩක් වෙලාවට ඩෙස්ක් එක දිහා හරි පැත්තක බිත්තිය දිහා හරි බලන් ඉන්නව :angry: කියන්න දාහක් දේවල් ආවත් කලින් කල ගොන්ගම නැවත කරන්න බැරි නිසා කට වහන් ඉන්නව බන්. සමාව කියන්නේ බන් එදා ඒ ගෑනි මට බැනල පාඩුවේ හිටියනම් මම මෙලහකට සමාව අරන් බන්. ඒත් මේ ගෑනි කරපු දේවල් නිසා මගේ කැම්පස් ලයිෆ් එකම චාටර් උනා බන්. එහෙව් ගෑනියෙක් ගෙන් මට සාමාව ගන්න තියා මූන බලන්න වත් බෑ බන්. සිරාවට කියන්නේ. :yes:

    කොහොමවත් ඒව වැරදි නෑ බන්. හේතුව උඹයි ඒ මනුස්සයගෙ හිතේ වේදනාවක් ඇති කලේ. උඹයි එයාගෙ සීමාව ආක්‍රමණය කලේ.දැන් එයා ඒකෙ පළිය ගන්නෙ. පළිගැනීම වැරදි නැද්ද අහන්න එපා බන්. මොකද උඹයි වරද කරල කටගහගෙනත් ගිහින් තියෙන්නෙ.
    උඹ සමාව ඉල්ලපන්.සමාව දෙන නොදෙන එක එයාගෙ වැඩක්. අනික උඹ එහෙම කලාට පස්සෙ ඒක එයාට දරාගන්න බැරිවෙන මොහොතක් එනව.හැමෝම ඉස්සරහ සමාව ඉල්ලුවට පස්සෙත් පන්න පන්නා කරදර කරනවානම් ඉන්පස්සෙ කාගෙත් පිළිකුලට ලක් වෙන්නෙ එයාමයි. ඉස්සෙල්ල උඹ සමාව ඉල්ලපන්.වෙන කතා මොකුත් නැතිව එදා වෙච්ච දේට සමාව දෙන්න කියපන් බන්. ඉන්පස්සෙ වෙන දේ බලපන්කො.

    ඒ ගෑනිත් හොඳ මනුස්සයෙක් නම් මම මෙලහකට සමාව අරන්. ඒ ගෑනි හැම පැත්තෙන්ම මාව අසරන කරා. මහ දරුනු ගෑනියෙක් බන්. :baffled::dull: මම සමාව ගන්න ගියොත් මගේ මූනට කෙල ගහනව ආයි දෙකක් නෑ. :yes:

    me thiyenne ban ubata ona tharam adarsha.. me wage idapankoo.. owa gemak nathuwa nawaththaganna puluwan wadane ban.. habai uba muladima poddak reegena wage ban.. kamak na ban dath kibula k zone wage ewun gen adarshayak ganin.. me EK eke patta set 1k innawa ban. ubata waradinne na jaya wewa!!!

    මම දන්නව බන් උබල මාව දන්නැති නිසා ස්වාදීනව බොක්කෙන්ම උත්තරයක් දෙන්න පුලවන් ඒකයි බන් මම මේ කීපසැරයක් හිතල එළකිරි දැම්මේ. මගේ ලඟ එකෙක් එක්වත් මේක කතා කරනව කියන්නේ ඉතින් නානව කියන එක තමයි. :angry:

    වැරැද්ද කලේ උඹ. මැරෙනකම්ම උඹේ හිත එක විදියකට තියාගන්න බැරිවෙයි.වරදකාරී හැඟීම හැම තිස්සෙම අපිව පස්සට අදින්නෙ බන්.සමාව ගනින් හිතට මාර සැහැල්ලුවක් දැනෙයි කොල්ලෝ..........

    මම කිව්වනේ බන් ඔය ගෑනි මහ බලු ගෑනියෙක් සමාව ගත්තට ඔය ගෑන මාව අතඅරින්නෑ. ගෑනු මෙච්චර දරුනු නෑ බන්. මට හිතා ගන්න බෑ හැපින්නක් වගේ. යකෝ මේ ගෑනිට වෙන ප්‍රශ්න නැද්ද බන් මේවම ඔලුවේ තියාගෙන ඉන්නේ. :angry::angry:

    වැරැද්දක් වුනාම, වැරැද්දක් කලාම, ඒ දේ දැන දැනත් සමාවක් ගන්න බැරි මානසික මට්ටමක එකෙක් වීම ගැන මුලින්ම උඹ උඹ ගැනම කණගාටුවෙයන්. ලෙක්ච්‍රස් අතරතුර බුරි ටෝක් දාල, පස්සෙ මෑන් වෙන්න ඒ ගැනිට කුනුහර්පෙන් බැන්නහම උඹට නෙමෙයි නීථිමය පියවර ගන්න පුලුවන්, ඒ ගෑනිට. පන්තියම සාක්ෂියට ඉන්න නිසා නඩුව උඩින්ම දිනල එයාට උඹෙන් ලොකු වන්දියකුත් ගන්න පුලුවන්.

    දැන් ගියදේ ගියා. උඹට වලියෙන්ම ඉන්න ඕනනම් අනන්මනන් කියනකොට මොන හුත්තක්ද කියන්නෙ, කියල ප්‍රසිද්දියෙම අහපන්.

    හැබැයි ඉතින් හොදමදේ සද්දෙ වහල පාඩුවෙ ඉන්න එක. නැත්නම් ඉතින් කට්ටියම එකතුවෙලා උඹේ ඩිග්‍රියට දෙනව වැඩේ........ මොනවවුනත් තව දෙයක් කියන්න තියෙනව. මුට්ටි අල්ලනව කියල හැම කොල්ලම උඹව අතාරිනව කියන්නේ, උඹේ කොතනකහරි ලොකු අඩුපාඩුවක් තියෙනව. මමනම් කියන්නේ කිඹුල ඔය කියපු දියමන්ති පලිහ අතටගන්න ඕන ෂක්තිවන්තයෙක්, දුර්වලයෙක් අතින් අතෑරුනොත් පලිහ කුඩු.......

    පුලුවන්නම් නිරපරාදේ අනුන්ට නඩු දාන්න ඉස්සෙල්ලා සිවිල් සමාජයේ ජීවත්වෙන්න ඉගෙනගනින්, පස්සෙ කතාකරල බේරගනින්. .

    මම බනින්නේ නැත්තේ මචන් සෑහෙන්න හිතල මොකද කේස් එකක් ගියොත් හැම පැත්තෙන්ම වාසි ඒ ගෑනිට ඒකයි මම කට වහන් ඉන්නේ. නැතුව ඒ ගෑනිට බයේ නෙමේ බන්. මගේ පැත්තට එකෙක් නෑ නේ බන් ඒකනේ අවුල. :angry: මට සාක්ෂියකට තියෙන් ෆෝන් එකෙන් ගත්ත වොයිස් රෙකෝඩ් කීපයක් විතරයි.

    :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඔබ ගෙන් ප්‍රශනයක් අහන්නම් තරක් නැත්තං..............

    මහා සුළි සුළගකට පස්සේ කෙලින් ඉන්නේ කොළ පාට බට ගහක් ද, නැත්තං විසාල කොස් ගහක් ද කියල මට කියන්න.

    අනේ උඹයි උඹේ කොළපාට බට ගහයි. නැවිල ගහගං ෆුකේ..:P:D
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    mehemai machan, me awasthaavedi uba thanivela eka eka ava oluvata ena hinda ubata eka hithin padam vadak karaganna baha, aka apata therenava, machan okata uththara labenne kaalayen, kibul dath ayiya kiwa vage kalin class ekata palayan, parakku vela yanna epa heta idan kawadavath, eka dawasak hari giyoth continuity eka kadenava, aka nisa heta idan kalin palayan, tika davasak yanakal ragapaapan silent porak vidihata, habayi igeneema hariyata karapan,
    machan kohoma hari igenaganin, hamoma kiyanava vage matath akama thamayi kiyanna thiyenne, anith unta bari prashna valata uba hithen uththara dila hithen sathutu veyan, tika kaalayak yanakota oya hamotama ubata garahana eka amathak veyi, oya seen eka gana aye aye mathak karanna kiyavanna yanna epa, puluvan tharam modayek vage inna try krapan, modayek kiwe vadiya hamoth ekkama gahaganna vage tharka karanna yanna epa, ah aththada kiyala ahapan anith un kiyana eka, passe ubata point ekak thiyenava nam aka saamakaameeva kiyapan... ube lectureta padamak ugannanna epa uba paadamak igenaganin, uba ube jeevithe hadaganin anunge jeevitha ubata vadak nahane, oonama kenek athe durin ashraya karapan..... good luck...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ පැත්තට එකෙක්වත් නෑ කියන්නේ උඹ වැරදියි කියන එක. උඹට උඹ වැරදියි කියල තේරුම් යන් නැත්නම් ඩිග්‍රිය කරන්න ඉස්සෙල්ලා මොන්ටිසෝරි පලයන්. ගුරුවරියක් කියන්නෙ ආත්මගරුත්වයක් ඇතිව සිතියයුතු කෙනෙක්. උඹ වේසාවෙක් වගේ ලමයි ඉස්සරහ කුනුහර්පෙන් බැන්නහම ඒ මනුස්සය ආත්මගරුත්වයක් ඇතිව ලෙක්ච්‍රස් කරන්නෙ කොහොමද?? අනික ඒ මනුස්සයට හිතෙනව නේද මට ලැජ්ජකල වේසාවා කිසි හිරිකිතයක් නැතිව මගෙන්ම ඉගෙනගන්නවා කියල....
    වැරැද්ද උඹේ. නිවැරදිකලයුත්තේ උඹයි. මෙතන ඉන්න සමහර බල්ලො කියල තියෙනව ඒකිගෙන් ඉගෙනගෙන ඉවරවෙලා ගේමක් දීපන් කියල, ඒක හරියට හදපු අම්මට හිකුව වගේ වැඩක්... මොනව වුනත් කියන්න තියෙන්නේ ගුරුවරිය වැරදියි. එදාම උඹට විරුද්දව ඇක්ෂන් එකක් ගත්තනම් උඹ ඒ මනුස්සයගෙන් ඉගෙනගනිමින්ම එයාට ගේමක් දෙන්න ත්‍රෙඩ් අරින් නෑ......... උඹල වගේ උන් ඉගෙනගන්න යන්න තිබුනේ මගේ අම්ම ලගට. වැරදිත් කරල් උඹ ඔච්චර නටනවනම් පුතේ ඇට දෙකෙන් එල්ලල කරකවයි..

    RIP:dull:.
     
    Last edited:

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    නිත් සමහර ලෙචාලත් මට බැන්නේ නැති උනාට මාව නිකන් කපල වගේ. හැබැයි දෙයක් ඇහුවොත් කියල දෙනව. හැබැයි අනිත් උන් එක්ක වගේ විහිලුවෙන් කතා කරන්නේ වගේ ෆිට් එකක් නෑ. :no: තනියම ගිහින් දෙයක් අහන්නත් බෑ බන් දැන්. මම ගොඩක් පොත් වලින් තමයි දේවල් ගොඩ දාගන්නේ. අනික දැන් මම බෝඩිමේ ඉන්නෙත් තනියම.

    ඔව් බන් මටත් හිතනේනේ ඉවසල ඉන්න ඕන කියල. දෙවියොත් එක්ක හැප්පෙන්න ගිහින් හත්පොලේම ගාගන්න වෙයි කියල මටත් බයයි. :D

    ubata karanna tiyena hodama wade tama,
    1 clz eke kolek nawathila inna bodimak hoyagena ugen note illala padam karana eka.
    2 clz ekadi u ekka kata karana yanna epa. uba eka utath kiyapan.
    3 u bokak unama uge set ekata ubaa watila inna tattwe pahadala dena kiyala uta kiyala anith un ekka yalu wena eka. but after this semister:rolleyes:
    4 kellek set kara ganna puluwanam watinawa, note wage illanakota:P:P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    හිමීට දුන්නා නේද මට ෂොට් එක. :dull: මටත් කාත් එක්කවත් තරහක් නෑ. හරි ප්‍රේමයෙන් ඉන්නෙ. :love:

    එළ එළ :D

    hariyata karapan..... assignment wala right wrong answers na.. (management wala nam) satisfy nam echcharai..... umbe story eke evidence madi sirawata advice denna......... campus ekawath kiyapan try karala wade karala denna.........

    තෑන්ක්ස් මචන් කරන්නපුලුවන් උපරිමයෙන් කරනව.

    mehemai machan, me awasthaavedi uba thanivela eka eka ava oluvata ena hinda ubata eka hithin padam vadak karaganna baha, aka apata therenava, machan okata uththara labenne kaalayen, kibul dath ayiya kiwa vage kalin class ekata palayan, parakku vela yanna epa heta idan kawadavath, eka dawasak hari giyoth continuity eka kadenava, aka nisa heta idan kalin palayan, tika davasak yanakal ragapaapan silent porak vidihata, habayi igeneema hariyata karapan,
    machan kohoma hari igenaganin, hamoma kiyanava vage matath akama thamayi kiyanna thiyenne, anith unta bari prashna valata uba hithen uththara dila hithen sathutu veyan, tika kaalayak yanakota oya hamotama ubata garahana eka amathak veyi, oya seen eka gana aye aye mathak karanna kiyavanna yanna epa, puluvan tharam modayek vage inna try krapan, modayek kiwe vadiya hamoth ekkama gahaganna vage tharka karanna yanna epa, ah aththada kiyala ahapan anith un kiyana eka, passe ubata point ekak thiyenava nam aka saamakaameeva kiyapan... ube lectureta padamak ugannanna epa uba paadamak igenaganin, uba ube jeevithe hadaganin anunge jeevitha ubata vadak nahane, oonama kenek athe durin ashraya karapan..... good luck...

    මම එහෙම වලියට බර එකෙක් නෙමේ බන් පොඩ්ඩක් අවස්සන්න අරව මේව කිව්වට එහෙම චාටර් වැඩ කරන්නෑ. දැන් නම් මචන් මම සයිලන්ට් පොරක් නොවුනත් එහෙමතමයි ඉන්නේ :rofl: මොකද ඉන්න වෙලා තියෙන්නේ එහෙමයි. මම නම් පාඩම් ඉගෙන ගත්ත බන් සෑහෙන්න. කරපු දේවල් ආපහු හරවන්න බැරි අවුල තමයි තියෙන්නේ. කොච්චර අනිත් උන් ගැන හිතන්න එපා කිව්වත් බන්. වටේ පිටේ ඉන්න එවුන් බල්ලෙක් ගානට ගනන් ගන්නැති උනාම බන් ඒක වදිනවා බොක්කටම. :dull: ගහල අතක් පයක් කඩල හරි ඒක අමතක කරනවනම් කමක් නෑ.

    උඹේ පැත්තට එකෙක්වත් නෑ කියන්නේ උඹ වැරදියි කියන එක. උඹට උඹ වැරදියි කියල තේරුම් යන් නැත්නම් ඩිග්‍රිය කරන්න ඉස්සෙල්ලා මොන්ටිසෝරි පලයන්. ගුරුවරියක් කියන්නෙ ආත්මගරුත්වයක් ඇතිව සිතියයුතු කෙනෙක්. උඹ වේසාවෙක් වගේ ලමයි ඉස්සරහ කුනුහර්පෙන් බැන්නහම ඒ මනුස්සය ආත්මගරුත්වයක් ඇතිව ලෙක්ච්‍රස් කරන්නෙ කොහොමද?? අනික ඒ මනුස්සයට හිතෙනව නේද මට ලැජ්ජකල වේසාවා කිසි හිරිකිතයක් නැතිව මගෙන්ම ඉගෙනගන්නවා කියල....
    වැරැද්ද උඹේ. නිවැරදිකලයුත්තේ උඹයි. මෙතන ඉන්න සමහර බල්ලො කියල තියෙනව ඒකිගෙන් ඉගෙනගෙන ඉවරවෙලා ගේමක් දීපන් කියල, ඒක හරියට හදපු අම්මට හිකුව වගේ වැඩක්... මොනව වුනත් කියන්න තියෙන්නේ ගුරුවරිය වැරදියි. එදාම උඹට විරුද්දව ඇක්ෂන් එකක් ගත්තනම් උඹ ඒ මනුස්සයගෙන් ඉගෙනගනිමින්ම එයාට ගේමක් දෙන්න ත්‍රෙඩ් අරින් නෑ......... උඹල වගේ උන් ඉගෙනගන්න යන්න තිබුනේහම්බවෙන්න තිබුනේ මගේ අම්ම ලගට. වැරදිත් කරල් උඹ ඔච්චර නටනවනම් පුතේ ඇට දෙකෙන් එල්ලල කරකවයි...

    අඩෝ උබට මාත් එක්ක මළ පැනලද බන්? :oo: මම දන්නව බන් මම කරේ වැරුදක් තමයි ඒත් ඒකට ඒ ගෑනි මට බැන්නනේ බන් ඇති වෙන්න. ඇයි ඒක එතනින්නවත්වන්නේ නැතිව වටේ පිටේ ඉන්න උන්ගේ ඔලුවලට එක එක දේවල් දාන්නේ? හරියට නූගත් ගෑනු වගේ. මේ ගෑනිට වෙන් වැඩ නැද්ද බන්?

    අනික මම නටන් නෑ බන්. මේ ගෑනි තමයි ඉවරයක් නැතුව දැන් නටන්නේ? 
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    නිත් සමහර ලෙචාලත් මට බැන්නේ නැති උනාට මාව නිකන් කපල වගේ. හැබැයි දෙයක් ඇහුවොත් කියල දෙනව. හැබැයි අනිත් උන් එක්ක වගේ විහිලුවෙන් කතා කරන්නේ වගේ ෆිට් එකක් නෑ. :no: තනියම ගිහින් දෙයක් අහන්නත් බෑ බන් දැන්. මම ගොඩක් පොත් වලින් තමයි දේවල් ගොඩ දාගන්නේ. අනික දැන් මම බෝඩිමේ ඉන්නෙත් තනියම.

    ඔව් බන් මටත් හිතනේනේ ඉවසල ඉන්න ඕන කියල. දෙවියොත් එක්ක හැප්පෙන්න ගිහින් හත්පොලේම ගාගන්න වෙයි කියල මටත් බයයි. :D

    ubata karanna tiyena hodama wade tama,
    1 clz eke kolek nawathila inna bodimak hoyagena ugen note illala padam karana eka.
    2 clz ekadi u ekka kata karana yanna epa. uba eka utath kiyapan.
    3 u bokak unama uge set ekata ubaa watila inna tattwe pahadala dena kiyala uta kiyala anith un ekka yalu wena eka. but after this semister:rolleyes:
    4 kellek set kara ganna puluwanam watinawa, note wage illanakota:P:P

    අඩෝ පට්ට අදහස බන් :yes: සිරාවට. ඌට මාත් එක්ක ඉන්නකොට මම හොඳ එකෙක් කියල පෙන්නුව නම් මගේ කාඩ් එක මූ ටික ටික ගොඩ දායි. එළ එළ. :D:yes:
    ඉස්සර කෙල්ලොන්ගෙන් තමයි මම වැඩිහරියක් ඉල්ල ගන්නේ උන්ගේ වැඩ පිරිසිදුයි, පිලිවෙලයි ගොඩක් වෙලාවට.

    අනික බන් කෙල්ලො දෙතුන් දෙනෙක් ගැන ලාවට අදහසක් තිබුන බන් ඉස්සර. ඒත් ඒව දැක් අතඇරල තියෙන්නේ. දැන් උන් මගේ මූනවත් බලන්නෑ. අන්න එතනත් මට සෑහෙන්න රිදුන තැනක්. මගේ අදහස තිබුනේ බඳින්න එකියෙක් මෙතනින්ම හොයාගන්න. ඒකත් කෑව මේ ගෑනි. :angry:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    uba mulinma samawa, barinam mona magulak karala hari lec ekka shape weyan
    ehema nokara ube wade goda da ganna amuru wei (digree eka)
    eka goda dagena ube kamaththak karapan
     
    kollelwa fallow karala hari hoya ganin. eka tama ekama maga igena ganna:yes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    uba mulinma samawa, barinam mona magulak karala hari lec ekka shape weyan
    ehema nokara ube wade goda da ganna amuru wei (digree eka)
    eka goda dagena ube kamaththak karapan
    ඔය ගෑනි හැමදාම ඉන්නෑ නේ බන්. බලමු ටික දවසක් ඉඳල.

    mu methana chater wela thiyena suject eka anuwa oka amuru wei bun

    ඔව් බන් ඇතුලෙන් මොනව හරි කරගන්න නම් දැන් සෑහෙන්න අමාරුයි. :angry:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    salli deela guukanda one nane ban .uba kelinma management ekata katha karala kiyapan me gena.onna school ekakanam iwasan inda puluwan but salli deela mokatada nikan parippu kanne.benapuwa record karapuwath thiyenawane ;).karana 1k hithala karapan . anik unta oona pukak karaganda kiyala ubata oone widhihata idhapan ban.uba passata yanda epa issarahatama wela idhagena hodhata igena ganin.machan gemak aedhuna genunwa aye soft eken yanda be ban gemema idhapan.uba kelinma ekige muuna dhihama balapan.uba wereddak karala nane.bennoth kelinma report karapan.unta ehema baninda aythiyak na yako.:angry::angry::angry::angry:
     
    ප්‍රයිවට් නෙමේ බන්. ඒකනේ අවුල. අනික ප්‍රයිවට් වල ඔය වගේ චාටර් කනවද බන්. :D
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    prashna natte katada machan eth samahara dewal time ekata wisadenna denna onalune.okath ehema wen adila uba ubage paduwe igena ganin machan....

    ඔව් බන් මාත් සද්ද නැතුව ඉන්නව කියල තීරනය කරා. මානසිව හෙනටම එපාවෙලා තියෙන්නේ මේව මතක් වෙනකොට.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mama kiyannda wedak umba e genigen samawa ganin ban. Eda umba ehema bennata sorry kiyapan. Aya ehema wenne ne kiyapan. Monawa unath guruwarayekne ban. Netham ithin gematanam management ekata kiyapan. Eth samahara lectureslawa ain karanne nane ban.
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    me aurudde neda ara law karapu shishyayek lecturer kenekta pihiyen anala hire giye.e thathweta nan pathwenna epa.

    namuth maath dannawa samahara minissu paliganna eka nathara karanne na.oka gana kiyaddin guruwarun ha shishyan athara oya prashne barapathala widihata thiyenawa.specially ape rate ooka wadiy.

    api hamootama guruwarun innawa.samaajaye wadagath pudgalayan bihikaranneth guruwarumai.namuth guruwarun nisa maanasika leda hadunu,jeewithe winaasha karagaththa lamainuth innawa.

    oya siddiya gana oonewata wada hithanna epa.eka oyaatamai honda naththe.kawru oyath ekka tharahin hitiyath oya eyaalath ekka waira bandinna yanna epa.paaduwe thamange wade hariyata karagena yanna.ethakota oowa hariyai.

    muladi oyaage athinuth podi waraddak wela thiyenawane.ehema thamai guruwaru unath meyaala lamaine kiyala hithala samaawa denne na.hamooma eka wage nemeine.

    naraka theeranayakata yanna epa.wechcha de una.aaya e wage deyak nowenna waga balaaganna.hondata igena ganna.manasa sahallu karaganna.darmaya paththata tikak namburu wenna.naraka theeranayakata elabenna epa.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ප්‍රයිවට් නෙමේ බන්. ඒකනේ අවුල. අනික ප්‍රයිවට් වල ඔය වගේ චාටර් කනවද බන්. :D

    Ekane ban. Ape ekekta ohoma eka dwsk benala ape parana lecture kenek api serama set wela manegment ekata kiuwa. Menna yako elanga dawase indan me pora aruth ekka mara fit. :rolleyes::rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ උබට මාත් එක්ක මළ පැනලද බන්? :oo: මම දන්නව බන් මම කරේ වැරුදක් තමයි ඒත් ඒකට ඒ ගෑනි මට බැන්නනේ බන් ඇති වෙන්න. ඇයි ඒක එතනින්නවත්වන්නේ නැතිව වටේ පිටේ ඉන්න උන්ගේ ඔලුවලට එක එක දේවල් දාන්නේ? හරියට නූගත් ගෑනු වගේ. මේ ගෑනිට වෙන් වැඩ නැද්ද බන්?

    අනික මම නටන් නෑ බන්. මේ ගෑනි තමයි ඉවරයක් නැතුව දැන් නටන්නේ? 

    මට උඹත් එක්ක පෞද්ගලික මලක් නෑ..... ඒත් උඹල වගේ අදහස් තියෙන උන් මට අල්ලන්නෑ..... ඒක පැත්තකින් දාපන්.... :dull:ගෑනුන්ට රිද්දුවහම දඩුවම් දරුණුයි බං. කොල්ලො කිවව අමතකකරල දැම්ම, ඒත් බහුතරයක් ගෑනු එහෙම ණෑ, රිද්දුවොත් එලව එලව පලිගන්නව, කවුද දන්නේ උඹ කියපු දේවල් ඒ මනුස්සය එලි රෑ වෙනකන් කල්පණාකරනවද කියල. තෝ ඉදල ඉදල කොටල තියෙන්නේ කෙහෙල් ගහට. ඒත් ඉතින් ගුරුවරයත් දැනගන්න ඕන ප්‍රොෆෙෂනලි මේ දේ හැඩ්ල් කරන්න. ඕව ඕනවටවඩා දුරදිග ගෙනියල තොට මොලේ මැන්ටල් වෙලා පොල්ලකින් හරි කෙලියොත් දෙන්නම හුටා තමයි:baffled:. ගුරුවරයා තරහින් ඉන්න නිසා මේ වෙලාවේ වැඩකරන්නේ මොලෙන් නෙමෙයි. ඒ නිසා උඹවත් ඉක්මන් නොවී ඔලුව කල්පනාවෙන් වැඩකරපන්..... ඒ තත්වෙට ඒ මනුස්සයව ඇදල දැම්මෙ උඹ බවත් මතකතියාගනින්
    .