මචන් ,
උඹ පොඩ්ඩක් ඔය සිද්ධිය Reflection එකක් කරලා බලහන්...
හැම දේම ආයේ පොඩ්ඩක් කල්පනා කරලා බලහන්..
දැන් උඹ උඹේ පැත්තෙන්නේ ඔය ඔක්කොම ටික දැක්කේ..
දැන් උඹ ටිකක් ඒ කියන් ගෑණු කෙනා ගේ පැත්තෙන් හිතලා බලහන්..
වගේම ඒ සිදුවීම වෙනකොට අවට හිටි යාලුවෝ සෙට් එකේම එකෙක් විදියට
(ඒ සිද්ධිය උන වෙලාවේ එතන හිටි වෙන කෙනෙක් විදියට ඒ සිදුවීම දිහා දැකහන්..)
එතකොට උඹ ඔය හොයන උත්තරය උඹට ලැබෙයි..
මතක තියා ගනින් සමහරවිට දවසක උඹ ගොඩ යන්නත් ඔය කියන ගෑණු කෙනා නිසාම විය හැකියි.
ගුරුවරු එක්ක ඇර ගන්න යන්න එපා..
සල්ලි දීලා ඉගෙන ගත්තත් ගුරුවරයට ඒ ගුරු භක්තිය දීලා ඉගෙන ගන්න..
උඹ තාම ගොඩක් තරහින් ඉන්නේ..
ඉස්සෙල්ලම ඒක කන්ට්රෝල් කරගෙන
ඊට පස්සේ මම අර කියපු දේකරලා බලහන්...
උඹේ ප්රශ්න වලට විසඳුම් තියෙන්නෙත් උඹ ගාවමයි.
උඹ ඔය ඉන්න අඩියේ ඉඳන් ඒ විසඳුම් හොයා ගන්න අමාරුයි..
ඒත් අර කියපු විදියට කරලා බලහන්..
උඹට ඔය ඔක්කොම දේවල් එක රැයෙන් විසඳන්න බෑ..
ඒත් ක්රමයෙන් හැමදේම වෙනස් වේවි..
ඉස්සෙල්ලම වෙන්න ඕන දේ ගැන විවෘත මනසින් දැකහන්
ඒ වැඩේට මම අර කියපු Reflection එක උදව් වෙයි.




ප්රයිවට් නෙමේ බන්. ඒකනේ අවුල. අනික ප්රයිවට් වල ඔය වගේ චාටර් කනවද බන්.![]()




ehemada ban .eeth awlak na ban .ubawa godakma noondi arawanam complain karapan.USA wagenam owagena hugak awadhaanayk yomu karanawa.mokada ohoma lamainwa maanasika peedanayata lak kalama unata hithunam satapata satapata gaala okkotama thiyagena yanawane.welawata ubata mehe use karanda guns na 
රඹා;15814026 said:exam එකෙන් උඹව ෆේල් කරනව අනිවා. ඕක drop කරපන්
machan mokadda institute eka uba management ekata kiyapan ubata course eka karanna hitenne naha kiyala, junior ekek nam feedback eken gemak call karanna puluwan
owa usawi geniyanna dewal nemei machangodin beraganin
schl yana kale apita sir la kochchara kapuwada, e wage minissunta uttara denna oni hoda results dala
![]()


sirawata umbata kapana lecture ganitay kapana boru yaluwantay penna karanna thiyana hondama de machan kohoma hari honda results dana eka thama...nikanam un nondii wey...anika umba wechcha de amathaka karala tiak kalayak yanddi umtath owa nikanma amathaka wey.....

හා ඉතින් ඒ ගෑනිට වැරැද්දක් කියන්න බැරි විදියට උඹ ඉඳපන්, එතකොට තමයි එයාට වරදින්න පටන්ගන්නෙ.ඔය ගෑනිගෙන් සමාව ඉල්ලුවත් අනිවා සමාව දෙන්නෑ. ඒතරමටම ඔය ගෑනිට මාව පේන්න බෑ. යකෝ මම රැවුල වවන් ආවත් ඒකත් වැරදි. ඒකටත් අරව මේව කියනව. ඒව ඒගෑනිට වැඩක් නෑනේ බන්? මේක ස්කෝලේ නෙමෙයිනේ? ඒව වැරදි නැද්ද බන්?![]()

වැරැද්දක් වුනාම, වැරැද්දක් කලාම, ඒ දේ දැන දැනත් සමාවක් ගන්න බැරි මානසික මට්ටමක එකෙක් වීම ගැන මුලින්ම උඹ උඹ ගැනම කණගාටුවෙයන්. ලෙක්ච්රස් අතරතුර බුරි ටෝක් දාල, පස්සෙ මෑන් වෙන්න ඒ ගැනිට කුනුහර්පෙන් බැන්නහම උඹට නෙමෙයි නීථිමය පියවර ගන්න පුලුවන්, ඒ ගෑනිට. පන්තියම සාක්ෂියට ඉන්න නිසා නඩුව උඩින්ම දිනල එයාට උඹෙන් ලොකු වන්දියකුත් ගන්න පුලුවන්.
දැන් ගියදේ ගියා. උඹට වලියෙන්ම ඉන්න ඕනනම් අනන්මනන් කියනකොට මොන හුත්තක්ද කියන්නෙ, කියල ප්රසිද්දියෙම අහපන්.
හැබැයි ඉතින් හොදමදේ සද්දෙ වහල පාඩුවෙ ඉන්න එක. නැත්නම් ඉතින් කට්ටියම එකතුවෙලා උඹේ ඩිග්රියට දෙනව වැඩේ........ මොනවවුනත් තව දෙයක් කියන්න තියෙනව. මුට්ටි අල්ලනව කියල හැම කොල්ලම උඹව අතාරිනව කියන්නේ, උඹේ කොතනකහරි ලොකු අඩුපාඩුවක් තියෙනව. මමනම් කියන්නේ කිඹුල ඔය කියපු දියමන්ති පලිහ අතටගන්න ඕන ෂක්තිවන්තයෙක්, දුර්වලයෙක් අතින් අතෑරුනොත් පලිහ කුඩු.......
පුලුවන්නම් නිරපරාදේ අනුන්ට නඩු දාන්න ඉස්සෙල්ලා සිවිල් සමාජයේ ජීවත්වෙන්න ඉගෙනගනින්, පස්සෙ කතාකරල බේරගනින්. .

Hindi movie ekaka scene ekak wage
scene eke hatiyata oya kella hitha athulen umbata love![]()



nasha wageda ? 