ගෑනියෙක් කතා කරනව

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගෑනියෙක් කතා කරනව

    මචන් මට දැන් දවස් දෙක තුනක ඉදන් මේ නම්බර් එකෙන් (0766791949) calls එනව ඉවරයක් නෑ. answer කරහම ගෑනියෙක් හෙලෝ කියනව cut කරනව. මේ වෙනකම් calls 100 වඩා එන්න ඇති මචන්.
    මේ නම්බර් එක ලංකාවේ එකක්ද?
    මට මේ කරදරෙන් බේරෙන්න ක්‍රමයක් කියපන්. දැන් නම් answer කරන්නේ නෑ එපාවෙලා, ඒත් මෙහෙම calls එනකොට මාර කරදරයක්. :(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka dialog number ekak neda ?
    aachchi kenek ge hitha yanna ati ubawa dakkama uba hena naaki paata nisa :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩයලොග් එකට කතාකරල බ්ලොක් කරගනින්.
    නැත්නම් කෙලින්ම ෆෝන් එකෙන් බ්ලැක්ලිස්ට් දාපන්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනිත් පාර කතා කලොත් උබ මැසේජ් එකක් දාල අහපන් අසහනෙද ගෑනියේ තොට කියල...:P
    ඩයලොග් ද? :shocked::shocked:

    oka dialog number ekak neda ?
    aachchi kenek ge hitha yanna ati ubawa dakkama uba hena naaki paata nisa :lol:

    මචන් මම ඊයේ මැසේජ් එකක් දැම්ම ආයිත් මේකට කෝල් කරොත් පොලීසියට කියනව කියල. බනින්න කලින් කට් කරනව මචන් අනික. මට තේරෙන්නේ නෑ මොකක්ද සීන් එක කියල.
    කාටද අමාරු බන් නිකන් සල්ලි කපාගන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩයලොග් ද? :shocked::shocked:

    මචන් මම ඊයේ මැසේජ් එකක් දැම්ම ආයිත් මේකට කෝල් කරොත් පොලීසියට කියනව කියල. බනින්න කලින් කට් කරනව මචන් අනික. මට තේරෙන්නේ නෑ මොකක්ද සීන් එක කියල.
    කාටද අමාරු බන් නිකන් සල්ලි කපාගන්න.
    නොදන්න ගෑනුන්ට බනින්නෙ මොකටද?:P වෙන නම්බරේකින් අරගෙන බලපන්.:nerd: ඕවා උඹලගෙ පෙර වැරදිවල ප්‍රතිපල වෙන්න පුලුවන් :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඩයලොග් ද? :shocked::shocked:

    මචන් මම ඊයේ මැසේජ් එකක් දැම්ම ආයිත් මේකට කෝල් කරොත් පොලීසියට කියනව කියල. බනින්න කලින් කට් කරනව මචන් අනික. මට තේරෙන්නේ නෑ මොකක්ද සීන් එක කියල.
    කාටද අමාරු බන් නිකන් සල්ලි කපාගන්න.

    කෙලි පැටික්කියක්ගෙ කටහඩක්ද...ආන්ටි කෙනෙක්ගෙ කට හඩක්ද?:oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නොදන්න ගෑනුන්ට බනින්නෙ මොකටද?:P වෙන නම්බරේකින් අරගෙන බලපන්.:nerd: ඕවා උඹලගෙ පෙර වැරදිවල ප්‍රතිපල වෙන්න පුලුවන් :lol:
    මට මචන් එහෙම වැරදිලාවත් කෝල් එන්නේ නෑ ඒකයි මම මේ කල්පනා කරන්නේ මොකෙක්ද මේ කියල :oo: :frown:

    කෙලි පැටික්කියක්ගෙ කටහඩක්ද...ආන්ටි කෙනෙක්ගෙ කට හඩක්ද?:oo:

    පලවෙනි දවසේ වටපිටින් tamil කතා කරනව ඇහුන. තරුණ voice එකක් බන්.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නොදන්න ගෑනුන්ට බනින්නෙ මොකටද?:P වෙන නම්බරේකින් අරගෙන බලපන්.:nerd: ඕවා උඹලගෙ පෙර වැරදිවල ප්‍රතිපල වෙන්න පුලුවන් :lol:

    බනින්න ඕනේ මම නම් ඕක දානවා බඩු සයිට් එහෙකට.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මට මචන් එහෙම වැරදිලාවත් කෝල් එන්නේ නෑ ඒකයි මම මේ කල්පනා කරන්නේ මොකෙක්ද මේ කියල :oo: :frown:

    පලවෙනි දවසේ වටපිටින් tamil කතා කරනව ඇහුන. තරුණ voice එකක් බන්.

    එහෙනම් මේකේ ඉන්න දෙමළද (සෙනාල්) දන්නේ නෑ :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට මචන් එහෙම වැරදිලාවත් කෝල් එන්නේ නෑ ඒකයි මම මේ කල්පනා කරන්නේ මොකෙක්ද මේ කියල :oo: :frown:
    ශේප් එකේ කතාකරලම අහගනින්. ඔච්චර උඹට ගන්නෙ කතාකරන්න උවමනා නිසා