ගෑනියෙක් කතා කරනව

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අන්ස්වර් බටන් එක ඔබලා හලෝ නොකියා තිත්ත කුනුහරුප කියලා බැනපන්

    බනින්න හිතෙන්නේ නෑ බන් , මට එහෙම තරහක් එන්නේ නෑ, මට බැන්න නම් ඔන්න මල පනී. මට තියෙන්නේ හෙන කුතුහලයක් මේක ගැන :oo:
     
    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    ekko wena number ekakin call ekak aran balahan..
    nettam number eka block karapan bun... block karala sadda nethuwa idahan..
    matath ohoma reddak wela mage yaluwek a number ekata call karala a call karapu eka ekka kokkak dagena anthimata un 2na gahagaththath ekka.. :(:(:(
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ekko wena number ekakin call ekak aran balahan..
    nettam number eka block karapan bun... block karala sadda nethuwa idahan..
    matath ohoma reddak wela mage yaluwek a number ekata call karala a call karapu eka ekka kokkak dagena anthimata un 2na gahagaththath ekka.. :(:(:(

    appa emada. Mama ubata scene eka kiyannamko set una welawaka ban.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහේ ඔටෝ ආන්සර් වෙන්න දාපන්...... නැත්නම් බ්ලැක් ලිස්ට් කරපන්.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඩයලොග් අලුත් නම්බර් එකක්.. නම්බර් එක බ්ලැක්ලිස්ට් කරලා දාපං.. එතකොට හරිනේ..:)
    ටකරං වොයිස් එකක්ද.. නැත්ත ප්‍රිය උපදවන වොයිස් එකක්ද තියෙන්නෙ.. :rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එහෙම දෙයක් උනොත් මචන් අනිව ඌට හිරේ යන්න වෙනව.
    අනික උන් ඉන්දියන් සිංහලවත් බෑ

    ඌ හිරේ යන එක නෙවෙයි ප්‍රශ්නේ උබට මොනවා හරි වුනොත් කියන එකයි ඉතින් පෙර සුදානමකට පොලිසියට ගිහින් කියන්න.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඌ හිරේ යන එක නෙවෙයි ප්‍රශ්නේ උබට මොනවා හරි වුනොත් කියන එකයි ඉතින් පෙර සුදානමකට පොලිසියට ගිහින් කියන්න.

    :oo: :)
    thanks machan