ගෑනියෙක් ගැන මෙහෙම හිතෙන එක අත අරින්න ඕන..

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,165
    113
    ගෑනියෙක් වෙන එකෙක් එක්ක කතා කරනවා මැසේජ් කරනවා කියලා හිතෙන එක නැති කරගන්නේ කොහොමද බන්? ඒකී එහෙම කරන්නේ නෑ ඒ උනාට මට නිකන් එහෙම දෙයක් දැනෙනවා රිප්ලයි එහෙම පරක්කු වෙනකොට කෝල්ස් ගන්නේ නැති වෙලාවට එහෙම... මේක අයින් කරගන්නේ කොහොමද බොල?

    මම පොඩි දේ පවා හිතනවා උඔලා මේක අහලා හිනාවෙන්න එපා.. මන් එක උදාහරණයක් කියන්නම්
    ඒකී මොකක් හරි screen shot එකක් එව්වා කියමුකෝ. ඒකේ උඩ ටික ඒ කියන්නේ බැට්රි ලෙවල් සිග්නල් නෝටිෆිකේශන් බාර් එක වගේ ටික නැතුව එව්වොත් ඒකත් හිතනවා මම 😀😀 අන්න ඒවගේ. වෙන උන්ට එහෙම හිතෙන්නේ නෑ. මේකී මට බහක් වත් දීලද මන්දා බන්..
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    වෙන ගැනු කෙල්ලො දිහා බලපන්. නැත්තම් ඕක සැකයක් දක්වා වැඩි වෙයි පස්සේ ප්‍රශ්න. දැනටමත් එහෙමද දන්නේ නැ. ඒක නැත් කරගන්න වෙන එවුන් දිහා බලල හිටපන්. එකම කෙල්ලෙක් මත්තේ මැරෙන්නේ නැතුව. මොකද දවසක් ඔක්කොම මැරෙනවා කියල හිත හදාගනින්
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    369
    326
    63
    Colombo
    A lot of men said "ඒකී එහෙම කරන්නේ නෑ" until they finally found out "ඒකී එහෙම කරනවා"
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,165
    113
    Man methana umbala kiyana okkoma
    Kerela tiyanawa mata eekita wada lassana un set wela aralath tiyanawa unta. E unaata mekita mage hitha gihin ban tiyenne. Mekigen msg calls enakan balan inne mama mara
    Addict ekak ban. Man me eka nathi kerganna kramayak hoyanawa. Wena un gahuwath eka nathi wenne na tika kalayak yaddi aith matak wenawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,304
    113
    Kotahena
    Ain kereganne kohomada hamadeyakm hithin ain kereganna onada? Welawakata hithenawa eth samahara welawata aith arahema hithenawa. Hormone case ekak wenna athi neda?
    Doctor kenek contact karanna.
    Joke nemei oka hithanawata wada ලොකු pressure ekak ganita denne.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,165
    113
    Doctor kenek contact karanna.
    Joke nemei oka hithanawata wada ලොකු pressure ekak ganita denne.
    Mage ganiyek nemai ban wena ekekge ganiyek. Mata set una kalekata kalin dan wade nagala yanawa. E athare thawa ewa mama
    Set keregatta. Eth aeakitamai hitha yanne ban
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ගෑනියෙක් වෙන එකෙක් එක්ක කතා කරනවා මැසේජ් කරනවා කියලා හිතෙන එක නැති කරගන්නේ කොහොමද බන්? ඒකී එහෙම කරන්නේ නෑ ඒ උනාට මට නිකන් එහෙම දෙයක් දැනෙනවා රිප්ලයි එහෙම පරක්කු වෙනකොට කෝල්ස් ගන්නේ නැති වෙලාවට එහෙම... මේක අයින් කරගන්නේ කොහොමද බොල?

    මම පොඩි දේ පවා හිතනවා උඔලා මේක අහලා හිනාවෙන්න එපා.. මන් එක උදාහරණයක් කියන්නම්
    ඒකී මොකක් හරි screen shot එකක් එව්වා කියමුකෝ. ඒකේ උඩ ටික ඒ කියන්නේ බැට්රි ලෙවල් සිග්නල් නෝටිෆිකේශන් බාර් එක වගේ ටික නැතුව එව්වොත් ඒකත් හිතනවා මම 😀😀 අන්න ඒවගේ. වෙන උන්ට එහෙම හිතෙන්නේ නෑ. මේකී මට බහක් වත් දීලද මන්දා බන්..
    trust issues tama. therpy balapan nathnam nikan aparade relationship kela wenwa kochara hoda kellek ekka set wunath