ලස්සන බලලා කරගහන්න ඇති උබත්, මටත් ඕම එකක් සෙට්වෙන්න ගියා, අම්මා කොලර් එකෙන් ඇදලා අරන් කීවෙ කතාබහ කරලා හිටියට කමක් නෑ ඕන්නැති ඒවා තියාගෙන අහුවෙන්න එපා කියලා
mokkada awla kiyala mula idn meka dapan.මචන්ලා. මට ගෑනි එක්ක හරි අමරුයි.. මේකි මාව බල්ලට දාලා තියෙන්නේ. මම ඉවසන්නේ පොඩි කෙල්ල හින්දා. නැතිනම් මෙලහකටත් පුකට පයින් ගහලා එලියලට දාල. මෙකි හිතන් ඉන්නෙ එකි මාව බයකරගෙන ඉවරයි කියල. මම තමා හම්බ කරන්නේ. ( 3 lakhs per month ) මට පුදුම තරහක් තියෙන්නේ. කියන්න දෙවල් ගොඩක් තියෙනවා.
මට divorce වෙන්න හිතිලා තියෙන්නේ. නමුත් පොඩි කෙල්ල අනාත වෙයි කියලා දුකයි. මම divorce උනොත් මෙකිට යන එන මන් නැති වෙනව. එ උනාට එකි හිතන් ඉන්නෙ divorce උනොත් මට යන එන මන් නැති වෙයි කියල. මට divorce වෙන්න ඔනෙ නැ පොඩි කෙල්ල නිසා. එ නිසා අන්තිම try එක දාන්න හිතේනවා. මට ගිහින් මේ ගැන කතා කරන්න ඔනේ පවුල් ප්රශ්න කතා කරන්න පුලුවන් කෙනෙක් සමග. හාමුදුරුවො කෙනෙක් හරි Catholic father කෙනෙක් හරි කෙනෙක් හරි , ගිහි කෙනෙක් හරි ඉන්නවද?
පට්ට ඉවසීමකින් ඉන්නේ නිකන් පොන්සියෙක් වගේ මගේ පොඩි කෙල්ල නිසා.
පුලුවන් නම් කාව හරි හොයලා දෙන්න මට උපදෙස් ටිකක් ගන්න. ඊට පස්සේ මට තීරනයක් ගන්න පුලුවන්.
Gaenita salli dena eka nawathala umbama wiyadam karapan. Ethakota yana ena mn natiwa umbe passenma eiපඩිය කිව්වෙ වෙන මොකුත් නිසා නෙවි. එකිට කිසි අඩුපාඩුවක් නැ කියන්නයි ඔනා උනේ
Bande aparade kiyala hithena tharam kali set ekak innawa ban thama single 30-35 athara...salli lassana educated un okkoma..baya wenna epa 2nd chance eka hoda wai wage ape kollange..un ekka kata kerama terenawa ekilata nam dan divorce wechcha kollo unath kamak naalu unta gederin hoyana ewa hari nahalu penuma madilu un salli nemailu balanne.jobuth nemailu average look ekak tiyana kollo hoyanne..godak handsome ewwoth epalusame story machan...mage storya tiakk dala thiyenawa elakiri eke
what is ur job ?Bande aparade kiyala hithena tharam kali set ekak innawa ban thama single 30-35 athara...salli lassana educated un okkoma..baya wenna epa 2nd chance eka hoda wai wage ape kollange..un ekka kata kerama terenawa ekilata nam dan divorce wechcha kollo unath kamak naalu unta gederin hoyana ewa hari nahalu penuma madilu un salli nemailu balanne.jobuth nemailu average look ekak tiyana kollo hoyanne..godak handsome ewwoth epaluparissam keranna baalu..wayasin bala unath hoda kollek badinna unta ona..
Eeye doctor kenek set una 86 mekita mawa allala gihin ammatath pennala unge..ammath aulak naalu..habai bala hinda tikak aullu..ekige nangi 88 malli 94 salli uthuranna tatta nathi wela..wihiluwata kiyanawa nangiwa set kerela dennada ahuwa..mama.sadda nathuwa hitiya..PHD kerena kellek meki..issra igena gatta witaralu kollo.ahuwata yalu une naalu..dan kollo naalu badinna.inna un naakilu okkoma..lassana un nahalu..lassana ekek hitiyoth uu aurudu 2,3 balalu man wage..hehe..![]()
Currently i am off now due to covids.hamuduruwa
what is ur job ?
entrepreneur or a land lord ?Currently i am off now due to covids.
But i have an effortless income.
Land lordentrepreneur or a land lord ?




paw bnමට නං ආයේ ඕව ඖලක් නෑ. ගෑනි මට ඕන විදියට හිටපන්.... වැඩිය පාට් දැම්මොත් කනේ පාරවල් තමා කන්න වෙන්නේ මගෙන්. තොට ඉන්න බැරි නං පලයන්. අම්මලාගේ ගෙදර ගියාම... අම්ම එලවනවා....![]()
uba maseta 3 laks ganna kollek nam machan kellek ohoma salakai kyanna amarui neh. hoda company ekaka manager kenek wenna athine uba. nattan sarthaka business ekak hari karanawa athine. ubata gani ohoma karanawa kyanne uben ekita wena mokakhari loku adupaduwak athi. eka poddak hoyala balapan
Kella patta rich business family ekaka nam kollage 3 laks wedakma naha

paw bn
3rd party ekak involve wenawa
lagadima .