ගෑනි එපවෙලා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මටත් මේ කතාවෙ කියන දේම වෙලා තියෙන්නෙ
    ගෑනි එපා වෙලා
    ඒත් අද උදේ මේ කතාව කියෙව්වා

    මට හිතෙනවා මගෙත් වරදක් තියෙනවා කියල

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,106
    9,944
    113
    එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.

    rawatenna nam epa

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
    mata wage...
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    පට්ටම කැල්ලක් බැන්දත් ඔක වෙනවා ඇති
    මොකද wow කිය්න ලල් එක කාලයක් යද්දි normal දෙයක් වෙනවා
    අපි iPhone 14 එකක් ගත්තා කියමු
    අද පට්ට wow
    හෙටත් අවුලක් නෑ wow
    මාසයක් ගිගින් ඔය wow එක අර 1st day එකෙ වගේ ද
    අවුරුද්දක් ගිහින් නම් කොහොමද
    ඔක තමා ලොක දර්මතා
    අපි අපේ හිත ගැන ඉගෙන ගත්තා නම්
    ඔක තෙරෙන්න ගන්නවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,423
    113
    පට්ටම කැල්ලක් බැන්දත් ඔක වෙනවා ඇති
    මොකද wow කිය්න ලල් එක කාලයක් යද්දි normal දෙයක් වෙනවා
    අපි iPhone 14 එකක් ගත්තා කියමු
    අද පට්ට wow
    හෙටත් අවුලක් නෑ wow
    මාසයක් ගිගින් ඔය wow එක අර 1st day එකෙ වගේ ද
    ඔක තමා ලොක දර්මතා
    අපි අපේ හිත ගැන ඉගෙන ගත්තා නම්
    ඔක තෙරෙන්න ගන්නවා
    E unata iphone eka kiyawan enne nane.genu ehemada kata ara gatta gamanne.
     
    • Haha
    Reactions: shenat and Rsupun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    E unata iphone eka kiyawan enne nane.genu ehemada kata ara gatta gamanne.

    Siri 👇🤭

    images
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Ehema tamai ban.asawa ivara unama epa wenawa.matanan epa wenne masayak witara giyama genu kata gahan enawa.etakota sex eke idan okoma epa wenawa
    මට නම් කට ගහගෙන එන්නෙ නෑ බන්. මම පටන් ගන්නෙම මම ගැන හොදට කියල. ඉන්න බැරි නම් යන්න පුලුවන් ඔනම වෙලාවක කියල තියන්නෙ. පස්සෙ ඉතින් කිසි සද්දයක් නෑ.
    ඕක වෙන්නේ 18-25 කාලේ පිස්සුවෙන් වැල බලලද මන්ද .මටත් ටිකක් තියෙනවා
    අනේ මන්ද බන්. හිතාගන්න බෑ.
    පට්ටම කැල්ලක් බැන්දත් ඔක වෙනවා ඇති
    මොකද wow කිය්න ලල් එක කාලයක් යද්දි normal දෙයක් වෙනවා
    අපි iPhone 14 එකක් ගත්තා කියමු
    අද පට්ට wow
    හෙටත් අවුලක් නෑ wow
    මාසයක් ගිගින් ඔය wow එක අර 1st day එකෙ වගේ ද
    අවුරුද්දක් ගිහින් නම් කොහොමද
    ඔක තමා ලොක දර්මතා
    අපි අපේ හිත ගැන ඉගෙන ගත්තා නම්
    ඔක තෙරෙන්න ගන්නවා
    පට්ටම කෑලි කියල කිසි වෙනසක් නෑ බන්. ටික දවසකින් පට්ටම කෑල්ලත් නෝමල් කෑල්ලක් වෙනවා. ආසාව කියන්නෙ බොරුවක් ඒකයි මට නම් හිතිල තියන්නෙ. මාරම තාවකාලික දෙයක් ඕක.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    මට නම් කට ගහගෙන එන්නෙ නෑ බන්. මම පටන් ගන්නෙම මම ගැන හොදට කියල. ඉන්න බැරි නම් යන්න පුලුවන් ඔනම වෙලාවක කියල තියන්නෙ. පස්සෙ ඉතින් කිසි සද්දයක් නෑ.

    අනේ මන්ද බන්. හිතාගන්න බෑ.

    පට්ටම කෑලි කියල කිසි වෙනසක් නෑ බන්. ටික දවසකින් පට්ටම කෑල්ලත් නෝමල් කෑල්ලක් වෙනවා. ආසාව කියන්නෙ බොරුවක් ඒකයි මට නම් හිතිල තියන්නෙ. මාරම තාවකාලික දෙයක් ඕක.
    ආසාව කියන්නේ සාපෙක්ශකයක්.
    අල්ලා ගැනීම කියන දේ පවතින්නේ නොඇල්ම මත
    සතුට කියන දේ පවතින්නේ දුක කියන දේ මත
    ඔක ලෝක ධර්මතා
     
    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28

    ඉතිං බං මොන ඉලව්වකටද ලව් කරන්නෙ එපා වෙනවනං. මමනං කියන්නෙ කිසි හේතුවක් නැතුව එපා වෙන එවුන් love කරන්න ඕනෙම නෑ. ඕනෙකමක් ආපු දාට කරගහපංකො

    ආසාව කියන්නේ සාපෙක්ශකයක්.
    අල්ලා ගැනීම කියන දේ පවතින්නේ නොඇල්ම මත
    සතුට කියන දේ පවතින්නේ දුක කියන දේ මත
    ඔක ලෝක ධර්මතා
    Bump
    ------ Post added on Mar 29, 2023 at 11:00 AM

    පට්ටම කැල්ලක් බැන්දත් ඔක වෙනවා ඇති
    මොකද wow කිය්න ලල් එක කාලයක් යද්දි normal දෙයක් වෙනවා
    අපි iPhone 14 එකක් ගත්තා කියමු
    අද පට්ට wow
    හෙටත් අවුලක් නෑ wow
    මාසයක් ගිගින් ඔය wow එක අර 1st day එකෙ වගේ ද
    අවුරුද්දක් ගිහින් නම් කොහොමද
    ඔක තමා ලොක දර්මතා
    අපි අපේ හිත ගැන ඉගෙන ගත්තා නම්
    ඔක තෙරෙන්න ගන්නවා
    I phone එකයි ගෑනියි සමාන වෙන්නෙ කොහොමද යකූ? ගෑනි ගන්න හේතුව ඒකෙ හැඩ බල බල ඉන්න එකවත් හු#න එකවත් උනොත් iphone එකෙයි ගෑනිගෙයි වෙනසක් නෑ. එපා වෙනව කලක් යද්දි. ජීවිතේ බෙදාගන්න උබට උදවු කරන එකියෙක් එපා වෙන්නෙ නෑ බං. මමත් පොරක් නෙමෙයි බං. ගූ නාපු එකෙක්. මට කෙල්ලෙක් හම්බුනා.ඒකි එක්ක මට තියෙන්නේ වෙනම කතාවක්. මම වෙන ගෑනු ලගට ගිහින් තීනව ඒක තියෙනකොටත්. මං බලු වැඩ කරලා තීනවා ඒකිට. කොහෙ ගියත් ඒකි ලග හිත බං.මං හිතාගත්ත වෙනස් වෙන්න.
    ------ Post added on Mar 29, 2023 at 11:10 AM
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    90% kata ohoma thama ban... genu katusso wage.. wes peralanawa... mageth marriage eka radila thiyenne daruwo nisa..
     
    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    90% kata ohoma thama ban... genu katusso wage.. wes peralanawa... mageth marriage eka radila thiyenne daruwo nisa..
    Genu pirimi kiyala na ban. Balahan mekema kidenek pirimi kiuwada hethu nathuwa epa wenawa kiyala. Minissu okkoma ekai
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    .

    පට්ටම කෑලි කියල කිසි වෙනසක් නෑ බන්. ටික දවසකින් පට්ටම කෑල්ලත් නෝමල් කෑල්ලක් වෙනවා. ආසාව කියන්නෙ බොරුවක් ඒකයි මට නම් හිතිල තියන්නෙ. මාරම තාවකාලික දෙයක් ඕක.
    ළඟට ආවට පස්සේ දුරදි තිබ්බ ආසාව නෑ.. අල්ලන්න.. ළඟට අරන් බාද ගත්තාම එහෙම wow එක යනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගෑනිව මට දීලා මම ඒකිට හුකන දිහා බලල අතේ පාරක් ගහපං
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    "ගහ" කිව්වම අපිට මතක් වෙන්නේ මොකක්ද? කඳක් තියෙන කොළ තියෙන අතු තියෙන එකක් නේ. "උදැල්ල" කිව්වම මොකක්ද මතක් වෙන්නේ? මිටක් තියෙන තලයක් තියෙන උපකරණයක්. අන්න ඒ වගේ සිංහල භාෂාවේ හැම දෙකටම නමක් දාල තියෙනවා. හැගීම් වලටත් ඒ වගේම විවිධ නම් දාල තියෙනවා. හැබැයි අපි හැගීම් වලට දාල තියෙන නම් හරියට හඳුනගෙන නෑ. ඒ ඒ වචන වලින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක තේරුම් අරන් නෑ. අන්න ඒකයි මේ ප්‍රශ්න ගොඩකට හේතුව.

    "ආදරේ" කියන්නේ 100% ක් ම දෙන්න තියෙන දෙයක් මිස ගන්න තියෙන දෙයක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් ගන්න බලන් ඉන්නවා නම් ඒකට කියන නම "ආත්මාර්ථකාමීත්වය". ආදරේ ගන්න බෑ. උදාහරණයක් විදිහට ඔයා wife කෑවද බීවද කියල හොයල බැලුවොත් ඒ "ආදරේ". wife ඔයා කෑවද බීවද කියලා හොයලා බලයි කියලා හිතාගෙන හිටියොත් ඒ "ආත්මාර්ථකාමීත්වය". ඔයා wife ගේ රෙදි සෝදලා දුන්නොත් ඒ "ආදරේ". ඔයාගේ රෙදි wife සෝදයි කියලා බලන් හිටියොත් ඒ "ආත්මාර්ථකාමීත්වය". "ආදරේ" කියන නමෙයි "ආත්මාර්ථකාමීත්වය" කියන නමෙයි වෙනස හරියටම අඳුනගන්න. ආදරේ කියන්නේ දෙන්න තියෙන දෙයක් නිසා ඔයා ආදරේ දෙන්න පටන්ගන්න.

    අනිත් කාරණේ ගෙදරක wife කරන්න ඕන වැඩ, husband කරන්න ඕන වැඩ කියල වර්ග දෙකක් නෑ. හැම වැඩක්ම දෙන්නටම කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි වැඩ බෙදාගෙන වෙලාවට කරාම කාලය මුදල් ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් පොතක් අරගෙන දවසේ කරන්න තියෙන වැඩ ඔක්කොම ටික ලියලා දෙන්න සාකච්ජා කරලා කරන වැඩ බෙදාගත්තා නම් ඒක සාර්ථකයි.

    ඊළඟ කාරණේ තමා wife එක්ක විතරක් නෙවෙයි කාගේත් එක්ක උනත් සුහදව වැඩි කාලයක් ඉන්න නම් එයාගෙන් හිනාවක් වත් බලාපොරොත්තු නොවී ඉන්න ඕන. මේ ලෝකේ කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත් බලාපොරොත්තු වෙන්න එපා. ඉලක්ක තියාගෙන ඉලක්ක වලට වැඩ කලාම ඇති.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට නම් කට ගහගෙන එන්නෙ නෑ බන්. මම පටන් ගන්නෙම මම ගැන හොදට කියල. ඉන්න බැරි නම් යන්න පුලුවන් ඔනම වෙලාවක කියල තියන්නෙ. පස්සෙ ඉතින් කිසි සද්දයක් නෑ.

    අනේ මන්ද බන්. හිතාගන්න බෑ.

    පට්ටම කෑලි කියල කිසි වෙනසක් නෑ බන්. ටික දවසකින් පට්ටම කෑල්ලත් නෝමල් කෑල්ලක් වෙනවා. ආසාව කියන්නෙ බොරුවක් ඒකයි මට නම් හිතිල තියන්නෙ. මාරම තාවකාලික දෙයක් ඕක.
    Mata nan aulk na bn.. thama issara vagemai.. thama love... bandala 8yrs
     
    • Love
    Reactions: Error365!