ගෑනි එපවෙලා

deepaldas

Well-known member
  • මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    suwandenda anduragatte

    එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
    uda rata?
    ------ Post added on Mar 27, 2023 at 6:27 PM
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ගොඩක් අයට ඔහොම තමයි. ළමයි ඉන්නවා නං ළමයි නිසා ඔහේ පවුල් ජිවිතේ ගෙනියනවා. වෙන කෙනෙක් බැන්දත් ඒත් කාලයක් යද්දී එපාවෙනව.
     

    deepaldas

    Well-known member
  • එකට ඉද්දී කවුරු උනත් එපා වෙනවා. මං රට ඉන්නකොට වයිෆ් කෝල් කරනවා, ගෙදර ආවම හදලා දෙන කෑම ගැන කියනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් සති දෙකකින් කුඩම්මාගේ සැලකිලි. ආයේ රට ගියාම ආයේ හොදයි.
    ඔව්, ළමයි හදන්න මම idea කරේ නෑ. තාම ළමයි ඉද්දී දෙන්න රණ්ඩු වෙන්න ගියොත් අව්ල නේ.
     

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    මං දැන් බැදලා අව්රුදු 1.5ක් විතර වෙන්නේ, දැන් ගැනී එපවෙළා තියෙන්නේ, ගැනී නැති දවසට පුදුම සතුටක් තියෙන්නේ, බදින්න කලින් අපි පට්ට ආදරෙන් හිටියේ ඒත් දැන් ආදරේ කියලා එකක් නෑ.
    ඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.
     

    deepaldas

    Well-known member
  • ගොඩක් අයට ඔහොම තමයි. ළමයි ඉන්නවා නං ළමයි නිසා ඔහේ පවුල් ජිවිතේ ගෙනියනවා. වෙන කෙනෙක් බැන්දත් ඒත් කාලයක් යද්දී එපාවෙනව.
    ඕකට option එකක් ඇත්තෙම නැද්ද එතකොට, අපරාදේ බැන්දේ කියලා හිතෙනවා වෙලාවකට.

    trip ehema palayan
    ට්‍රිප් ගියා, වැඩක් නෑ. අනේ මන්දා වෙන මිනිහෙක් ඇත්තේත් නෑ එයාට, මටත් එහෙම එකක් නෑ. ඒ උනාට අනේ මන්ද, දැන් සෙක්ස් කරන එකත් යුතුකමය කරනවා මිසක්කා අසාවට කරන්නේ නෑ.
    ------ Post added on Mar 27, 2023 at 6:39 PM

    ඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.
    Thank you හොඳ advice එකක්. ඒ උනාට බං අර ඉස්සර තිබුන ඒ ආදරේ දැන් නෙනේ දෙන්නගෙම. ගමනක් ගියත් වේලාවෙන් වෙලාව හොයන එක දැන් කෝල් කරන්නෙත් නෑ,
    ------ Post added on Mar 27, 2023 at 6:42 PM
     
    • Like
    Reactions: Champ HB

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    you හොඳ advice එකක්. ඒ උනාට බං අර ඉස්සර තිබුන ඒ ආදරේ දැන් නෙනේ දෙන්නගෙම. ගමනක් ගියත් වේලාවෙන් වෙලාව හොයන එක දැන් කෝල් කරන්නෙත් නෑ,
    ------ Post added on Mar 27, 2023 at 6:42 PM
    මට උබේ අවුල තේරෙනවා. එපා කියලා අයින් වෙන එක ලේසියි බං. 99%ක් එහෙමයි. හොයපං. Care කරපං. එයාට උබේ වෙනස තෙරෙනකන්ම. Effortless love නෑ බං.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    api badinne bn. dawasata 3-4 parak wat karanna hitagane. ekata gaaanu unta puduma dewal ne tiyenne.. tika kaalayk yaddi kollanta epa wena eka hati
     
    • Like
    Reactions: westpra

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඇයි බං ඒ. ආදරේ නෑ කියලා අල්ලලා දාන්න එපා බං. උඹට දැනෙන දේමයි ඒකිටත් දැනගන්නෙ. එකෙක් හරි ලොකු කම පැත්තකින් තියලා ආපහූ පටන් ගනින්. නැති කරගන්න එපා බං ආදරේ කරන උන්ව. අසරන වෙනකං ඒක තේරෙන්නෙ නෑ.
    උබෙ නෙමේ තවේ..👍
     
    • Haha
    Reactions: Champ HB

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මට මේක දැක්කම දෙයක් තේරුණා. කෙනෙක් කොච්චර හොඳ වුණත් වැඩක් නෑ partner අවුල් නම්. වෙනස් වෙන්නේ නැති ආත්මාර්ථාකාමී තේරුම් ගැනීමක් නැති කෙනෙක් වුණොත් ජීවිතේ දුක තමයි. මා ඒ පවුල් ආරවුල් වල මුලික පරම සත්‍ය මෙලෙස ප්‍රත්‍යක්ෂ කලෙමි 😌

    P.s - මේ ප්‍රශ්නේ දී වැරැද්ද දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දෙන්නගෙම හරි වෙන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න වැඩි වැරදි ගොඩ තමන්ගේ පැත්තේ නම් ඒ ටික හදා ගන්න. හදාගත්ත බව පේන්න සලස්සන්න. මගේ advice හරියන්න ඉඩ තියෙනවා. මොකද ජීවිතේට මට gf කෙනෙක්වත් ඉදලා නෑ 😂🥲