ගෑනි / මිනිහ පිට යනවද....

RHDK

Active member
  • Mar 10, 2013
    171
    47
    28
    ගෑනි / මිනිහ පිට යනවද....

    මේ දවස් වල යන thred වල හැටියට මේ ප්‍රශ්නෙ අඩු වැඩි වශයෙන් හැමෝටම ඇති :lol: . ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් යන්නෙ කොහෙද , මොනවද කතා කරන්නෙ කියල දැනගන්න SOLUTION (SMALL DEVICE )එකක් තියෙනවා කැමති අය PM එකක් දාන්න.
     
    • Like
    Reactions: barath dpriye

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    පැයක් ගියෙත් නැහැ යකෝ ආව messages ටික. හිටු ටිකක් රිප්ලයි කොරන කම්.
    දැවෙන ප්‍රශ්න :shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අරකට සෙන්සර් එකක් හයි කරලා ගලවන්න බැරි වෙන්න ඉබ්බෙන් දානවද පින්ගෆින්ට් ස්කෑන් වෙන :baffled::baffled::baffled::baffled:
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Ado mokadda ban item eka?

    Device එක හැමෝටම පේන්න දැම්මොත් හොර වැඩ අල්ලන්න අමාරුයිනෙ බන්. මොකද උනුත් මෙක දැනගන්නවනෙ. ඔන එකෙක් private එකේ ගනින්.device එක මාට්ටු උනත් අව්ලක් නැහැ.උන් දන්නෙ නැහැ මොකක්ද කියල
    ප්‍රශ්න අඩුයි:cool:
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    අරකට සෙන්සර් එකක් හයි කරලා ගලවන්න බැරි වෙන්න ඉබ්බෙන් දානවද පින්ගෆින්ට් ස්කෑන් වෙන :baffled::baffled::baffled::baffled:

    එහෙම එකකුත් තියෙනවා හැබැයි මටම එන්න වෙනව හයි කරන්න:lol::lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Device එක හැමෝටම පේන්න දැම්මොත් හොර වැඩ අල්ලන්න අමාරුයිනෙ බන්. මොකද උනුත් මෙක දැනගන්නවනෙ. ඔන එකෙක් private එකේ ගනින්.device එක මාට්ටු උනත් අව්ලක් නැහැ.උන් දන්නෙ නැහැ මොකක්ද කියල
    ප්‍රශ්න අඩුයි:cool:

    උඹේ උපක්‍රමය දැන් කොහොමත් පිට යයි.ලොකුකම් පෙන්නන්න ගෑණු ඉස්සරහා ඕවා කියන චීත්තත් ඉන්නවා නේ.:lol:
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    උඹේ උපක්‍රමය දැන් කොහොමත් පිට යයි.ලොකුකම් පෙන්නන්න ගෑණු ඉස්සරහා ඕවා කියන චීත්තත් ඉන්නවා නේ.:lol:

    kohomath meka watinne ubalage wifelata thama ban:yes:. meke den wedi hariyak inne badu ostharlane ban :lol::lol:
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    tenor.gif