ගෑනි share කරන පොන්න හැත්ත

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
ඔව් සෑහෙන්න තියෙනව. ඇනිමල් සෙක්ස් පවා ලන්කාවෙ තියෙනව. ඒත් එලියට එන්නෙ නැහැ.. බැලුම්ගල වගේ වැඩසටහන් මේවා එක්ස්පෝස් කරන එකෙන් වෙන්නෙ තව දුරටත් පැතිරෙන එක විතරයි:dull:

thani thaniyen one huth&^k eth mewa club,group dagena karana eka nam expose karala thahanam karanna one .
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවා කොහෙද ඇත්ත වෙන්නේ?මවා ගත්තු මනෝ ලොකෙක ජීවත් වෙන මානසික ලෙඩෙක් මේ.මේ යකා ගෑනි,දරුවො ගැන කියලා තියෙන එව බලන්නකො.කසාද බඳින්න,දරුවො හදන්න හැකියාවක් තියෙන මෙලෝ පිරිමියෙක් කවමදාවත් කියන කතාද මෙවා. මේවා කියන්නේ නපුන්සකයො.කරුනාකරලා වැරදි දේට වැරදි කියන්න.කිසිම හෙතුවක් නිසා වැරද්දට සහයොගය දෙන්න එපා.

    200% true..
    11.gif
     
    :yes: saththu wath thamnge sahakariya share karala sathutak labanne ne nethuwa athi :angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේවා කොහෙද ඇත්ත වෙන්නේ?මවා ගත්තු මනෝ ලොකෙක ජීවත් වෙන මානසික ලෙඩෙක් මේ.මේ යකා ගෑනි,දරුවො ගැන කියලා තියෙන එව බලන්නකො.කසාද බඳින්න,දරුවො හදන්න හැකියාවක් තියෙන මෙලෝ පිරිමියෙක් කවමදාවත් කියන කතාද මෙවා. මේවා කියන්නේ නපුන්සකයො.කරුනාකරලා වැරදි දේට වැරදි කියන්න.කිසිම හෙතුවක් නිසා වැරද්දට සහයොගය දෙන්න එපා.
    ඒක එයාගෙ කැමැත්ත ඔයාට රිදෙන්න කෑගහන්න හේතුවක් නැහැ.:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thani thaniyen one huth&^k eth mewa club,group dagena karana eka nam expose karala thahanam karanna one .
    එක වගේ අය එකට එකතුවෙනව, ඒක අපිට නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි:rolleyes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    එක වගේ අය එකට එකතුවෙනව, ඒක අපිට නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි:rolleyes:

    mama kelinma ahanne. uba yalu wela inna kella ta kauru hari oya wage deyak kiyanawa ahunoth mokada hithenne .
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක එයාගෙ කැමැත්ත ඔයාට රිදෙන්න කෑගහන්න හේතුවක් නැහැ.:dull:

    එයගෙ කැමැත්ත නම් කැමැත්තක් කරන් කට වහන් ඉන්න කියන්න.මොකද මේකට ඔයයි එයයි වගේ අය විතරක් නෙමෙයි එන්නේ.හොඳ වැදගත් පවුල්වල හරි විදිහට හැදිච්ච දරුවෝ.එකයි ඒ අසභ්‍ය කතාවට ගොඩක් දෙනා විරුද්ද වෙලා තියෙන්නේ.මට රිදෙන්නෙ මොකද මමත් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා.මම දෙමව්පියන්ගෙ,සැමියගෙ ,දරුවන්ගෙ වටිනාකම හොඳට දන්න නිසා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවා කොහෙද ඇත්ත වෙන්නේ?මවා ගත්තු මනෝ ලොකෙක ජීවත් වෙන මානසික ලෙඩෙක් මේ.මේ යකා ගෑනි,දරුවො ගැන කියලා තියෙන එව බලන්නකො.කසාද බඳින්න,දරුවො හදන්න හැකියාවක් තියෙන මෙලෝ පිරිමියෙක් කවමදාවත් කියන කතාද මෙවා. මේවා කියන්නේ නපුන්සකයො.කරුනාකරලා වැරදි දේට වැරදි කියන්න.කිසිම හෙතුවක් නිසා වැරද්දට සහයොගය දෙන්න එපා.

    ඔව් බං. පුංචි කාලේ ලිංගික අතවරවලට ලක්වෙලා අනාත වෙන පොඩි කොල්ලොන්ගේ ලිංගිකත්වය පිලිබඳ මානසිකත්වය විකුර්ති වෙනවා. උන්ට ගෑනියෙක් එක්ක ඉන්න බෑ. ගෑනුන්ට කැමති නෑ. ඒත් සමාජ සම්මතය නිසා විවාහ වෙනවා. අන්තිම ප්‍රතිපලය තමයි මේක.

    උන්ට ඇත්තටම නියම පිරිමියෙකුට දැනෙන හැඟීම මොකක්ද කියල තේරෙන්නේ නෑ. ඒ නිසා උන් හිතන්නේ හැමෝම මේ වගේ ගෑනි වෙන එවුන් එක්ක ආතල් ගන්නවා බලල සතුටු වෙනවා කියල. ඉතින් මේ වගේ දෙයක් වැරදියි කිව්වම උන් එනවා අපිට කියන්න ඒකෙ ඇති වැරද්දක් නෑ කියල. ඒ ඔක්කොම එවුන් පුංචි කාලේ කාගෙන් හරි ඇ* ගත්තු එවුන් තමයි. දැන් පොන්නයෝ වෙලා සමාජය විනාස කරනවා. ඕකයි ඇත්තම කතාව.

    මේ ඉන්නේ ඒ වගේ තව එකෙක් මට + reps දීල මේක ගැන සාදාරනීකරණය කරලා. උන් ඉන්නේ මිරිඟුවක් තුල කියල උන්ට පෙන්නේ නෑ බං. මොකද උන් ඒ fantasy එක තුල හිරවෙලා ජීවත් වෙන නිසා. උන් කැමති නෑ උන්ගේ ආතල් කැඩෙනවට.

    y4az.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එයගෙ කැමැත්ත නම් කැමැත්තක් කරන් කට වහන් ඉන්න කියන්න.මොකද මේකට ඔයයි එයයි වගේ අය විතරක් නෙමෙයි එන්නේ.හොඳ වැදගත් පවුල්වල හරි විදිහට හැදිච්ච දරුවෝ.එකයි ඒ අසභ්‍ය කතාවට ගොඩක් දෙනා විරුද්ද වෙලා තියෙන්නේ.මට රිදෙන්නෙ මොකද මමත් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා.මම දෙමව්පියන්ගෙ,සැමියගෙ ,දරුවන්ගෙ වටිනාකම හොඳට දන්න නිසා.
    අම්මපා?? :lol:
    ඔය වැදගත් කියන පවුල්වලු වැඩියෙන්ම රහස් තියෙන්නෙ?:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බං. පුංචි කාලේ ලිංගික අතවරවලට ලක්වෙලා අනාත වෙන පොඩි කොල්ලොන්ගේ ලිංගිකත්වය පිලිබඳ මානසිකත්වය විකුර්ති වෙනවා. උන්ට ගෑනියෙක් එක්ක ඉන්න බෑ. ගෑනුන්ට කැමති නෑ. ඒත් සමාජ සම්මතය නිසා විවාහ වෙනවා. අන්තිම ප්‍රතිපලය තමයි මේක.

    උන්ට ඇත්තටම නියම පිරිමියෙකුට දැනෙන හැඟීම මොකක්ද කියල තේරෙන්නේ නෑ. ඒ නිසා උන් හිතන්නේ හැමෝම මේ වගේ ගෑනි වෙන එවුන් එක්ක ආතල් ගන්නවා බලල සතුටු වෙනවා කියල. ඉතින් මේ වගේ දෙයක් වැරදියි කිව්වම උන් එනවා අපිට කියන්න ඒකෙ ඇති වැරද්දක් නෑ කියල. ඒ ඔක්කොම එවුන් පුංචි කාලේ කාගෙන් හරි ඇ* ගත්තු එවුන් තමයි. දැන් පොන්නයෝ වෙලා සමාජය විනාස කරනවා. ඕකයි ඇත්තම කතාව.

    මේ ඉන්නේ ඒ වගේ තව එකෙක් මට + reps දීල මේක ගැන සාදාරනීකරණය කරලා. උන් ඉන්නේ මිරිඟුවක් තුල කියල උන්ට පෙන්නේ නෑ බං. මොකද උන් ඒ fantasy එක තුල හිරවෙලා ජීවත් වෙන නිසා. උන් කැමති නෑ උන්ගේ ආතල් කැඩෙනවට.

    y4az.png
    ඔව්වා කියලා හදන්න බැ බන්.. long term treatment දෙන්න ඔනා දොස්තර කෙනෙකුයි, කවුන්සලර් කෙනෙකුයි එකතු වෙලා.. පිස්සන්කොටු යවනව කියන එක නෙමෙයි.. මේවා මානසික අසනීප.. මේවාට බේත් කරන්න කවුරුහරි ඉදිරිපත් වෙනවා මිසක්, මුන් කැමති නැ ගිහින් බේත් ගන්න.. උන් හිතන්නේ උන් හරි අපි ගතානුගතිකයි කියලා.. ඒක ඔය අසනීපේ හැටිනේ..