ගෑනී ඔරවනවා බන්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    අද ඉරිදා දවසේ ගෑණි උදේ ඉදන් වල්පැල ගලවනවා මල් පැල වලට සාත්තු කරනවා. මම මැචි එක බැලුවා බන් අට හමාරේ ඉදන්. දැන් ගෑනී මට ඔරවනවා. මැචි එක දිනුවත් කිසිම සතුටක් නෑ..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අද ඉරිදා දවසේ ගෑණි උදේ ඉදන් වල්පැල ගලවනවා මල් පැල වලට සාත්තු කරනවා. මම මැචි එක බැලුවා බන් අට හමාරේ ඉදන්. දැන් ගෑනී මට ඔරවනවා. මැචි එක දිනුවත් කිසිම සතුටක් නෑ..
    අනුරාධ රාජපක්ෂ 2 🙄
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    අද ඉරිදා දවසේ ගෑණි උදේ ඉදන් වල්පැල ගලවනවා මල් පැල වලට සාත්තු කරනවා. මම මැචි එක බැලුවා බන් අට හමාරේ ඉදන්. දැන් ගෑනී මට ඔරවනවා. මැචි එක දිනුවත් කිසිම සතුටක් නෑ..
    කම්මුල් ගාය හැදිලා ඇති, ඩොකෙක් ගාවට එක්කන් යන්න
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,124
    153,443
    113
    සෙකන්ඩ් වෙන්න එපා මහත්තයො, ඔයත් ඔරවන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා 1990 ට කෝල් එකක් දීලා තියන්න මොකක් හරි හදිස්සියක් වුණොත් කියලා. :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    කාදිනල් මීක් නෑ මේවට 😒
    QoD4RjX.gif
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,472
    2,741
    113
    colombo
    අද ඉරිදා දවසේ ගෑණි උදේ ඉදන් වල්පැල ගලවනවා මල් පැල වලට සාත්තු කරනවා. මම මැචි එක බැලුවා බන් අට හමාරේ ඉදන්. දැන් ගෑනී මට ඔරවනවා. මැචි එක දිනුවත් කිසිම සතුටක් නෑ..
    අනේ cow. මැච් එක ගැහුවේ වෙන උන් නේ. ඔන්න ඔහේ එක්කගෙන ඇඳට ගිහින් හොඳට කෙල පොඩ්ඩක් ගාල බෝලෙ කරකවලා දාපං විකට් යන්න. මේ දවස් වල සීතලයි නේ. හීට් වෙනව වැඩි ඇති. ලඟ ලඟ ඔයිල් මාරු කරපං නැත්තම් පිට උන් වාහනේ පදිනවා මං දැං mk කියලා ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්න එපා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,886
    5,150
    113
    ගෑනි නැමිලා වල්පැල ගලවද්දී පිටිපස්සෙන් ගිහින් බදාගන්න එපැයි :P
    Correction: ගෑනි නැමිලා වල්පැල ගලවද්දී පිටිපස්සෙන් ගිහින් පුක මිරිකන්න එපෑයි :P