ගෑනුන්ගේ කච කචේ.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,220
    8,046
    113
    Galaha
    මුල් විනාඩිය අහපන් මේක පුලුවන්නම් ඔලුවෙ කැක්කුම හැදෙන්නෙ නැතුව.
    කජ්ජා මොකාද කියල හොයන්න ගිහින් ඔලුවෙ කැක්කුමත් හැදුනා මුල් විනාඩියෙන් එහාට බැලුවෙ නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කජ්ජගෙ ගෑණු ගැනනං දන්නෙ නෑ... ඉන්ටර්විවු එක කරන හිපාටුවගෙ සද්දෙනං ඉවසන්නම බෑ..
    පළවෙනි තත්පර පහ විතරයි බැලුවෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,220
    8,046
    113
    Galaha
    කජ්ජගෙ ගෑණු ගැනනං දන්නෙ නෑ... ඉන්ටර්විවු එක කරන හිපාටුවගෙ සද්දෙනං ඉවසන්නම බෑ..
    පළවෙනි තත්පර පහ විතරයි බැලුවෙ.
    ඌත් එක්ක මෙතන ගෑනු 11ක් ඉන්නව. චමුදිතයා ගෑනු කටවල් 7ක් පරාදයිනේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    බල්ලොන්ට වඩා බැල්ලියෝ බුරනවා වගේ තමයි ඒකත්..
     
    • Haha
    Reactions: max_pain