ඇයි ආණ්ඩුවෙ මරි මෝඩ වැඩවලට වයසක උන්දැල සපෝට් කරන්න ඕනෙද?ඔය වසක අම්මට පව් කියනන තිබ්බ එයා ඔතනින් නිකන් ඇවිදගෙන යද්දි පොලිසියෙන් ඇවිත් උස්සන් ගියානම්.
ඔය වීඩීඕ එක පුලුවන් නම් බලන්න ඒ අම්ම හරි හරියට පැන පැන තරුන කෙල්ලක් වගේ පොලිසිය එක්ක ඔට්ටු වෙන හැටි.
අම්මගෙ වයසකකම අතපය පනනැති වෙන එක ඔක්කොම එන්නේ පොලිසියෙ කුදලගෙන යනකොට සහ කැමරා ටික එයා දිහාවට එල්ල වෙනකොට.
කොහොමත් මේ වයසක අම්මගෙන් හොද පබ්ලිසිට්යක් නෙගටිව් පෝස්ට් ටිකක් ලැබුන නිසා ඉස්සරහට තියෙන ප්‍රොටෙස්ට් වලට වයසක අය අතපය කොරවුන අය වැඩිවැඩියෙන් සහබාගි වෙයි වගේ