ගෑනුන්ට පයින් ගහන පොලිස් බල්ලා

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වසක අම්මට පව් කියනන තිබ්බ එයා ඔතනින් නිකන් ඇවිදගෙන යද්දි පොලිසියෙන් ඇවිත් උස්සන් ගියානම්.
    ඔය වීඩීඕ එක පුලුවන් නම් බලන්න ඒ අම්ම හරි හරියට පැන පැන තරුන කෙල්ලක් වගේ පොලිසිය එක්ක ඔට්ටු වෙන හැටි.

    අම්මගෙ වයසකකම අතපය පනනැති වෙන එක ඔක්කොම එන්නේ පොලිසියෙ කුදලගෙන යනකොට සහ කැමරා ටික එයා දිහාවට එල්ල වෙනකොට.

    කොහොමත් මේ වයසක අම්මගෙන් හොද පබ්ලිසිට්යක් නෙගටිව් පෝස්ට් ටිකක් ලැබුන නිසා ඉස්සරහට තියෙන ප්‍රොටෙස්ට් වලට වයසක අය අතපය කොරවුන අය වැඩිවැඩියෙන් සහබාගි වෙයි වගේ
    ඇයි ආණ්ඩුවෙ මරි මෝඩ වැඩවලට වයසක උන්දැල සපෝට් කරන්න ඕනෙද?
     
    • Like
    Reactions: sakuntha1996

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඇයි ආණ්ඩුවෙ මරි මෝඩ වැඩවලට වයසක උන්දැල සපෝට් කරන්න ඕනෙද?
    සපෝට් කරන්න ඕනෙ නෑ.මම කිව්වේ පේන දේ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Shame on you.
    E minissu oya Strick karanne,
    job illala nemeyi. me rate nidahas adyapanaya wenuwen.

    Anit eka policiye hasirima antimayi. Covid walata muwa wela rate prashna yata gahanna baha.
    බම්බුව නිදහස් අඩ්‍යාපනය.උන් දන්නව ප්‍රයිවට් කැම්පස් ආවොත් උන්ගෙ දේශපාලනෙත් ඉවරයි කියල.නැතුව නිදහස් මගුලකට නෙමෙයි.

    FB_IMG_1625804213345.jpg

    මේක ඔතන නටපු චීවරධාරීන් වෙනුවෙන්
    ------ Post added on Jul 10, 2021 at 6:07 AM
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER