යකෝ රටට වැඩක් කරන මනුස්සයොන්ට මෙහෙම කරද්දී හිතට කොච්චර දුකක් ඇත්ද?
------ Post added on Mar 12, 2022 at 5:39 PM
හැරිලා ගිය ටුවරිස්ට් ලව ආයි ගෙන්න ගන්නේ මයිනගේ තාත්තද එතකොට?Gas eka aragena gedara palako,methana adanne nathuwa.
මොල 7 කපුටාස් හොරා කාලා ගෑස් නැති නිසා ඒ මනුස්සයා ගේ රෙස්ටුරන්ට් බිස්නස් එක කරගන්න විදියක් නෑ කියලා නේ අඬන්නේ.Gas eka aragena gedara palako,methana adanne nathuwa.


මංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන හිටපු ළමයි තුන්දෙනාගේ ඔළු වලට පොල්ලකින් ගහලා මැරෙන්න ඊටපස්සේ තාත්තා ගිහින් ගේ පිටිපස්සේ එල්ලිලා මැරිලා. ඒත් ළමයි මැරිලා නෑ ඉස්පිරිතාලේලු ළමයින්ගේ වයස කෙල්ලට 13 යි කොල්ලෝ දෙන්නට එකෙක්ට 8 යි එකෙක්ට 5 යි. කෙල්ලට එච්චර අමාරු නැහැලු ඒත් කොල්ලෝ දෙන්නම ICU ලුළමයිගේ අම්මා දාලා ගිහින් තාත්තට දවස් ගානකින් කුලී වැඩක් හම්බවෙලා නැතුව හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ.මහා වුන් නම් ඕන රෙද්දක් බං ඒත් ගෙවල් ඇතුලේ පොඩි උන් බඩගින්නේ මොන දුකක් විදිනවා ඇත්ද???? රටට මේ විනාසේ කරපු හැමඑකාටම හෙණ ගහනවා බං
Link eka dapan mekemaමංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන හිටපු ළමයි තුන්දෙනාගේ ඔළු වලට පොල්ලකින් ගහලා මැරෙන්න ඊටපස්සේ තාත්තා ගිහින් ගේ පිටිපස්සේ එල්ලිලා මැරිලා. ඒත් ළමයි මැරිලා නෑ ඉස්පිරිතාලේලු ළමයින්ගේ වයස කෙල්ලට 13 යි කොල්ලෝ දෙන්නට එකෙක්ට 8 යි එකෙක්ට 5 යි. කෙල්ලට එච්චර අමාරු නැහැලු ඒත් කොල්ලෝ දෙන්නම ICU ලුළමයිගේ අම්මා දාලා ගිහින් තාත්තට දවස් ගානකින් කුලී වැඩක් හම්බවෙලා නැතුව හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ.මහා වුන් නම් ඕන රෙද්දක් බං ඒත් ගෙවල් ඇතුලේ පොඩි උන් බඩගින්නේ මොන දුකක් විදිනවා ඇත්ද???? රටට මේ විනාසේ කරපු හැමඑකාටම හෙණ ගහනවා බං
Link eka dapan mekema
ade sira bnමංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන හිටපු ළමයි තුන්දෙනාගේ ඔළු වලට පොල්ලකින් ගහලා මැරෙන්න ඊටපස්සේ තාත්තා ගිහින් ගේ පිටිපස්සේ එල්ලිලා මැරිලා. ඒත් ළමයි මැරිලා නෑ ඉස්පිරිතාලේලු ළමයින්ගේ වයස කෙල්ලට 13 යි කොල්ලෝ දෙන්නට එකෙක්ට 8 යි එකෙක්ට 5 යි. කෙල්ලට එච්චර අමාරු නැහැලු ඒත් කොල්ලෝ දෙන්නම ICU ලුළමයිගේ අම්මා දාලා ගිහින් තාත්තට දවස් ගානකින් කුලී වැඩක් හම්බවෙලා නැතුව හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ.මහා වුන් නම් ඕන රෙද්දක් බං ඒත් ගෙවල් ඇතුලේ පොඩි උන් බඩගින්නේ මොන දුකක් විදිනවා ඇත්ද???? රටට මේ විනාසේ කරපු හැමඑකාටම හෙණ ගහනවා බං