ගෑනු අඩනවා බන් පව් 😞

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    පවු මිනිස්සු අමරුවෙන් හදාගත්තු බිස්නස්.

    ලෝක වෙලඳපොලේ ගාණ වැඩිනම් වැඩි ගානට දීපියවුකෝ.
    මේ බල්ලොන්ට සල්ලි නෑ, තිබ්බ ඔක්කොම කාබසිනියා හොරකම් කරනවා.
    මයිනාගේ පවුල පණුවෝ කාලා මැරිලා යන්න ඕන හත්මුදු පරම්පරාව පිටින්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පව් බන්..

    ශෙඩ් එකේ පෙට්‍රල් ගහපු එකා පුටින්ටයි මහතීර් මොහොමඩ්ටයි අන්දාගෙන රටක් විනාශ කරා.කාලකන්නි මිනිස්සු.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඉයේ රෑ 11 විතර රන්බොඩ හරියේ තේ බොන්න නැවැත්තුවා. දරලිප පත්තුකරන් රෝටි පුච්චනවා. පවු ඉතින් මොකක් හරි කරලා කීයක් හරි හොයාගන්න එපැයි. ගෑස් ඇවිත් නෑ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    Bill Hader Popcorn GIF by Saturday Night Live
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    Gas eka aragena gedara palako,methana adanne nathuwa.
    මොල 7 කපුටාස් හොරා කාලා ගෑස් නැති නිසා ඒ මනුස්සයා ගේ රෙස්ටුරන්ට් බිස්නස් එක කරගන්න විදියක් නෑ කියලා නේ අඬන්නේ. :dull:
    ------ Post added on Mar 12, 2022 at 5:55 PM
     
    • Like
    Reactions: Any.key and shenat

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    රටට ඩොලර් නෑ කියල මැරෙන්න හදනවා, ඩොලර් ගෙනත් දෙන මිනිස්සුන්ට සලකන්නෙ මෙහෙම නම් එහෙම රටක් කවදාවත් ගොඩ යයිද? එක්කො ගාන වැඩි කරල හරි ගෑස් ගෙනත් පෝලිම් නැති කරන්න ඕනි. නැත්නම් සංචාරක හෝටල් කරන අයට ප්‍රමුකත්වය දෙන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    This country can never be salvaged... just because the people are so retarded. Sadly our educational system has been so f!@#ed that reasoning has gone out of the window so badly, that even a bloody brainless politician could easily fool the majority.
    Probably we should start teaching some short stories for them... for eg: a good one would be "The Donkey in the Lion's Skin" :P
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන හිටපු ළමයි තුන්දෙනාගේ ඔළු වලට පොල්ලකින් ගහලා මැරෙන්න ඊටපස්සේ තාත්තා ගිහින් ගේ පිටිපස්සේ එල්ලිලා මැරිලා. ඒත් ළමයි මැරිලා නෑ ඉස්පිරිතාලේලු ළමයින්ගේ වයස කෙල්ලට 13 යි කොල්ලෝ දෙන්නට එකෙක්ට 8 යි එකෙක්ට 5 යි. කෙල්ලට එච්චර අමාරු නැහැලු ඒත් කොල්ලෝ දෙන්නම ICU ලු ☹️☹️ ළමයිගේ අම්මා දාලා ගිහින් තාත්තට දවස් ගානකින් කුලී වැඩක් හම්බවෙලා නැතුව හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ.මහා වුන් නම් ඕන රෙද්දක් බං ඒත් ගෙවල් ඇතුලේ පොඩි උන් බඩගින්නේ මොන දුකක් විදිනවා ඇත්ද???? රටට මේ විනාසේ කරපු හැමඑකාටම හෙණ ගහනවා බං
     
    නන්දසේනයි බැසිලයි කියන කාලකන්නියො දෙන්නගෙ ලමයි ඇමරිකාවේ ෆුල් ආතල් එකෙ ඉන්නවා. මෙහෙ උන් අපා දුක් විදිනවා.

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන හිටපු ළමයි තුන්දෙනාගේ ඔළු වලට පොල්ලකින් ගහලා මැරෙන්න ඊටපස්සේ තාත්තා ගිහින් ගේ පිටිපස්සේ එල්ලිලා මැරිලා. ඒත් ළමයි මැරිලා නෑ ඉස්පිරිතාලේලු ළමයින්ගේ වයස කෙල්ලට 13 යි කොල්ලෝ දෙන්නට එකෙක්ට 8 යි එකෙක්ට 5 යි. කෙල්ලට එච්චර අමාරු නැහැලු ඒත් කොල්ලෝ දෙන්නම ICU ලු ☹️☹️ ළමයිගේ අම්මා දාලා ගිහින් තාත්තට දවස් ගානකින් කුලී වැඩක් හම්බවෙලා නැතුව හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ.මහා වුන් නම් ඕන රෙද්දක් බං ඒත් ගෙවල් ඇතුලේ පොඩි උන් බඩගින්නේ මොන දුකක් විදිනවා ඇත්ද???? රටට මේ විනාසේ කරපු හැමඑකාටම හෙණ ගහනවා බං
    Link eka dapan mekema
     
    • Like
    Reactions: Ryan08 and shenat

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන හිටපු ළමයි තුන්දෙනාගේ ඔළු වලට පොල්ලකින් ගහලා මැරෙන්න ඊටපස්සේ තාත්තා ගිහින් ගේ පිටිපස්සේ එල්ලිලා මැරිලා. ඒත් ළමයි මැරිලා නෑ ඉස්පිරිතාලේලු ළමයින්ගේ වයස කෙල්ලට 13 යි කොල්ලෝ දෙන්නට එකෙක්ට 8 යි එකෙක්ට 5 යි. කෙල්ලට එච්චර අමාරු නැහැලු ඒත් කොල්ලෝ දෙන්නම ICU ලු ☹️☹️ ළමයිගේ අම්මා දාලා ගිහින් තාත්තට දවස් ගානකින් කුලී වැඩක් හම්බවෙලා නැතුව හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ.මහා වුන් නම් ඕන රෙද්දක් බං ඒත් ගෙවල් ඇතුලේ පොඩි උන් බඩගින්නේ මොන දුකක් විදිනවා ඇත්ද???? රටට මේ විනාසේ කරපු හැමඑකාටම හෙණ ගහනවා බං
    ade sira bn :(
    issrahata me wage ewa sahenna ahei
     
    • Sad
    Reactions: Ryan08