ගෑනු කී දෙනෙක් එක්ක බුදියලා තියෙනවද?

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    ගෑනු කී දෙනෙක් එක්ක බුදියලා තියෙනවද?

    බිරිද - ඔයා මීට කලින් ගෑනු කී දෙනෙක් එක්ක බුදියලා තියෙනවද?

    මම - ඔයා එක්ක විතරයි රත්තරං.

    බිරිද - අනේ....... :love: :love: :love:

    මම - අනික් අය එක්ක නිදියන්න වෙලාවක් තිබ්බෙ නෑ


    කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට එන්න මාව බලන්න.

    sick_icu.jpg

     
    • Like
    Reactions: Mr.Truth