ගෑනු ටෝක් කිරීමක් ගැන

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    Jungle Book Snake GIF
    උබ හිතන්නේ බොරු කියලද. බොරු කිව්වා කියලා මට ලැබෙන දෙයක් නෑනේ.
    උබේ යාලුවෙක් ජඇල, කදාන, සීදුව, කටුනායක අවට ගාමන්ට් එකක වැඩ කරනවා නම්, ඌ HRඑකක වැඩ කර්නවා නම් ඒ අවට කෙල්ලො ගැන හොයලා බලපන්කෝ. සල්ලි තියනව ඕනි එකෙක් එක්ක බුදියන ජාතියේ ගෑනු ඒ පැතිවල ඉන්නේ.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මේ වගේ අමු ටොම්බ පච thread දානවා වගේ පච කෙලපන් කෙල්ලෙක් නැද්ද අහද්දී
    ටොම්බ පචයක් නම් දැන් වරකො නුගේගොඩට මම කකුල්වල සිමෙන්ති පැල්ලම් වලට ගාන්න ගත්ත ලෙමන් ගෙඩියවත් තාම ගෑවේ නෑ. ආවොත් උබේ ඇස් දෙකේ ඔබනවා සිමෙන්ති පැච් ටික
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    බාස්ලට මාර විදියට කෑලි සෙට් වෙනවා. මම ඒක හොදට දැකලා තියනව. ටෝක් කරන විදිය අනුව සල්ලි කාර, දුප්පත් , උගත්, බුද්ධිමත්, මෝඩ කියලා වෙනසක් නෑ. කෑලි ටෝක් වෙනවා. සෙට් වෙන ඒවා බහුතරයක් සෙට් වෙන්නේ අරූට කියලා උකා ගන්නා. මගේ යාලුවෙක් කාලයක් ජාඇල බෝඩිමක හිටියා. මාත් එහෙ යනවා ඔසු පැන් පානය කරන්න. :P ඒ බෝඩිමේම තව තට්ටු දෙකක බිල්ඩිමක් ගහනවා ඒ කාලේ. වැඩ කරේ කුරුණෑගල සෙට් එකක්. උබලා විශ්වාස කරන්නෙ නෑ එක බාසෙක් හිටියා. ඌට අවුරුදු 50කටත් කිට්ටූයි. මූ ඒ ළගම සුපර් මාකට් එකක අවුරුදු 23ක කෙල්ලෙක් සෙට් කරගෙන බැන්දා.කෙල්ල පට්ට සුදුයි. ලස්සනයි. මූ ඒ වෙද්දි බැදලා ඩිවොස් වෙලා අවුරූදු 10ක ළමයෙක් හිටපු තාත්තෙක්. අරකිත් මූගේ ළමයවත් භාර අරගෙන දෙන්නම බැන් දා. මූයි මුගේ යාලුවොයි නොගහපු ඒවා නෑ. ඒ හරියෙම තියෙන්නෙ බෝඩීන් හවුස්. තව බැංකුවක වැඩකරන එකියෙක්ටත් ගහලාතිබුනා. මම එහෙ යන්නේ යාලුවා එක්ක සෙට් වෙන්න. මුනුත් එනවා අපි එක්කම සෙට් වෙන්න. හැබැයි කිසි ලෝබකමක් නෑ. අපි ගෙනියන්නේ බෝතල් විතරයි. අරුන් සුපිරියට බයිට් ටිකහදලා තියනවා. බාස්ලා හොදට සල්ලි හොයන නිසා වෙන්න ඇති කෙල්ලො සෙට් වෙන්නේ. මු එක වෙලාවක ෂූග ඩෑඩි වගේ කෙල්ලොත් තියාගෙන ඉන්නවා.
    Komda bn bass la talk krne ehma ochra ganakta
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබ හිතන්නේ බොරු කියලද. බොරු කිව්වා කියලා මට ලැබෙන දෙයක් නෑනේ.
    උබේ යාලුවෙක් ජඇල, කදාන, සීදුව, කටුනායක අවට ගාමන්ට් එකක වැඩ කරනවා නම්, ඌ HRඑකක වැඩ කර්නවා නම් ඒ අවට කෙල්ලො ගැන හොයලා බලපන්කෝ. සල්ලි තියනව ඕනි එකෙක් එක්ක බුදියන ජාතියේ ගෑනු ඒ පැතිවල ඉන්නේ.
    සමහර විට ඇත්ත වෙන්න ඇති.ඒත් මට නම් වැඩක් නෑ බන් ඔහොම ගොඩේ ගූ කෑලි. ගෑනු දැකලා තියෙනවා බන්. යාලු වුනු එකියෙක්වත් හාල් කෑලි නෙමෙ. ඒ නිසා මට නම් ඔහොම ගෑනු එක්ක නිදාගන්න එක ලොකුකමක් වගේ පේන්නෙත් නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    Komda bn bass la talk krne ehma ochra ganakta
    කුමාර වෙල්ගමඋදාහරණෙකට ගනින්. ලොකු ලස්සනක් නෑනේ. ඒත් නියමකුකුලෙක්. පෙනුමවැඩක් නෑ. ටෝක් කිරිල්ලයි වැදගත්. උන් මොකක් හරි ක්‍රමයක් දාලා ඒකිව කතාවට අල්ල ගන්නවා. බෙල්ලේ බලුදම්වැල් වගේ රත්තරං මාල දාගෙන ඉන්නවා. කෙල්ලොන්ට ඕවා ලොකු දේවල්.

    සමහර විට ඇත්ත වෙන්න ඇති.ඒත් මට නම් වැඩක් නෑ බන් ඔහොම ගොඩේ ගූ කෑලි. ගෑනු දැකලා තියෙනවා බන්. යාලු වුනු එකියෙක්වත් හාල් කෑලි නෙමෙ. ඒ නිසා මට නම් ඔහොම ගෑනු එක්ක නිදාගන්න එක ලොකුකමක් වගේ පේන්නෙත් නෑ
    ඔව් බන්. මේවගේ බඩූ කර ගහලා ජීවිතේම දුක් විදින්න වෙන්නේ. ඒත් මං කිව්වේ ඇත්ත. මම කියපු ඒරියා එකේ කෙල්ලො කොහොඅම්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. තනිකර බඩු.
    ------ Post added on Oct 16, 2024 at 11:41 PM
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ඒත් ඉතිං මුං කියනවිදියට පාරේ ගෑනුන්ට නම්බර් දීල සෙට් කරගන්න ගියොත් සෙට් වෙන්නෙ ගොං බඩු කියලත් මම දන්නවා. ඇත්තට ම මට උවමනාවක් නෑ ගොං කෑලි වලට කාලෙ සල්ලි නාස්ති කරන්න.
    Umbe prashneta uththare umbama deelane.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    උබ නේද අර යන යන තැන ගුටි කාල මෙතන ත්‍රෙඩ් දාන්නෙ? ලගදිම ඔය බාස් එකෙන්ගෙන පුකේ ඇර ගත්තම ඔය පුකේ අමාරුව සනීප වෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    බාස්ලට මාර විදියට කෑලි සෙට් වෙනවා. මම ඒක හොදට දැකලා තියනව. ටෝක් කරන විදිය අනුව සල්ලි කාර, දුප්පත් , උගත්, බුද්ධිමත්, මෝඩ කියලා වෙනසක් නෑ. කෑලි ටෝක් වෙනවා. සෙට් වෙන ඒවා බහුතරයක් සෙට් වෙන්නේ අරූට කියලා උකා ගන්නා. මගේ යාලුවෙක් කාලයක් ජාඇල බෝඩිමක හිටියා. මාත් එහෙ යනවා ඔසු පැන් පානය කරන්න. :P ඒ බෝඩිමේම තව තට්ටු දෙකක බිල්ඩිමක් ගහනවා ඒ කාලේ. වැඩ කරේ කුරුණෑගල සෙට් එකක්. උබලා විශ්වාස කරන්නෙ නෑ එක බාසෙක් හිටියා. ඌට අවුරුදු 50කටත් කිට්ටූයි. මූ ඒ ළගම සුපර් මාකට් එකක අවුරුදු 23ක කෙල්ලෙක් සෙට් කරගෙන බැන්දා.කෙල්ල පට්ට සුදුයි. ලස්සනයි. මූ ඒ වෙද්දි බැදලා ඩිවොස් වෙලා අවුරූදු 10ක ළමයෙක් හිටපු තාත්තෙක්. අරකිත් මූගේ ළමයවත් භාර අරගෙන දෙන්නම බැන් දා. මූයි මුගේ යාලුවොයි නොගහපු ඒවා නෑ. ඒ හරියෙම තියෙන්නෙ බෝඩීන් හවුස්. තව බැංකුවක වැඩකරන එකියෙක්ටත් ගහලාතිබුනා. මම එහෙ යන්නේ යාලුවා එක්ක සෙට් වෙන්න. මුනුත් එනවා අපි එක්කම සෙට් වෙන්න. හැබැයි කිසි ලෝබකමක් නෑ. අපි ගෙනියන්නේ බෝතල් විතරයි. අරුන් සුපිරියට බයිට් ටිකහදලා තියනවා. බාස්ලා හොදට සල්ලි හොයන නිසා වෙන්න ඇති කෙල්ලො සෙට් වෙන්නේ. මු එක වෙලාවක ෂූග ඩෑඩි වගේ කෙල්ලොත් තියාගෙන ඉන්නවා.
    Nev Schulman Ugh GIF by Catfish MTV
     
    • Haha
    Reactions: Fiona Dabare

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබ නේද අර යන යන තැන ගුටි කාල මෙතන ත්‍රෙඩ් දාන්නෙ? ලගදිම ඔය බාස් එකෙන්ගෙන පුකේ ඇර ගත්තම ඔය පුකේ අමාරුව සනීප වෙයි.
    ඒව නම් එහෙම වෙන්නෙ නෑ. දැන් ඉතින් හැදිලා මට්ටුවෙලා ඉන්නෙ. ආපහු උනොත් දෙපාරක් නොහිත අනිනවා නියනකින් වකුගඩුවක් එලියට පනින්න ම
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒව නම් එහෙම වෙන්නෙ නෑ. දැන් ඉතින් හැදිලා මට්ටුවෙලා ඉන්නෙ. ආපහු උනොත් දෙපාරක් නොහිත අනිනවා නියනකින් වකුගඩුවක් එලියට පනින්න ම

    mchn uba owa athl ekt nemeinm kynne,

    emotions regulate kr gnn igengnin, specially adu kule un ekka wada krddi, gaha gena prshna wisadnn bh
     
    • Like
    Reactions: EKGuest and ksperj

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    හාවෙක් වෙන්න එපා හුත්තො උබ අහපන් මාව දැක්කම කැරට් කනව වගේ පේනවද කියල
     
    • Like
    Reactions: ksperj

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම නම් කියන්නෙ ඕකුන් එක්ක උබ අතට එන සල්ලි හොඳ නිසා ඉන්න තීරණය කරල නම් තියෙන්නෙ (වෙන හොඳ ජොබක් සෙට් වෙනකල්) ඕකුන්ගෙ ලෙවල් එකටම බැහැපන්, ඔය උබව මඩවල බුලි කරල තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඔය කෑලි 10-12 ගැහුව කියල කියවන උන් වැඩිම උනොත් සල්ලි දීල ලොන්ත බඩු ගහන ටයිප් එකේ උන්, ඕන නම් එකක් දෙකක් ගහල ඇති, නැත්තම් හම්බෙන සල්ලි ඔක්කොම බඩු ගහන්න වියදම් කරන හරක්

    උබත් මෝඩය වගේ නොවී බොරු හරි කියල ඉඳපං, එතකොට ඔය බුලි කරන සීන් නවතී, හැබැයි උන් කරන වැඩ උබ කරන්න යන්නෙපා, මෙහෙම එකකුත් තියෙනව, ඔය වගේ උන් එක්ක හිටියම ඔහොම ටික කාලයක්, උබට සාමාන්‍යයෙන් සමාජෙ නොපෙනෙන ලෙවල් එකක්, පේන්න ගන්නව, අන්න ඒ experience එක පස්සෙ කාලෙක උබට වටින්න පුළුවන්...

    පස්සෙ හොඳ කෙල්ලෙක් සෙට් කරගනින්, ගුඩ් ලක්.
     
    • Love
    • Like
    Reactions: Udee KJ and ksperj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,917
    113
    Mother Earth
    සිරාවට බන් කෙල්ලෙක් නැද්ද කියලා ඇහුවම නෑ කිව්වම හිතන්නේ කොල්ලොකාරයෙක් කියලා. මල හුත්තක් ඒක නම් 😔
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    අපේ වැඩුබාස් හෙන හැන්ඩියා, මහත්වරු රට ඉන්න නෝනලාගේ හිතවතා..... ඉතුරු ටික හිතාගනින්
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මම කැම්පස් යනකම් කියල 25 පඩියට ඔෆිස් ක්ලාක් කෙනෙක් උණා නානාප්‍රකාර පොන්සි ඩයල් නිසා ඒ වගේ ජොබ් කීපයකට ම ගිහින් එපා වෙලා නැවැත්තුව. අනික 25 කට ෆෝමල් ඇදල ඔෆිස් බඩ ගාන එක තේරුමක් නැති නිසා ස්කිල් එකක් හැදෙන්නත් එක්ක කියල ටයිල් බාස් කෙනෙක් ලග වැඩට ගියා. ඇත්තටම මගෙ සමාජ තත්වයට හොද මදි තමයි. හැබැයි පඩි හොදයි ඕන වෙලාවක නිවාඩුවක් ඉල්ලගත්තහැකි නිසා මං දිගට ම ගියා. දැනුත් යනවා. එතන මං එක්ක වැඩ කරන අය හොදයි අවුලක් නෑ. හැබැයි උන් ටිකක් අමුතුයි. උන් කියන විදියට උන් ගෑනු 10, 12 එකක් නිදා ගෙන තියේලු. උන් මගෙනුත් අහනව කෑල්ලක් ඉන්නවා ද කියල. මට කලින් හිටිය දැන් නෑ. මම දැනට කෑලි පස්සෙ යන එක පැත්තක තියල ඉන්නෙ. ඇත්තටම මම හරි හමන් කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් සිලෙක්ට් කරගෙන ඉන්නෙ. තාම තීරණයක් නෑ කොයි එකට ද බහින්නෙ කියල. මම දැන් ඉන්න තත්ත්වය හැටියට හොද කෙල්ලෙක් දාගන්න ලේසි නෑ. මොකද ඉතිං ජැන්ඩියට ඇදල කරල ඇවිදල කාලා බීල ඉන්න ඕන නෙ. අනික මට කලින් ඉදපු කෙල්ලොත් හන්දි ගානෙ ඕන අපතයෙකුට ටෝක් කරන්න පුළුවන් ලෙවල් එකේ උණුත් නෙමෙ. උනුත් මං වගේ ම කොලඹ උසස් යයි සම්මත ඉස්කෝලවලට ගිය මොලේ කළදකට වඩා තිබ්බ කෙල්ලො. අර වැඩ කරන සෙට් එක හෙනට කියවනව අය්යො උබට කැල්ලක් වත් නැද්ද අරකයි මේකයි කියකිය මට කින්ඩි දානව. ඒත් ඉතිං මුං කියනවිදියට පාරේ ගෑනුන්ට නම්බර් දීල සෙට් කරගන්න ගියොත් සෙට් වෙන්නෙ ගොං බඩු කියලත් මම දන්නවා. ඇත්තට ම මට උවමනාවක් නෑ ගොං කෑලි වලට කාලෙ සල්ලි නාස්ති කරන්න. මේක මුන්ට කිව්වට ලොවෙත් තේරෙන්නෙත් නෑ. මොකද්ද බං මෙතන දි සිටුවේෂන් එක හැඩ්ල් කරන්න කරන්නොන?
    මුං නිකං මාව කොල්ලකාරයෙක් ගානට දානව වගේ කෙල්ලෙක් නැති නිසා
    Campus palayan hutto, mokakda course eka
     
    • Like
    Reactions: ksperj