ගෑනු ටෝක් කිරීමක් ගැන

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම කැම්පස් යනකම් කියල 25 පඩියට ඔෆිස් ක්ලාක් කෙනෙක් උණා නානාප්‍රකාර පොන්සි ඩයල් නිසා ඒ වගේ ජොබ් කීපයකට ම ගිහින් එපා වෙලා නැවැත්තුව. අනික 25 කට ෆෝමල් ඇදල ඔෆිස් බඩ ගාන එක තේරුමක් නැති නිසා ස්කිල් එකක් හැදෙන්නත් එක්ක කියල ටයිල් බාස් කෙනෙක් ලග වැඩට ගියා. ඇත්තටම මගෙ සමාජ තත්වයට හොද මදි තමයි. හැබැයි පඩි හොදයි ඕන වෙලාවක නිවාඩුවක් ඉල්ලගත්තහැකි නිසා මං දිගට ම ගියා. දැනුත් යනවා. එතන මං එක්ක වැඩ කරන අය හොදයි අවුලක් නෑ. හැබැයි උන් ටිකක් අමුතුයි. උන් කියන විදියට උන් ගෑනු 10, 12 එකක් නිදා ගෙන තියේලු. උන් මගෙනුත් අහනව කෑල්ලක් ඉන්නවා ද කියල. මට කලින් හිටිය දැන් නෑ. මම දැනට කෑලි පස්සෙ යන එක පැත්තක තියල ඉන්නෙ. ඇත්තටම මම හරි හමන් කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් සිලෙක්ට් කරගෙන ඉන්නෙ. තාම තීරණයක් නෑ කොයි එකට ද බහින්නෙ කියල. මම දැන් ඉන්න තත්ත්වය හැටියට හොද කෙල්ලෙක් දාගන්න ලේසි නෑ. මොකද ඉතිං ජැන්ඩියට ඇදල කරල ඇවිදල කාලා බීල ඉන්න ඕන නෙ. අනික මට කලින් ඉදපු කෙල්ලොත් හන්දි ගානෙ ඕන අපතයෙකුට ටෝක් කරන්න පුළුවන් ලෙවල් එකේ උණුත් නෙමෙ. උනුත් මං වගේ ම කොලඹ උසස් යයි සම්මත ඉස්කෝලවලට ගිය මොලේ කළදකට වඩා තිබ්බ කෙල්ලො. අර වැඩ කරන සෙට් එක හෙනට කියවනව අය්යො උබට කැල්ලක් වත් නැද්ද අරකයි මේකයි කියකිය මට කින්ඩි දානව. ඒත් ඉතිං මුං කියනවිදියට පාරේ ගෑනුන්ට නම්බර් දීල සෙට් කරගන්න ගියොත් සෙට් වෙන්නෙ ගොං බඩු කියලත් මම දන්නවා. ඇත්තට ම මට උවමනාවක් නෑ ගොං කෑලි වලට කාලෙ සල්ලි නාස්ති කරන්න. මේක මුන්ට කිව්වට ලොවෙත් තේරෙන්නෙත් නෑ. මොකද්ද බං මෙතන දි සිටුවේෂන් එක හැඩ්ල් කරන්න කරන්නොන?
    මුං නිකං මාව කොල්ලකාරයෙක් ගානට දානව වගේ කෙල්ලෙක් නැති නිසා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113

    balloth ekka budiya gaththoth makkoth ekka nagitapan
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒත් ඉතිං මුං කියනවිදියට පාරේ ගෑනුන්ට නම්බර් දීල සෙට් කරගන්න ගියොත් සෙට් වෙන්නෙ ගොං බඩු කියලත් මම දන්නවා. ඇත්තට ම මට උවමනාවක් නෑ ගොං කෑලි වලට කාලෙ සල්ලි නාස්ති කරන්න.

    anith minissu kiyn dewl wlin influence wenn epa
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    මේසන් වැඩ කරන උන් පොඩි එකෙක් සෙට් උනාම තැරි දාර බොරු ගහන්නෙ බන්. උබත් බොරුවක් ගහපන් කෙල්ලෙක් හිටියා එක්කට දෙක්කට ගැහුවා කියලා. කට කියවන උන් ඉන්නවා කැරිම බොරු ගහන්නෙ. ආතල් උන්ගෙ කතා අහන් ඉන්න එක බොරු කියලා දැන දැන
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ලෝ IQ ගංකබර පොන්නයො කියන ඒවාට හිනා වෙලා ignore කරලා ඉදපන් බං මුං නොදියුණු ප්‍රාථමික ජීවීන් කියලා මතක් කරගෙන. ඕකුන්ට ඕවා තේරුම් කරන්න එහෙම යන්න එපා ඕකුන්ගෙ මොලේ එච්චර දෙයක් තේරුම්ගන්න තරම් දියුණු නෑ 😅 පුලුවන්නම් බයික් කටුවක් හොයාගෙන uber eats, pickme foods වත් දුවන්න බලපන් ගානක් හොයාගන්න ඔය ගංකබර හැත්ත එක්ක් ලගින්නෙ නැතුව
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    බාස්ලට මාර විදියට කෑලි සෙට් වෙනවා. මම ඒක හොදට දැකලා තියනව. ටෝක් කරන විදිය අනුව සල්ලි කාර, දුප්පත් , උගත්, බුද්ධිමත්, මෝඩ කියලා වෙනසක් නෑ. කෑලි ටෝක් වෙනවා. සෙට් වෙන ඒවා බහුතරයක් සෙට් වෙන්නේ අරූට කියලා උකා ගන්නා. මගේ යාලුවෙක් කාලයක් ජාඇල බෝඩිමක හිටියා. මාත් එහෙ යනවා ඔසු පැන් පානය කරන්න. :P ඒ බෝඩිමේම තව තට්ටු දෙකක බිල්ඩිමක් ගහනවා ඒ කාලේ. වැඩ කරේ කුරුණෑගල සෙට් එකක්. උබලා විශ්වාස කරන්නෙ නෑ එක බාසෙක් හිටියා. ඌට අවුරුදු 50කටත් කිට්ටූයි. මූ ඒ ළගම සුපර් මාකට් එකක අවුරුදු 23ක කෙල්ලෙක් සෙට් කරගෙන බැන්දා.කෙල්ල පට්ට සුදුයි. ලස්සනයි. මූ ඒ වෙද්දි බැදලා ඩිවොස් වෙලා අවුරූදු 10ක ළමයෙක් හිටපු තාත්තෙක්. අරකිත් මූගේ ළමයවත් භාර අරගෙන දෙන්නම බැන් දා. මූයි මුගේ යාලුවොයි නොගහපු ඒවා නෑ. ඒ හරියෙම තියෙන්නෙ බෝඩීන් හවුස්. තව බැංකුවක වැඩකරන එකියෙක්ටත් ගහලාතිබුනා. මම එහෙ යන්නේ යාලුවා එක්ක සෙට් වෙන්න. මුනුත් එනවා අපි එක්කම සෙට් වෙන්න. හැබැයි කිසි ලෝබකමක් නෑ. අපි ගෙනියන්නේ බෝතල් විතරයි. අරුන් සුපිරියට බයිට් ටිකහදලා තියනවා. බාස්ලා හොදට සල්ලි හොයන නිසා වෙන්න ඇති කෙල්ලො සෙට් වෙන්නේ. මු එක වෙලාවක ෂූග ඩෑඩි වගේ කෙල්ලොත් තියාගෙන ඉන්නවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    මේක මුන්ට කිව්වට ලොවෙත් තේරෙන්නෙත් නෑ. මොකද්ද බං මෙතන දි සිටුවේෂන් එක හැඩ්ල් කරන්න කරන්නොන?
    මුං නිකං මාව කොල්ලකාරයෙක් ගානට දානව වගේ කෙල්ලෙක් නැති නිසා
    Ignore කරල ඉදපන් බන්. උන් අමුතු සමාජ මට්ටමක් අපිට ඕකුන්ට දෙයක් කියල තේරුම් ගන්න බැ. කෙල්ලෙක් නැ කිව්වම 'මට ඔකුන් නලව නලව ඉන්න වෙලාවක් නැ ' කියල ඉදපන් පාඩුවෙ.

    අතට අහුවෙන ජොබ් එක කරන එකට රෙස්පෙක්ට්. :love: ගොඩක් උන්ට ඒ Gut එක නැ
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මම කැම්පස් යනකම් කියල 25 පඩියට ඔෆිස් ක්ලාක් කෙනෙක් උණා නානාප්‍රකාර පොන්සි ඩයල් නිසා ඒ වගේ ජොබ් කීපයකට ම ගිහින් එපා වෙලා නැවැත්තුව. අනික 25 කට ෆෝමල් ඇදල ඔෆිස් බඩ ගාන එක තේරුමක් නැති නිසා ස්කිල් එකක් හැදෙන්නත් එක්ක කියල ටයිල් බාස් කෙනෙක් ලග වැඩට ගියා. ඇත්තටම මගෙ සමාජ තත්වයට හොද මදි තමයි. හැබැයි පඩි හොදයි ඕන වෙලාවක නිවාඩුවක් ඉල්ලගත්තහැකි නිසා මං දිගට ම ගියා. දැනුත් යනවා. එතන මං එක්ක වැඩ කරන අය හොදයි අවුලක් නෑ. හැබැයි උන් ටිකක් අමුතුයි. උන් කියන විදියට උන් ගෑනු 10, 12 එකක් නිදා ගෙන තියේලු. උන් මගෙනුත් අහනව කෑල්ලක් ඉන්නවා ද කියල. මට කලින් හිටිය දැන් නෑ. මම දැනට කෑලි පස්සෙ යන එක පැත්තක තියල ඉන්නෙ. ඇත්තටම මම හරි හමන් කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් සිලෙක්ට් කරගෙන ඉන්නෙ. තාම තීරණයක් නෑ කොයි එකට ද බහින්නෙ කියල. මම දැන් ඉන්න තත්ත්වය හැටියට හොද කෙල්ලෙක් දාගන්න ලේසි නෑ. මොකද ඉතිං ජැන්ඩියට ඇදල කරල ඇවිදල කාලා බීල ඉන්න ඕන නෙ. අනික මට කලින් ඉදපු කෙල්ලොත් හන්දි ගානෙ ඕන අපතයෙකුට ටෝක් කරන්න පුළුවන් ලෙවල් එකේ උණුත් නෙමෙ. උනුත් මං වගේ ම කොලඹ උසස් යයි සම්මත ඉස්කෝලවලට ගිය මොලේ කළදකට වඩා තිබ්බ කෙල්ලො. අර වැඩ කරන සෙට් එක හෙනට කියවනව අය්යො උබට කැල්ලක් වත් නැද්ද අරකයි මේකයි කියකිය මට කින්ඩි දානව. ඒත් ඉතිං මුං කියනවිදියට පාරේ ගෑනුන්ට නම්බර් දීල සෙට් කරගන්න ගියොත් සෙට් වෙන්නෙ ගොං බඩු කියලත් මම දන්නවා. ඇත්තට ම මට උවමනාවක් නෑ ගොං කෑලි වලට කාලෙ සල්ලි නාස්ති කරන්න. මේක මුන්ට කිව්වට ලොවෙත් තේරෙන්නෙත් නෑ. මොකද්ද බං මෙතන දි සිටුවේෂන් එක හැඩ්ල් කරන්න කරන්නොන?
    මුං නිකං මාව කොල්ලකාරයෙක් ගානට දානව වගේ කෙල්ලෙක් නැති නිසා
    civil engineering ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    බාස්ලට මාර විදියට කෑලි සෙට් වෙනවා. මම ඒක හොදට දැකලා තියනව. ටෝක් කරන විදිය අනුව සල්ලි කාර, දුප්පත් , උගත්, බුද්ධිමත්, මෝඩ කියලා වෙනසක් නෑ. කෑලි ටෝක් වෙනවා. සෙට් වෙන ඒවා බහුතරයක් සෙට් වෙන්නේ අරූට කියලා උකා ගන්නා. මගේ යාලුවෙක් කාලයක් ජාඇල බෝඩිමක හිටියා. මාත් එහෙ යනවා ඔසු පැන් පානය කරන්න. :P ඒ බෝඩිමේම තව තට්ටු දෙකක බිල්ඩිමක් ගහනවා ඒ කාලේ. වැඩ කරේ කුරුණෑගල සෙට් එකක්. උබලා විශ්වාස කරන්නෙ නෑ එක බාසෙක් හිටියා. ඌට අවුරුදු 50කටත් කිට්ටූයි. මූ ඒ ළගම සුපර් මාකට් එකක අවුරුදු 23ක කෙල්ලෙක් සෙට් කරගෙන බැන්දා.කෙල්ල පට්ට සුදුයි. ලස්සනයි. මූ ඒ වෙද්දි බැදලා ඩිවොස් වෙලා අවුරූදු 10ක ළමයෙක් හිටපු තාත්තෙක්. අරකිත් මූගේ ළමයවත් භාර අරගෙන දෙන්නම බැන් දා. මූයි මුගේ යාලුවොයි නොගහපු ඒවා නෑ. ඒ හරියෙම තියෙන්නෙ බෝඩීන් හවුස්. තව බැංකුවක වැඩකරන එකියෙක්ටත් ගහලාතිබුනා. මම එහෙ යන්නේ යාලුවා එක්ක සෙට් වෙන්න. මුනුත් එනවා අපි එක්කම සෙට් වෙන්න. හැබැයි කිසි ලෝබකමක් නෑ. අපි ගෙනියන්නේ බෝතල් විතරයි. අරුන් සුපිරියට බයිට් ටිකහදලා තියනවා. බාස්ලා හොදට සල්ලි හොයන නිසා වෙන්න ඇති කෙල්ලො සෙට් වෙන්නේ. මු එක වෙලාවක ෂූග ඩෑඩි වගේ කෙල්ලොත් තියාගෙන ඉන්නවා.

    Jungle Book Snake GIF
     
    • Haha
    Reactions: Candid-B