ගෑනු ටෝක් කිරීමක් ගැන

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,110
    5,525
    113
    mchn uba owa athl ekt nemeinm kynne,

    emotions regulate kr gnn igengnin, specially adu kule un ekka wada krddi, gaha gena prshna wisadnn bh

    මේකනම් ගොඩක් වැදගත් විශේෂයෙන්ම ගෙදර වැඩට එන බාස්ලා, කම්කරුවෝ වගේ මිනිස්සු එක්ක වැඩ කරද්දී. පුදුම ඉවසීමකින් වැඩ කරන්න ඕනේ. අපි හිතන්නෙවත් නැති හොර වැඩ කපටි වැඩ කරනවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,382
    15,066
    113
    මම කැම්පස් යනකම් කියල 25 පඩියට ඔෆිස් ක්ලාක් කෙනෙක් උණා නානාප්‍රකාර පොන්සි ඩයල් නිසා ඒ වගේ ජොබ් කීපයකට ම ගිහින් එපා වෙලා නැවැත්තුව. අනික 25 කට ෆෝමල් ඇදල ඔෆිස් බඩ ගාන එක තේරුමක් නැති නිසා ස්කිල් එකක් හැදෙන්නත් එක්ක කියල ටයිල් බාස් කෙනෙක් ලග වැඩට ගියා. ඇත්තටම මගෙ සමාජ තත්වයට හොද මදි තමයි. හැබැයි පඩි හොදයි ඕන වෙලාවක නිවාඩුවක් ඉල්ලගත්තහැකි නිසා මං දිගට ම ගියා. දැනුත් යනවා. එතන මං එක්ක වැඩ කරන අය හොදයි අවුලක් නෑ. හැබැයි උන් ටිකක් අමුතුයි. උන් කියන විදියට උන් ගෑනු 10, 12 එකක් නිදා ගෙන තියේලු. උන් මගෙනුත් අහනව කෑල්ලක් ඉන්නවා ද කියල. මට කලින් හිටිය දැන් නෑ. මම දැනට කෑලි පස්සෙ යන එක පැත්තක තියල ඉන්නෙ. ඇත්තටම මම හරි හමන් කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් සිලෙක්ට් කරගෙන ඉන්නෙ. තාම තීරණයක් නෑ කොයි එකට ද බහින්නෙ කියල. මම දැන් ඉන්න තත්ත්වය හැටියට හොද කෙල්ලෙක් දාගන්න ලේසි නෑ. මොකද ඉතිං ජැන්ඩියට ඇදල කරල ඇවිදල කාලා බීල ඉන්න ඕන නෙ. අනික මට කලින් ඉදපු කෙල්ලොත් හන්දි ගානෙ ඕන අපතයෙකුට ටෝක් කරන්න පුළුවන් ලෙවල් එකේ උණුත් නෙමෙ. උනුත් මං වගේ ම කොලඹ උසස් යයි සම්මත ඉස්කෝලවලට ගිය මොලේ කළදකට වඩා තිබ්බ කෙල්ලො. අර වැඩ කරන සෙට් එක හෙනට කියවනව අය්යො උබට කැල්ලක් වත් නැද්ද අරකයි මේකයි කියකිය මට කින්ඩි දානව. ඒත් ඉතිං මුං කියනවිදියට පාරේ ගෑනුන්ට නම්බර් දීල සෙට් කරගන්න ගියොත් සෙට් වෙන්නෙ ගොං බඩු කියලත් මම දන්නවා. ඇත්තට ම මට උවමනාවක් නෑ ගොං කෑලි වලට කාලෙ සල්ලි නාස්ති කරන්න. මේක මුන්ට කිව්වට ලොවෙත් තේරෙන්නෙත් නෑ. මොකද්ද බං මෙතන දි සිටුවේෂන් එක හැඩ්ල් කරන්න කරන්නොන?
    මුං නිකං මාව කොල්ලකාරයෙක් ගානට දානව වගේ කෙල්ලෙක් නැති නිසා

    @hancok da manda 🤔

    Bass kenek laga weda karanawa kiwwa. IQ genath poddak wage kiwwa.
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    420
    258
    63
    Umba pissu natanne nathiwa palayan campus, campus eke inna gama mokak hari part time wadak karahan,
    Apptitude test එකෙන් පස්සෙ තමයි ඉතිං යන්න සෙට් උණොත් සෙට් වෙන්නෙ.ගොඩක් දවස් තියෙන නිසා ඒ කාලෙ කීයක් හරි සෙට් කරගන්න විතරයි අයිය යන්නෙ. දිගට ම ඉන්නෙ නෑ.
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,199
    1,931
    113
    Apptitude test එකෙන් පස්සෙ තමයි ඉතිං යන්න සෙට් උණොත් සෙට් වෙන්නෙ.ගොඩක් දවස් තියෙන නිසා ඒ කාලෙ කීයක් හරි සෙට් කරගන්න විතරයි අයිය යන්නෙ. දිගට ම ඉන්නෙ නෑ.
    Ela ela
     
    • Like
    Reactions: ksperj

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,385
    6,399
    113
    කුමාර වෙල්ගමඋදාහරණෙකට ගනින්. ලොකු ලස්සනක් නෑනේ. ඒත් නියමකුකුලෙක්. පෙනුමවැඩක් නෑ. ටෝක් කිරිල්ලයි වැදගත්. උන් මොකක් හරි ක්‍රමයක් දාලා ඒකිව කතාවට අල්ල ගන්නවා. බෙල්ලේ බලුදම්වැල් වගේ රත්තරං මාල දාගෙන ඉන්නවා. කෙල්ලොන්ට ඕවා ලොකු දේවල්.


    ඔව් බන්. මේවගේ බඩූ කර ගහලා ජීවිතේම දුක් විදින්න වෙන්නේ. ඒත් මං කිව්වේ ඇත්ත. මම කියපු ඒරියා එකේ කෙල්ලො කොහොඅම්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. තනිකර බඩු.
    ------ Post added on Oct 16, 2024 at 11:41 PM
    Mama seeduwe inne.
    Uba monawada me ape paththe inna kello gana kiyanne
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,125
    891
    113
    මම නම් කියන්නෙ ඕකුන් එක්ක උබ අතට එන සල්ලි හොඳ නිසා ඉන්න තීරණය කරල නම් තියෙන්නෙ (වෙන හොඳ ජොබක් සෙට් වෙනකල්) ඕකුන්ගෙ ලෙවල් එකටම බැහැපන්, ඔය උබව මඩවල බුලි කරල තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඔය කෑලි 10-12 ගැහුව කියල කියවන උන් වැඩිම උනොත් සල්ලි දීල ලොන්ත බඩු ගහන ටයිප් එකේ උන්, ඕන නම් එකක් දෙකක් ගහල ඇති, නැත්තම් හම්බෙන සල්ලි ඔක්කොම බඩු ගහන්න වියදම් කරන හරක්

    උබත් මෝඩය වගේ නොවී බොරු හරි කියල ඉඳපං, එතකොට ඔය බුලි කරන සීන් නවතී, හැබැයි උන් කරන වැඩ උබ කරන්න යන්නෙපා, මෙහෙම එකකුත් තියෙනව, ඔය වගේ උන් එක්ක හිටියම ඔහොම ටික කාලයක්, උබට සාමාන්‍යයෙන් සමාජෙ නොපෙනෙන ලෙවල් එකක්, පේන්න ගන්නව, අන්න ඒ experience එක පස්සෙ කාලෙක උබට වටින්න පුළුවන්...

    පස්සෙ හොඳ කෙල්ලෙක් සෙට් කරගනින්, ගුඩ් ලක්.
    මේකෙ ඇත්තක් තියෙනව. අපි ඩීසන්ට් කියල හිතන සමහර දේවල් ඩීසන්ට්මත් නෑ. ඒත් අපි ඒක දන්නෙ නෑ.
    අර රජාගෙ ගෑනි හිඟන්නත් එක්ක බුදියගත්ත වගේ
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    420
    258
    63
    මේකෙ ඇත්තක් තියෙනව. අපි ඩීසන්ට් කියල හිතන සමහර දේවල් ඩීසන්ට්මත් නෑ. ඒත් අපි ඒක දන්නෙ නෑ.
    අර රජාගෙ ගෑනි හිඟන්නත් එක්ක බුදියගත්ත වගේ
    ඔයා කියන්නෙ මොන වගේ දේවල් ගැන ද? උදාහරණයක් කියන්න
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,181
    4,645
    113
    Mind Palace
    මටත් ඔය අත්දැකීම තියනවා මලගෙදරකදි වගේ සෙට් උනාම ඔය කතා කියනවා, උන් ගොඩේ කැලි ටෝක් කරලා ගහලා ලොරි ටෝක් දෙනවා,උන්ට එහෙම කෑලි සෙට් වෙන්න හේතුව තමා උන් අනිත් උන්ට සාපේක්ශව එලිබැහැලා ඉන්න එක,ගන්ජාපාරක් ගහලා ගහලා බුලට් තියලා විටක් කාලා කොන්ඩෙ උස්සලා ඉන්න සෙට් බැහැලා හන්දිගාන ඉන්න උන් හොදට බලපන්කො ඩොටේ ගොං බඩුම තමා ගහන්නෙ උන් කරගහන්නෙත් ඒවම තමා,ගොඩක් පොත්ත සුදු මොලේ පුකේ තියන මෝඩ කෙම්ලො ඕකුන්ට අහුවෙලා වටෙන්මකනවා, මම අස්දෙකෙන් දැකලා තියේ හොද පව්ල් වල කෙල්ලො දෙමව්පියො පොඩි කාලෙ ඉදන් ඔලුවට දාපු සුරංගනා කතා මානසිකත්වෙන් ඉදලා එක එකාගෙ බණ අහලා ඇන්දිලා සැබෑ ආදරේ කියලා එක එකාගෙන් කකා යනවා,

    මම දකින විදිහට social නැති උන්ට කෑලි සෙට් වෙන්නෙ නැතිම තරම් උදාහරණ මම,මමත් උබ වගේ කීයක් හරි හම්බකරගෙන පාඩුවෙ පැත්තකට වෙලා සද්ද නැතුව ඉන්න එකෙක් අපි වගේ උන්ට කෙල්ලො ලයින් වෙන්නෙ ඉතින් කලාතුරකින් ඒකත් නැතිම තරම්,කෙල්ලන්ට හීන ලෝක මවලා ආදරේ පූජනීයයි ගගා හිටියොත් හොදට නමාගන්න පුලුවන් ගොන් ගහක් වගේ හැමවෙලේම ඇත්ත කියලා අවංක වෙන්ඩ ගියොත් නම් කැදත් නෑ, හොද පැත්තෙන් හරි නරක පැත්තෙන් හරි පොඩ්ඩක් එලි බැහැලා ඉන්නවා නම් උබ ගොඩේ කෑල්ලක් හරි ඇවරේජ් කැල්ලක් හරි මෝල් කරලා ගහන්න චාන්ස් එකක් තියනවා.එහෙම කෑල්ලක් දාගන්නවා නම් ඇන්නා පැන්නා වගේ නම් හොදා ගෙදර ගේන්න නම් එපා මොකද උබට ගෙදර ගෙනාවත් ඕවට කඹ දාලා බැහැලා ගහන්න වෙන්නෙ,

    හැබැයි හොද ලෙවල් එකක well educated එකක් ගහන්න නම් උබ හොද social profile එකක් වගේම හොද status එකක් maintain කරන්න ඕනේ, ඒ වගේම සාක්කුව,හැබැයි ඉතින් ඒ වගේ එකක් සෙට් කරගත්තා කියන්නෙ උබත් ගොඩ හැබැයි එහෙම එකක් සෙට් කරගන්න උබ ගොඩ එන්න ඕනෙ නැත්නම් ඉතින් හිතලා වැඩකුත් නෑ

    මීට තාම ස්ත්‍රී ලිංගයක්වත් හැබැහින් දැකල නැති අවුරුදු ගානක් එකම එකී පස්සෙ නැහුන උබට වඩා අවුරුද්දක් වැඩිමල් මම
     
    Last edited: