ගෑනු පිරිමිබව වෙනස් කරගෙන ලන්කාවේ ජොබ්ස් කරන ලන්කාවේ ජීවත් වෙන අය ඉන්නව ද මචන්ලා? චමිලා අසන්කා වගේ පිටරට ගිහින් එහෙම කරගත්තු අය නම් අහලා තියේ.ඒත් මේවා ලන්කාවේ කරනව ද?එතකොට එයාලගේ හැදුනුම්පත උප්පැන්න වලට මොකද වෙන්නේ? එයාලට කසාද බදින්නත් පුලුවන්ද? එහෙම උබලා දන්න අය ඉන්නව ද?
තව සීන් එකක් ඔපරෙශන් කර ගන්නේ නැතුව ඉබේ ම වෙනස් වෙන අයත් ඉන්නවද මචන්ලා? එතකොට අපි ප්රපොසල් එකකින් බදින්න ගියොත් කොහොමද මෙහෙම අයව අඩුරගන්නේ??? උබලා මේ දේවල් ගැන දන්නේ මොනාද කොටාපල්ලා. එහෙම වෙලා ඉන්න අය දැකලා තියේ ද?

බ්රැඩ්ලි මැනිං 