මෙන්න ඉන්නවා හොද බෝයි කෙනෙක්balamuko karala
මේවා පිළිපැද්දොත් වරදින්නෙ නැහැ ඉතින් +4විශ්වාසය නැති තැන ආදරයක් නැහැ4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න
එහෙනම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි..![]()

๑۩praneesha۩๑;16226815 said:මෙන්න ඉන්නවා හොද බෝයි කෙනෙක්මේවා පිළිපැද්දොත් වරදින්නෙ නැහැ ඉතින් +4

owa karalath kelle wena ekek ekka giya bn..

๑۩praneesha۩๑;16226509 said:මේවා ඉතින් මම හිතලා ලිව්වෙ හරිද.. කියෝලා තරහා ගියොත් ළඟම බිත්තියට ගහන්න එකක් දඩෝං කියලා
1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න
2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන
3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්
4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න
5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි
මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න
කෙල්ලෙක් කොල්ලොන්ගෙන් ආතල් ගන්නවා දැක්කමයි EK එකේ.මෙහෙම දැම්මනම් ඔයිට වඩා කෙටියෙන් දාන්න තිබ්බ.
1.බලු කරපටියක් කරේ දාගෙන දම්වැලක බැඳන් දම්වලේ අනෙක් කෙලවර කෙල්ලට දීම.
2.සබ්බ සකලමනාවම කෙල්ලට දීල වියදමට හරියන්න කෙල්ලගෙන් කීයක් හරි ඉල්ලා ගැනීම.
3.අන්තිමට කෙල්ලට කිස් එකක් දීල මට බුදු සරණයි කියල පුළුවන් විදියට ගෙදර ඒම.
ඕවා කලාම දෙන්නම සතුටෙන් ඉන්නවා. දෙන්නම සතුටෙන් ආදරෙන් ඉන්නවා නම් සල්ලි ටිකක් වියදම් උනාට දුක නැහැ නෙ?
๑۩praneesha۩๑;16227353 said:ඔතන ඔය දම්වැල කියන එකෙන් ඔයා අදහස් කලේ විශ්වාසය නැමැති දම්වැල නෙ? මට හිතුනා කියද්දිමඕවා කලාම දෙන්නම සතුටෙන් ඉන්නවා. දෙන්නම සතුටෙන් ආදරෙන් ඉන්නවා නම් සල්ලි ටිකක් වියදම් උනාට දුක නැහැ නෙ?
![]()
ane manda ithin 

මට ඕක හිතුනෙ නැහැ නෙඅනේ ඔව්.බිත්තියට අතින් නෙමෙයි ඩෝං ගාල ගහන්න හිතෙන්නේ.ඔලුවෙන්.මෙයාව හම්බෙන කොල්ලට නම් බබ්බුත් හම්බ වෙයි.ආදරෙයි නම් එකත් කරන්න කියයි.
ඊළඟ ලිස්ට් එකට ඕකත් දානවා 
1st nd 2nd walata nam dan kello wadiya kamathi naha. un kamathi naha wathayak wenawataane manda ithin
![]()

๑۩praneesha۩๑;16226509 said:මේවා ඉතින් මම හිතලා ලිව්වෙ හරිද.. කියෝලා තරහා ගියොත් ළඟම බිත්තියට ගහන්න එකක් දඩෝං කියලා
1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න
ඕන වෙලාවක කෙල්ලට කෝල් එකක් දීල අහපන් ඔයා කැවද පැටියෝ කියලා. ඇහුව ගමන් කියන්නේ අනේ නෑ සුදු අයියේ කියලා. (හැබැයි ඒ වෙනකොට කෙල්ල බඩ පැලෙන්න කාලා පුක උඩදාගෙන නිදාගෙන ඉන්නේ)
2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන
අනේ මට තියෙන පු* අමාරුව මොකක්ද උබේ නේ සල්ලි කැපෙන්නේ කියල කෙල්ලත් ෆෝන් එක පැත්තකින් තියල තියයි.. අයියෝ සල්ලි..
3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්
සති 4ට තෑගි වලට 1000X4= 4000
බයිකේ එකේ යනව නම් තෙල් වලට 300x4= 1200
අතේ වියදම අවම 800X4= 3200
ඔක්කොම එකතුව 8400/-
යකෝ පඩියෙන් බාගයක් ඉවරයි කෙල්ල බලන්න ගියාම. අවුරුදු 3ක් ලව් එක ගියොත් 302400 යිසුපිරි බයික් එකක් ගන්න පුළුවන් තව කීයක් හරි දාලා..
4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න
යකෝ අච්චර සල්ලියකුත් දීලා. අතේ තියෙන එකත් දීලා. ATM කාඩ් එකත් දුන්නම උබට ඉතුරු වෙන්නේ. ඇට දෙකයි ඇදන් ඉන්න කලිසමයි විතරයි..
5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි
මචන් දැන් කාලේ කෙල්ලන්ට ලව් කරලා විතරක් මදි. සැපත් ඕනා. සැප කියන්නේ සුකන එකම නෙවේ kiss and touch එක හරි ඕනා..
මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න

මචන් මේ කතාවෙන් මම එක දෙයක් කියන්නම්. එක්කෝ තවම උබට කෙල්ලෙක් නෑ. හිටියොත් ඒ කෙල්ල උබත් එක්ක ඉන්නේ උබෙ දත ගලවන්න පුළුවන් නිසා..![]()

සිරාවටම බන් එක්කෝ මු මේ කෙල්ල දාගත්ත අලුත වෙන්න ඇති