ehema edit karanna be banඔක්කොම කතාව මුලට දාපන්..හොයාගන්න බෑ
ow ow thanks brojiwithe ayeth goda daganna... athithaya athithayatama bara denna..![]()
------ Post added on Jun 18, 2021 at 9:27 AM
ehema edit karanna be banඔක්කොම කතාව මුලට දාපන්..හොයාගන්න බෑ
ow ow thanks brojiwithe ayeth goda daganna... athithaya athithayatama bara denna..![]()
All women aren't the same ban. Don't generalize. If you read closely the writer isn't a saint either. Fucker was cheating with another married woman and she cheated on him with his friends. Don't expect any ethics when all parties are cheating. The writer is hurt firstly because his ego was bruised, secondly that she fucked his business. The way I see it what you sow is what you reap.මේ වගේ කතා කියවද්දී ගෑනු අප්පිරිය වෙලා දාම ගාතකයෙක් වෙන්න හිතෙනව.
uba sehena mattu wela tiyanwa wage. eka paara eka kellekta line karapan. etakota hariAliens la innawa kiyapan mama wishwsa karanawa. Eth ganunwa nam thamba sathekata wishwsa karanne na.
කොහෙද මදන විසේ ඔලුවට ගහලනේ තිබ්බේයකො නිකන් ඔය කෙල්ලෙක්ට පච වෙලා තිබ්බ ගාණටත් කෙලව ගන්න කලින් කිරියෙ ඉන්නව වැඩක් ගන්න පුළුවන් එවුන් පොඩ්ඩක් පාරට බැස්සා නම් ඉන්නවා හොද වැඩ්ඩො කරානම් ඉවරයි නෙ එහෙම එකක් එක්ක සෙට් වෙලා මෙ ටහුකන්ඩ ගෑණු එක්ක සෙට් උනේ සමහර කෙල්ලො නම් විශ්වාස කරන්න පුළුවන් සමහර උන් නම් බෑ බන්
එහෙම උනොත් නම් ඔලුව විකාර වෙලා සේරම චක බ්ලාස්ට් වෙනවාකොහෙද මදන විසේ ඔලුවට ගහලනේ තිබ්බේ
ඔව් බන් මොන talk දුන්නත් ඒ වෙලාවට වැටෙනවා ,නමුත් දැන් හරිඑහෙම උනොත් නම් ඔලුව විකාර වෙලා සේරම චක බ්ලාස්ට් වෙනවා
දැන් බැක් ටු නෝමල් නෙ
ඔව් බන් office නම් දන්නවනේමමනම ප්‍රතිපත්තියක් විදිහට අනුන්ගේ ගෑනියෙක් පස්සෙන් ආවත් ගහන්න තියා love කරන්නවත් යන්නේ නැහැ බන් .
ඔය වගේ දේවල් අපේ office වල අම්බානක වෙනවා ..මම හිත නිදහසේ ඉන්නේ ඔහොම ප්‍රශ්න හදා ගන්නේ නැති නිසා .
දැන් උන දේ උනා ..හොදට හිටපන් ..ජයවේවා
ඔය මොනව කිව්වත් ආයෙ කිම්බක් ඇවිල් හොටු පෙරාගත්තම උඹ ආයෙ මුලට එනවාපසු වදන
මේකයි ඔය අතර සිදුවීම් ගොඩක් උනා , පොඩි පොඩි ඒවා දාන්න උනේ නැ , අන්තිමට මට කියන්න ඕනා මෙච්චරයි 1996/97 පස්සේ වගේ අයට මේ කතාව වැඩක් නැ . මොකද එයාලා ඉන්නේ fantasy ලෝකෙක , porn කථාවක්මෙ නෙමෙයි මේක ජීවිත අත්දෙකිමක් මෙහෙම් දේවල් වෙන්නේ නැ කියන ඒවාට හොඳම සාක්ෂි මේවා අනික ගැනු ගොඩක් වෙලාවට ප්‍රසිද්ද මිනිස්සු අනුගමනය කරනවා උන් කරන හරි වැරැද්ද ,
අවසාන වශයෙන් අපේ business idea සහ ඉස්සරහට කරන්න ඉන්න දේවල් සහ අතිශය පුද්ගලික දේවල් අනියම් සම්බන්ද ගැන හොඳම යාලුවටවත් කියන්න එපා ,
අනික මට කෙලවෙච්ච වෙලාවේ මට තේරුම් ගිය හොඳම දේ ආදරය සහ business පටලවගන්න එපා කියන එක .සහ නිතරම හිත උනුවෙනවා කියන්නේ අපිට කෙල වෙනවා කියන එක .
වෙච්ච දේ වෙලා ඉවරයි , දැන් 100% මම recover සෝ අලුතින් පටන් ගන්න business plan 1ක හදන ගමන් . ඉස්සරහට update 1ක දෙන්නම් .
නීමී
ubata ehema hithanna puluwan waradak neeඔය මොනව කිව්වත් ආයෙ කිම්බක් ඇවිල් හොටු පෙරාගත්තම උඹ ආයෙ මුලට එනවා
උඹට දෙයක් නියන්නද...ubata ehema hithanna puluwan waradak nee
උඹට දෙයක් නියන්නද...
මේ වීඩියෝ දෙකම ඉවර වෙනකල් බලපං...
එකම එක සැරයක්...
මේක 3:50 ට අහල නවත්තන්න...
ඊට පස්සේ ඔය යට තියෙන එක ඉවර වෙනකල් බලන්න...
ආයේ පළවෙනි එක නවත්තපු තැන ඉඳන් බලන්න...