ගෑනු විශ්වාස කිරීම

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    matath kiyapan oka balance karana widiha. dn inna side kella marenna hadanawa reta msg karana eka nawattuwama. eki hodataama dannawa wife inna hinda msg karanne nette kiyala. eth mage katinma ganna hadanne reason eka
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අයිසේ පොන්ස් මට ඕන දේ මට ඕන විදියටයි මම කමෙන්ට් කරන්නෙ. උඹ ආවෙ කියවන්න නම් කියවල පලයන් පොන්සි පුතෙ මගේ කමෙන්ට් එක අස්සෙ හැමිනෙන්නෙ නැතුව
    ආහ් මේ උඹගෙ ෆේක් එක ද දැන් තේරුණේ.
    ආ පොන්ස් උඹත් ඒක නෙ කරල තියෙන්නෙ මේ චාන්‍යයෙක් ගැනයි ප්‍රියාන් ගැනයි ජාතකෙ හොයහොය ඇවිදින්නෙ චීත්ත පොන්සියෙක් නෙ උබ :lol:
    https://elakiri.com/threads/priyan-manik.1978045/
    උබ හිතුවද උබ වගෙ ගොන් බිජ්ජෙක්ට reply කරන්න fake ඔන කියලා යකො . ඉස්සෙල්ලා දෙයක් රස විදින්න ඉගෙන ගනින් . නැත්නම් නොකියව ඉදපන්
     
    • Wow
    Reactions: krizta

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    panda eating GIF
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබ හිතුවද උබ වගෙ ගොන් බිජ්ජෙක්ට reply කරන්න fake ඔන කියලා යකො . ඉස්සෙල්ලා දෙයක් රස විදින්න ඉගෙන ගනින් . නැත්නම් නොකියව ඉදපන්
    මේ ඔය හාල්පාරුවොන්ට රිප්ලයි නොදා කතාව ලියපන් පකෝ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    නොස්ටැල්ජියා පුතාලා. වෙලම්මා ෆීලින් එකක් හද කොනකින් නැගුනා.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ ඔය හාල්පාරුවොන්ට රිප්ලයි නොදා කතාව ලියපන් පකෝ
    එල

    අහ දෙවනි කොටසේ පොඩ්ඩක් අඩුපාඩු තියනවා එක මුලින් හදලා ඉන්නම්
    ------ Post added on May 31, 2021 at 7:45 AM
     
    • Like
    Reactions: Roxxy2K

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අන්තිමේ කෙළවරක් නැතුව මූ අතුරුදහන් වෙයිද?
    බ‌ොරු බලාප‌ොර‌ොත්තු තියාගන්න ඒපා මචන්.

    මෙතියනේන‌ෙත් ක‌ෙලවරක් නැතුව ලියපු ඒකා අතුරුදන් උනු කථාවක්.
    පෙනෙන නොපෙනෙන
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ow ban ekath hariyata liyanna beri una 4n 1n wife aherila ban mama welawa aran dannam heta tikak digata
    ඔක්කොමත් හරි උබේ වයිපරේ සිකුරිටි රස්සාවක්ද කරන්නෙ කියහන්කෝ :confused:
    යකෝ ඔහොමත් ඇහැරලා ඉන්නවද බං ගෑනු :oo:

    එක්කො උබ ජිංකි ජිකා පාරක් දාලා ඒකිව නිදිකරවන්න දැනගන්න ඔනි :nerd:
    ඒ අස්සෙ කට්ටිය මෙතන බලන් ඉන්නවා ඊලග කෑල්ල දානකන්
    වගකීමක් ඇතිව වැඩ කරාන් බං :angry:
    අන්තිමට ඒකිට ජිංකි ජිකා පාරත් නෑ අපිට කතාවත් නෑ :dull:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    3 කොටස

    3 කිවුවට මේකෙ කරන්න වෙන්නෙ 2 කෙ අඩුපාඩු හදන 1. අහ කියන්න බැරි උනානේ අර අක්කා අර ලමයා දිහාවත් බලන්නෙ නැ . පවුල් පරිසරෙ හිතා ගනින් කෝ

    ඔහොම කාලයක් යන කොට අපි දෙතුන් පාරාක් meet උනා. ඔය කාලේදි මගෙ ඔන්ලයින් business 1ka පොඩ්ඩක් අඩූඋනා එ වගෙම wife මම එක ගෙදරකට ආවා. සහ තවත් හේතු හින්දා අපි කථා කරන 1ක අඩු වෙලා තිබ්බෙ . හැබයි 1දෙයක් කියන්න ඕන මෙකි මාර දාරා ගැනිමක් තියෙන කෙල්ලෙක් අරු මොන දෙ කරත් මෙකි ගෙදර ට මුකුත් කියන්නෙ නැ . ගොඩක් වෙලාවට එ හැම දේම කිව්වෙ මාත් එක්ක.

    මේකි බබෙක් බලාපොරොත්තුව හිටියේ .දවසක් කතා කරලා කිව්වා අම්මා කෙනෙක් වෙන්න හදන්නෙ කියාලා . ඇත්ත්ටම මම ගොඩක් සතුටු උනා දැන් වත් එකිට තියන ප්‍රශ්න අඩු වෙවි කියාලා . අපි දෙන්නම තිරනයක් ගත්තා කතා කරන 1 අඩු කරනවා කියලා .but මගෙන් නිතරම සල්ලි ඉල්ලපු හින්ද එක එහෙම නෙමෙයි කියලා මට තෙරුම් ගියා .ඔහොම ඉන්න කොට හස්බන්ඩ් ට ජොබ් 1ක නැති උන seen 1ka උනෙ .

    හරි ඔන්න 3 වෙනි කොටස

    ඔන්න මට දැන් cl 1ka ආවනේ මමත් සන්චාරක වියාපාරයක් එක්ක පොඩ්ඩක් busy වෙලා හිටියේ .නමුත් මම cl 1 ආන්සර් කරා . අහ දැන් ඉදන් කෙල්ලට මම නිමාලි කියලා කියන්නම් කොල්ලා ලක්ශිත කියලා කියන්නම් කෝ .

    එහා පැත්තෙන් අඩනවා...මොකද වෙලා තියෙන්නෙ මම අහනවා . අනේ බලන්න car 1 ඇතුළේ තිබිලා මට ගැනියෙක්ගෙ හෙයර් band 1කුයි තව මොකක් හරි 1 කුයි හම්බඋනා කියලා කිව්වා මම ඉතින් විස්තර අහුවා . අහ කොල්ලට ඔය වෙන කොට insurance company 1ka job 1k සෙට් වෙලා තියෙන්නෙ . දැන් කෙල්ල pregnant අඩන 1 ක හොඳ නැති නිසා මම හිත හදලා කිව්වා ඔක වැරදිලා කාට හරි ඔයා එයාගෙන් අහන්න කියලා .අහුවාම කිව්වලු මම දන්නෙ නැ ඔයිට වඩා අහන්න එපා කියලා උගෙ හැටි එහෙමයි .බලපන් එකිට තියන presure 1.(දැන් හිතෙන්නෙ උ හරි කියලා )

    මම පුලුවන් තරම් හිත හදලා cl 1ka කට් කරා .සතියක් දෙකක් වගෙ ගියා මට කතා කරන්න උනෙම නැ .එකි ගත්තෙත් නැ මම හිතුවා ප්‍රශ්නේ විසදෙන්න ඇති කියලා .අම්මට සිරි මෙන්නෙ මාසෙකින් වගෙ මට අයිත් cl 1ක් එනවා .......

    ඉතුරු ටික පස්සෙ දාන්නම්... පොඩ්ඩක් busy උදෙ පන්දර
     
    ළමයගෙ තාත්තා උඹද?
     
    • Like
    Reactions: battiya

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කියවන්න තරම් මහ ලොකු කතාව :lol:
    උබ හිතුවද උබ වගෙ ගොන් බිජ්ජෙක්ට reply කරන්න fake ඔන කියලා යකො . ඉස්සෙල්ලා දෙයක් රස විදින්න ඉගෙන ගනින් . නැත්නම් නොකියව ඉදපන්