ගෑනු විශ්වාස කිරීම

Common man

Active member
  • Apr 22, 2018
    128
    115
    43
    Ado bn... Me kathawa uba kiyanawa kiyanne uba me kellath ekka thibuna sambande iwarai neda?
    Eka thamai ube hitapu hodama yaluwa vidiyata mama ahanna asama de.

    Monawa unath uba EK eke aurudu 2k 3k nathi wela thibuna de kara me thread eka dala.
    balapn me thread eke godak parana members la innawa wadiya active nathi unuth. Sathutui dakkama.
    @Loku Aiyaa @rock pora @Mal Baba kalekin dakke. @lasankandy

    erozan gobbayonge political thread bala bala idala epa wela hitiye.
    Continue karapan.

    Anna dawas... katha thread tika udata gaththa nam aye balanna thibuna.
    dan mathakath na hariyata.
    ------ Post added on Jun 1, 2021 at 1:42 AM

    ඒ කියන්නෙ දැන් හොදම යාලුවෙක් නෙවෙයිද්.. තරහ උනාද මූ එක්ක?
    මේ උබ වටේ ඉන්න ගෑනු ගැන හොයනවා.උබේ ගෑනි ගැන හොයන්නේ නැද්ද?
    ඔව් එහෙමත් case එකක් තියනවා. එයා එක්ක හොදින් ඉන්න්වද උබ?
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඒ කියන්නෙ දැන් හොදම යාලුවෙක් නෙවෙයිද්.. තරහ උනාද මූ එක්ක?

    ඔව් එහෙමත් case එකක් තියනවා. එයා එක්ක හොදින් ඉන්න්වද උබ?
    ubala kathawa kiyawana kota 1ka therenna ona mama mokada tikin tika eka ayin kale kiyala

    Na bn... Ui mai dan inne palath 2kaka dan aurudu 10-12kata wadi (iskole yana kale yaluwone bn) ithin e kale wage newei dan.
    ow 1ka hari, ow ado 1ka newaththuwa
    ------ Post added on Jun 1, 2021 at 1:43 PM
     
    • Love
    Reactions: RLT4U

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අවුරුදු 10ටත් වඩා කල් ඉඳන් බන් කිරියේ ඉන්නේ, ඉස්සරත් මෙහෙම කතා දාපු උන් හිටියා, ඒ අතරේ කෙල්ලෙක්ගෙ පල් හෑල්ලක් කියෙව්වා මතකයි. එකනම් උබ වගේ මෙහෙම හන්කුචු ගග උන්නේ නැ, පිටු එක දිගට ඒකිගේ හෑල්ලම ලියල අපිව නිදහස් කළා :D
    ubata matakada bank ekaka wada karana ekek hitya party ekakata invite karapu nathi dial ekak
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කතාවේ ප්‍රධාන නළුවද අයියේ නැති වෙලා තියෙන්නේ අයියෝ.....!
    නෑ බන් පොලිසියේ හිටියේ කොල්ලෙක් operation 1ක් case වෙලා

    Machan 7 weni episode eka awada?
    thaamaa neee bro
    ------ Post added on Jun 1, 2021 at 6:37 PM
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    heta dannam broo

    yako dawas 2ta 5k demma
    ------ Post added on Jun 1, 2021 at 12:38 AM

    ehenam ubata mage ewa miss wela
    ------ Post added on Jun 1, 2021 at 12:38 AM
    eka thama math baluve :D
    Ada eka dala nane bn :D

    Ado bn... Me kathawa uba kiyanawa kiyanne uba me kellath ekka thibuna sambande iwarai neda?
    Eka thamai ube hitapu hodama yaluwa vidiyata mama ahanna asama de.

    Monawa unath uba EK eke aurudu 2k 3k nathi wela thibuna de kara me thread eka dala.
    balapn me thread eke godak parana members la innawa wadiya active nathi unuth. Sathutui dakkama.
    @Loku Aiyaa @rock pora @Mal Baba kalekin dakke. @lasankandy

    erozan gobbayonge political thread bala bala idala epa wela hitiye.
    Continue karapan.

    Anna dawas... katha thread tika udata gaththa nam aye balanna thibuna.
    dan mathakath na hariyata.
    ------ Post added on Jun 1, 2021 at 1:42 AM
    Ow eka thama. eka eka eva kiyaddi thama mathak venne :D

    ubata matakada bank ekaka wada karana ekek hitya party ekakata invite karapu nathi dial ekak
    ehematama mathakayaknm na, thava tikak kivvoth nm mathak vei bn :D
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    eka thama math baluve :D
    Ada eka dala nane bn :D

    Ow eka thama. eka eka eva kiyaddi thama mathak venne :D

    ehematama mathakayaknm na, thava tikak kivvoth nm mathak vei bn :D
    ඇයි.ඌ බෑන්ක් එකක වැඩ කරන්නෙ කිව්වා.බෑන්ක් එකේ ඔක්කොම මූට කියල වැඩ කරගන්නවා.ඔෆිස් පාටි එකකට ඔක්කොටම ඉන්වයිට් කරලා මූට ඉන්වයිට් කලේ නෑ කිව්ව.යන්නද එපාද කියල මේකේ අහල තිබ්බ.බලන්න මතක කෙනෙක් ඉන්නවනම් එකේ ලින්කෙක දාන්න
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි.ඌ බෑන්ක් එකක වැඩ කරන්නෙ කිව්වා.බෑන්ක් එකේ ඔක්කොම මූට කියල වැඩ කරගන්නවා.ඔෆිස් පාටි එකකට ඔක්කොටම ඉන්වයිට් කරලා මූට ඉන්වයිට් කලේ නෑ කිව්ව.යන්නද එපාද කියල මේකේ අහල තිබ්බ.බලන්න මතක කෙනෙක් ඉන්නවනම් එකේ ලින්කෙක දාන්න
    na bn mathakayak na. samaharavita mn eka dakinna nathuva athi. mn kivve vena ekak bn