ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

fperson001

Member
Dec 1, 2017
22
2
0
Ape gedara aulak na ban. Uba wiswasa karanawanam karapan mama yalu une 2010 wala. Thama eyalage gedatata kiuwe na. Oya adareta salli one na kiyala kiyanawa neda anna a kiyana eunge kanata gahanna hithenne menna me wage welawata thama.mamath innawawa ban wena deyak wenna kiyala. Awoth awa giyoth giya.wena karanna deyak na labune na kiyala marrnnada bane.marunoth gedara minissunta padu wei

adareta salli ona na thamai ban. ee adare karana um dennata witharai. unge gewal wala unta nadayanta okkotama ona salliyi, depolai thathwei thamai. tharuna jeewitha keeyak nam kalakanni wela adda wate inna unge depola thanhawai maannei nisa. katha karala wadak na owa nam. ubata hithenne nadda kellage gedarin kamathi weida noweida kiyala?
 
London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    මෙම සින්දුව උදේ සවස 108 වතාවක් දෙමාපියන්ට ඇහෙන්න හයියෙන් දාපන් ප්‍රථිළුල සහතිකයි වැඩේ හරි ගියමෙ මට රු 100ක රීලොඩ් එකක් දාපන් හොදේ:yes::love:

    මේක යකෝ :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෙලින්ම ගිහින් කතා කරපන්. එතකොට ඒකිගේ ගෙදරින් උනත් කැමති වෙයි. වෙන උන් දම්මලා අහන යන්න එපා. එතකොට හිතයි කොන් දක් නැහැකියලා
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    adareta salli ona na thamai ban. ee adare karana um dennata witharai. unge gewal wala unta nadayanta okkotama ona salliyi, depolai thathwei thamai. tharuna jeewitha keeyak nam kalakanni wela adda wate inna unge depola thanhawai maannei nisa. katha karala wadak na owa nam. ubata hithenne nadda kellage gedarin kamathi weida noweida kiyala?

    Ane danne na ban.mona weida kiyala.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    මූට ගෙදරට මේක කියන්න කියල එලකිරියෙන් ඇඩ්වයිස් ඉල්ලනෙ කෙලගෙ ගෙදර හරි වෙන මොකක්හරි නිසාවත් නෙමේ. මූ ගෙදරත් එක්ක එච්චර open එකක් නෑ. මේ වගේ දේවල් කියල නෑ කතා වෙලා නෑ. ඒක කියන්නත් මොකද්ද වගේ මූට ඒක කියන්න ලැජ්ජවකුත් නමේ තියෙන්නෙ. ගෙදර අය එක්ක මේවගෙ දෙයක් කත කරන්න තරන් ඔපන් එකක් නැතුව කියන එකයි මට නම් තේරෙන්නෙ
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    කෙලින්ම ගිහින් කතා කරපන්. එතකොට ඒකිගේ ගෙදරින් උනත් කැමති වෙයි. වෙන උන් දම්මලා අහන යන්න එපා. එතකොට හිතයි කොන් දක් නැහැකියලා

    ape gedarata bn kiyanna ona
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    මූට ගෙදරට මේක කියන්න කියල එලකිරියෙන් ඇඩ්වයිස් ඉල්ලනෙ කෙලගෙ ගෙදර හරි වෙන මොකක්හරි නිසාවත් නෙමේ. මූ ගෙදරත් එක්ක එච්චර open එකක් නෑ. මේ වගේ දේවල් කියල නෑ කතා වෙලා නෑ. ඒක කියන්නත් මොකද්ද වගේ මූට ඒක කියන්න ලැජ්ජවකුත් නමේ තියෙන්නෙ. ගෙදර අය එක්ක මේවගෙ දෙයක් කත කරන්න තරන් ඔපන් එකක් නැතුව කියන එකයි මට නම් තේරෙන්නෙ

    100% hari. eka thamai case eka. lajawak widiyata mata therenne eka thamai
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    oka maha loku deyak da sonnayo
    amma tatta gedara inna welawak balala kella ekka malak kadapan phone eke
    amma room ekata ena welawak balala malak kadapan
    oya meya baba kiyala ammata terenama eki ekka talk karapan
    ita pase amma wistare ahai ubagen
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    oka maha loku deyak da sonnayo
    amma tatta gedara inna welawak balala kella ekka malak kadapan phone eke
    amma room ekata ena welawak balala malak kadapan
    oya meya baba kiyala ammata terenama eki ekka talk karapan
    ita pase amma wistare ahai ubagen

    e hama uttama karanawa bn. phone eka obanne thaniyen hia wewi. call ekak awama tak gala eliyata yanawa. thaniyen bike eke giyath gedara unta penna helmet dekak aran yanawa. e okkoma karalath mun magen ahanne nane redda
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ෆේක් තමයි. ඒ ගැන සමාවෙන්න. මාස කීපයක් පුරා පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධය ගෑන දෙමව්පියන් දැනුවත් කරන්න අවශ්‍යයි. මේක අම්මලට කියන්න හොඳම ක්‍රමේ මොකක්ද?
    thama masa keepayi nan ai bn hadissi wenne.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ආතල් ගන්න එපා බන් උදව්වක්නෙ ඉල්ලුවේ. මට ඇත්තටම අම්මලට මේක කෙලින්ම කියන්න ලැජ්ජයි

    mona uttakda yako. pirimiyek wage gihin kiyapan. habai ubata rassawak thiyenwada, nathnm business ekakwath thiyenwada?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Introducing GF to family.

    I hope this story might help you to introduce your GF to your parents. This happened around mid eighties.
    A friend of mine had a serious affair with a girl, who considered as low cast. His parents (specially mother) declare war against this, so he could not introduce her to his mother.
    At that time he has to undergo an elective surgery (pre planned non emergency surgery), and fixed a date for that. But, he not inform his mother about the surgery date. He told his mother, he is attending the clinic, and he may have to admit for the surgery if the hospital had beds.
    He ask his mother to come and visit him in visiting hours.
    So, his mum turns up and found out he has to stay in hospital for the surgery, and wants to rush out and get all the basic necessaries (clothing, toiletries etc) for a hospital stay.
    Then the third episode starts.
    A girl enter the arena with big travelling bag, and my friend said to his mum, AMME, ME XXXX, EYA THAMAYI MAMA YAALU WELAA INNE !
    The reply was "HUH" sound with a full 180 turn away from the girl.
    So that poor girl open up the bag, and start unpacking. A sarong, towel, toothpaste, toothbrush, shaving cream, etc etc came out and put on the bed. Then I said to amma, you need not to rush home now, everything he needs is here.
    Then amma starts to put those things in the locker, so I walked out of the room with the other friend and allow them some private time.
    Half an hour later we saw an old lady being helped out at the stairs by a young girl. Even after the stairs, they still holding hands together, which continue until her(amma's) death some 30 years later.
    I am proud to say, I was the director, and writer of this whole drama, which end up with the happiest ending you can ever imagine.