aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මාතර ළමයා;25294056 said:
    අනිවාර්යයෙන් අනිත් එක අම්මලත් එක්ක හැම වෙලේම වලි දාගෙන ඉන්න එකියක් නම් බැන්දට පස්සෙ බදින එකාටත් එහෙම සලකන්න තියෙන සම්භාවිතාව 95%ක් විතර.

    උන් අපිළිවෙල උනාම පිරිමි කෙනා කොච්චර හොදට හිටියත් වැඩක් නැති වෙලාවල් තියෙනව. ගොඩක් වෙලාවට ළමයි පවා අනුගමනය කරන්නෙ අම්මව.තාත්තව දෙවනුව. මේකෙ අනිත් පැත්ත වෙන්නෙ කලාතුරකින්

    අනිත් එක බැන්දට පස්සෙ සුලු සුලු දේවල් හදාගන්න පිලුවන් උනාට මුලු ජීවන රටාවක්ම වෙනස් කරන්න අමාරුයි


    එකෙන්ම.අවුරුදු 19-22 වගේ අතර කෙල්ලෙක් බැන්දොත් ටිකක් කියලා වැරදි හදාගන්න පුළුවන්.ඊට පස්සේ උන් හැදෙන්න කියන දෙයක් ලොවෙත් අහන්නේ නෑ.මම දන්න එවුන් බැන්ද කොල්ලෝ කිහිපදෙනෙක්ටම ඔය ප්‍රශ්නේ තිබ්බා.මම ළගින් දන්න එකෙක් බැඳලා උටත් මේ සීන් එක වෙලා.ඌ පිළිවෙලට ලස්සනට ඉන්න එකෙක්.මුලින් ඒක එච්චර ගණන් ගත්තේ නැහැලු පස්සේ කොල්ලගේ පැත්තේ අම්මලා තාත්තලා පවා කියන්න ගත්තලු ගෑණිට, ඔහොම ඉඳලා හරි යන්නේ නෑ කියලා.දැන් නම් කොහොමද දන්නේ නෑ තත්වේ.ගෙවල් දොරවල් කොච්චර ලොකුවට තිබ්බත් වැඩක් නෑ පිළිවෙලක් නැත්තම්.
     
    • Like
    Reactions: Dishta Didin