ගෑනූ ඊයා කියන ශුක්‍රාණු තරලය

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ගෑනූ ඊයා කියන ශුක්‍රාණු තරලය

    අපි දන්නවා වෙරළු මල් සුවඳට කිරි පාට තරලය තමා පිරිමින්ගෙ තියෙන්නේ. ගැහැනියකගේ යෝනී මාර්ගය හරහා දීර්ග ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ඇතුලත් වෙන්නේ මේ තරලයේ. ඩිම්බයක් හමුවන තුරු සහ ඉන් පසුව සංසේචනය වන තුරුත් යන ගමන සඳහා ශක්තිය මේ තරලයේ තියෙනවා.

    ශුක්‍ර තරලය පහත පෝෂක කොටස්වලින් සමන්විතයි(සාමාන්‍යයෙන් මිලි ලීටර 3.4ක)
    කැල්සියම් 0.938mg
    සිට්රේට් 18mg
    ෆ්රුක්ටෝස් 9.25mg
    ග්ලුකෝස් 3.47mg
    ලැක්ටික් අම්ලය 2.11mg
    මැග්නීසියම් 0.37mg
    පොටෑසියම් 3.7mg
    ප්‍රෝටීන් 0.17mg
    සෝඩියම් 10.2mg
    සින්ක් 0.56mg

    SALE CLEARANCE ZONE promotion

    ශුක්‍රාණු මගින් ලැබෙන වාසි මොනවා ද?
    01) විශාදය(Depression), කාංසාව(Anxiety) පාලනයට උපකාරී වේ – ශුක්‍ර තරලය තුල අන්තර්ගත Oxytocin, Progesterone, Endorphins, Prolactin, Serotonin රසායනිකයන් විශාදය/කාංසාව පාලනයට උපකාරී වන බව සොයාගෙන තිබේ. මේ නිසා ශුක්‍රාණු ශරීරගත වන කාන්තාවන් තුල අනෙක් අයට සාපේක්ෂව මානසික අවපීඩන තත්ත්වයන් පවතින්නේ අඩුවෙනි.

    02) ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි – ශුක්‍ර තරලය තුල සුලබ oxytocin, progesterone, testosterone, cortisol, සහ certain ශරීරයේ ප්‍රදාහ, අසාත්මිකතා ඇතිවීම පාලනයට උපකාරී වනවා.

    03) NGF අන්තර්ගතයි – නියුරෝනවල පැවැත්මට විශාල බලපෑමක් කරන නියුරෝ පෙප්ටයිඩයක් වන NGF නැතිනම් Nerve growth factor ශුක්‍ර තරලයේ අන්තර්ගත වනවා. මේ නිසා නියුරෝන වර්ධනය, අලුත්වැඩියාව සහ පැවැත්මට ලැබෙන පිටිවහල ඉහල එකක්.

    04) ප්‍රතිශක්තිය ඉහල නංවයි – මෙහි අන්තර්ගත ප්‍රෝටීන වර්ග වයිරස්, බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට එරෙහි ඔරොත්තු දීම ඉහල නංවනවා.

    05) ආයු අපේක්ෂාව ඉහල නංවයි – ශුක්‍රාණුවල ඇති spermidine ආයු අපේක්ෂාව ඉහල දැමීමට හේතුවන බව සොයාගෙන තිබෙනවා.

    06) කාමොද්දීපනය(Sex drive) වැඩි කරයි – ශුක්‍ර තරලය තුල හමුවන Testosterone ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම ලිංගික කටයුතුවලට ඇති නැඹුරුව ඉහල නංවනවා. මෙය සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට උපකාරී වන්නක්.

    07) අකලට වැටීම වළකා හිසකෙස් වර්ධනය කරයි – කාන්තාවන්ට විශේෂයෙන්ම තිබෙන ගැටලුවක් මේ අකලට හිස කෙස් වැටීම. එය විශාල මානසික පීඩනයක් ඇති කරන්නක්. ශුක්‍ර තරලයේ ඇති Spermidine මේ අකලට කෙස් වැටීම වළකා, හිස කෙස්වල වර්ධනයට උපකාරී වන සංඝටකයක්.

    08) සරු බව වැඩි වෙයි – ශුක්‍ර තරලයේ අඩංගු NGF නිසා ඩිම්බ නිපදවීම උත්තේජනය වන අතර එය සරු බව වැඩි වීමට හේතු වෙයි.

    09) තුරුණු පෙනුම රැක දෙයි – මේ නම් කාන්තාවක් වඩා උනන්දු වන කරුණක්. ශුක්‍ර තරලයේ අඩංගු හෝමෝන වර්ග අවශෝෂණය වයස්ගත පෙනුම ඇතිවීම වළකා තුරුණු පෙනුමක් ලැබීමට උපකාරී වනවා. සම දීප්තිමත් දිදුලන ස්වභාවයකින් පැවතීමට මේ හෝමෝන හේතු වනවා.

    ඒ නිසා නිරෝගී පිරිමියෙක්ගේ ශුක්‍රාණු බොන්න. කුරුලෑ මුහුනේ තිබේ නම් මුහුණේ ආලේප කරන්න. ස්වාභාවිකව ඇති මේ තරලයෙන් ප්‍රයෝජන අරගන්න..
    FB_IMG_1661603548584.jpg


    ඉසර