ගෑනූ ළමයෙක් ඉන්නවා..

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
i-love-you-too-o.gif
 
Legion CodeX

Member
Nov 17, 2014
62
2
0
In Computer memory
කෙල්ලෙක් හිටිය මචං....මං එකී ගැන හිත හිත ඉදියේ....ෆිට් වෙනකම් ඉදියේ අහන්න....
ඒ උනාට එකී මුලින් ඇහුවනේ බන් ...
මං හා කිව්වා ..
අවුල්ද බන් එක...:oo::oo::oo:.?මේක සිරාවටම කිව්වේ ඈ,
 
sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඉස්සෙල්ලා ඒකිගේ යාලුවෙක් වෙන්න ට්‍රයි කරපන මචන්.පොල්ලෙන් ගහන්න වගේ අහන එක අනේ මන්ද ඉතින්
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    ඉස්සෙල්ලා ඒකිගේ යාලුවෙක් වෙන්න ට්‍රයි කරපන මචන්.පොල්ලෙන් ගහන්න වගේ අහන එක අනේ මන්ද ඉතින්

    ඔව් බන් ,...පොල්ලෙන් ගහන්න වගේ ඇහුවම හා කියන්නේ නැහැ,,,ඒ උනාට එකී මුගේ ෆිට් එකලුනේ.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269

    fit eke hitiya dan sadda wahala ban... dan ethin kelinma ahanna wenawa... nehh
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    fit eke hitiya dan sadda wahala ban... dan ethin kelinma ahanna wenawa... nehh

    කාලෙකට එහෙම තමයි බන් ..අනේ මන්ද මටත් ඕක නම් හිතා ගන්න බහ බන්...කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ..
    මගෙත් යාලුවෙක් හිටිය..පට්ට ෆිට් එකේ ඉදිය...එක පාරටම msg කරන එක ටිකෙන් ටික අඩු කළා බන්..
    දන් msg එකක් දැම්මත් නො රිප්ලයි..:no::no::no:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කාලෙකට එහෙම තමයි බන් ..අනේ මන්ද මටත් ඕක නම් හිතා ගන්න බහ බන්...කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ..
    මගෙත් යාලුවෙක් හිටිය..පට්ට ෆිට් එකේ ඉදිය...එක පාරටම msg කරන එක ටිකෙන් ටික අඩු කළා බන්..
    දන් msg එකක් දැම්මත් නො රිප්ලයි..:no::no::no:
    කොල්ලෙක් ඇති බන් ඒකිට
     
    • Like
    Reactions: MiyuB

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    කාලෙකට එහෙම තමයි බන් ..අනේ මන්ද මටත් ඕක නම් හිතා ගන්න බහ බන්...කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ..
    මගෙත් යාලුවෙක් හිටිය..පට්ට ෆිට් එකේ ඉදිය...එක පාරටම msg කරන එක ටිකෙන් ටික අඩු කළා බන්..
    දන් msg එකක් දැම්මත් නො රිප්ලයි..:no::no::no:

    hmm uba talk kalada e kellata