puka denawada yaluwenawada ?
mona magula karannath kella dan katha karanne na... bolaaa

poddak hitahan ekige thatiya rath wenakam....![]()

Podi Silva - පොඩි සිල්වා;18579724 said:ekith meke innwda danne na![]()
![]()
facebook wath na

.?මේක සිරාවටම කිව්වේ ඈ,ඉස්සෙල්ලා ඒකිගේ යාලුවෙක් වෙන්න ට්රයි කරපන මචන්.පොල්ලෙන් ගහන්න වගේ අහන එක අනේ මන්ද ඉතින්
ඔව් බන් ,...පොල්ලෙන් ගහන්න වගේ ඇහුවම හා කියන්නේ නැහැ,,,ඒ උනාට එකී මුගේ ෆිට් එකලුනේ.
fit eke hitiya dan sadda wahala ban... dan ethin kelinma ahanna wenawa... nehh



fit eke hitiya dan sadda wahala ban... dan ethin kelinma ahanna wenawa... nehh

කොල්ලෙක් ඇති බන් ඒකිටකාලෙකට එහෙම තමයි බන් ..අනේ මන්ද මටත් ඕක නම් හිතා ගන්න බහ බන්...කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ..
මගෙත් යාලුවෙක් හිටිය..පට්ට ෆිට් එකේ ඉදිය...එක පාරටම msg කරන එක ටිකෙන් ටික අඩු කළා බන්..
දන් msg එකක් දැම්මත් නො රිප්ලයි..![]()
වෙන උන් දාල අසස්වන්න වගේ නපුන්සක වැඩ කරන්න එපා ඔන්න![]()
කාලෙකට එහෙම තමයි බන් ..අනේ මන්ද මටත් ඕක නම් හිතා ගන්න බහ බන්...කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ..
මගෙත් යාලුවෙක් හිටිය..පට්ට ෆිට් එකේ ඉදිය...එක පාරටම msg කරන එක ටිකෙන් ටික අඩු කළා බන්..
දන් msg එකක් දැම්මත් නො රිප්ලයි..![]()
hmm uba talk kalada e kellata
naha bn ekita talk kale naha,,,yaluwek witharai



hmm mm nam talk karanawa.. gedara giyeth eka hinda fit karagaththe eka hinda... mm e girl balanna one una mulma dawase kelinma gedara gihin katha kala ban![]()