thel, miris adu karanna, stress asu karanna, ega usna wena eka adu karanna, kapu adum adinna
කරලා බලන්නම්එහෙම අයින් කරන්න ඕනම කියල නෑ. Fridge එකේ තිබ්බට අවුලක් නෑ. කොහොමහරි ඕන වෙන්නෙ කොමඩු ගෙඩියෙම juice එක වතුර නොදා බොන්න ඕන ඒකත් දවස cover වෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ
Ppl kiyala behethak ude pandara araganna one 1 month. Adu une nathtan endoscopy karala wena prashna exclude karaganna one.වෙලාවට නොකන නිසාද මන්දා නිතරම ගෑස්ට්රයිටිස් හැදෙනවා
වමනේ යන්න වගෙත් එනවා.. බඩත් රිදෙනවා
ගෑස්ට්රයිටිස් පාලනය කරගන්න පුලුවන් කොහොමද ?
Thanks Broඕක හොද කරන්න Helicobacter pylori- කියන Bacteria එකට antibiotic දෙන්න ඕනැ .
මෙකට සම්මත treatment එක
Clarithromycin: 500 mg 2 times a day
Augmentin 625 mg 2 times a day (or Amoxicillin 1000 mg 2 times a day)
එක්කම
Omeprazole / Esomeprazole වගෙ proton-pump inhibitor එකක් 20mg 2 times a day ගන්න ඕනැ ,
For 2 weeks.
නිකන් Omeprazole , dopmeridone බිවුවට සනීපවෙන්නේ සුළුවෙන් රෝග ලක්ශන තියනව නම් පමණයි.
තනියම පාමසියෙන් අරගෙන බොන්න එපා හොද දොස්තර කෙනෙක්ගෙන් බෙත් ගන්න,
පුක පලාගන්න වෙයිද?සිංහල බේත් කරන්න ඕනෙ. ලගම ඉන්න සිංහල වෙදා හරි පංසලේ හාමුදුරුවෝ හරි හමුවෙන්න.