ගෑස්ට්‍රයිටිස් හොඳ කරගන්න

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,350
    16,043
    113
    Colombo
    එහෙම අයින් කරන්න ඕනම කියල නෑ. Fridge එකේ තිබ්බට අවුලක් නෑ. කොහොමහරි ඕන වෙන්නෙ කොමඩු ගෙඩියෙම juice එක වතුර නොදා බොන්න ඕන ඒකත් දවස cover වෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ
    කරලා බලන්නම්
     
    • Like
    Reactions: NRTG

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    වෙලාවට නොකන නිසාද මන්දා නිතරම ගෑස්ට්‍රයිටිස් හැදෙනවා
    වමනේ යන්න වගෙත් එනවා.. බඩත් රිදෙනවා
    ගෑස්ට්‍රයිටිස් පාලනය කරගන්න පුලුවන් කොහොමද ?
    Ppl kiyala behethak ude pandara araganna one 1 month. Adu une nathtan endoscopy karala wena prashna exclude karaganna one.
    Gastritis wage leda oyalage life style ekath ekka trigger wenawa.
     
    • Like
    Reactions: buddikagayan

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඕක හොද කරන්න Helicobacter pylori- කියන Bacteria එකට antibiotic දෙන්න ඕනැ .

    මෙකට සම්මත treatment එක

    Clarithromycin: 500 mg 2 times a day
    Augmentin 625 mg 2 times a day (or Amoxicillin 1000 mg 2 times a day)

    එක්කම
    Omeprazole / Esomeprazole වගෙ proton-pump inhibitor එකක් 20mg 2 times a day ගන්න ඕනැ ,

    For 2 weeks.

    නිකන් Omeprazole , dopmeridone බිවුවට සනීපවෙන්නේ සුළුවෙන් රෝග ලක්ශන තියනව නම් පමණයි.

    තනියම පාමසියෙන් අරගෙන බොන්න එපා හොද දොස්තර කෙනෙක්ගෙන් බෙත් ගන්න,
     
    • Like
    Reactions: buddikagayan

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ඈතත්තම කතාව ඕක එච්චර හොද ලෙඩක් නෙවෙයි. බඩවැල් තුවාල උනොත් ලෙඩේ දරුණුයි. ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙත් දැන්මම ගන්න. මට තිබ්බ නොමැරී බේරුනේ. ලංකාවේ නෙවෙයි හිටියෙ. ලංකාවෙ හිටියනම් මැරුන තැන්වල ගසුත් පැලවෙලා. මහ බඩවැල කපල ජොයින්ට් කරන්න උනා.
    ඉක්මනින් බෙහෙත් කරගන්න.
     
    • Sad

    Thanks Bro