ගෑස්ට්‍රයිටිස්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ගෑස්ට්‍රයිටිස් වලට ෆාමසියෙන් ඉල්ලුව ම බෙහෙත් දෙයි ද?

    මොනව කියල ද ඉල්ලන්න ඕන?

    ඉන්න බෑ බන් දැන් දවස් දෙකක් විතර දල ගෑස්ට්‍රයිටිස් එනව යනව
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ගන්න, ගැස්ට්‍රයිටීස් වගේ රෝග ලක්‍ෂණ තියෙන තවත් ලෙඩවල් තියෙනවා, සමහර ඒවා ගොඩක් භයානකයි, හොස්පිටල් එකකට යන්න, කල් තියාගෙන ඉන්න එපා.
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    gaastric kiyala sure daa ? ow denawa.

    wade thiyenne gastric walata dena samanya bahulawa pawichchi wena (unata pandol wage) beth warga 3k thiyanwa. e thuna, thun widihata effect wennne.
    oyata hariyana eka hoyaganna eka kohomada karanne kiyala nam danne naa.

    okkotoma issarala diagine / gaviscon wage syrup ekak ekaparak deparak beela balanna. ENO th hari yanawa. mewata payak dekak wath allanne nathi nam,
    ewaath oroththu denne nathi nam beth ganna YANNAMA Wenawa.
    mokada oka digatma karana ekak neme. beth beeela 10-20 mins athara paya 4-5kata wath shape wenna ona. nathi nam doctor channel.

    anika gastic wadi wenna hethuwa hoyaganna. samaharunta kiri agunay. eka control karanna.
     
    ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා.

    ෆාමසියෙන් ඉල්ලුවොත් දෙනවා ද?
    අර රෝස පාට හපල කන බෙහෙත ගන්න පුළුවන් ද?

    gaviscon syrup Eka aran beepan...
    ඕක ෆාමසියෙන් ඉල්ලුව ම දෙනව ද? ඩොකෙක් ලියන්න ම ඕන ද?
    ------ Post added on Jun 12, 2021 at 10:08 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා.

    ෆාමසියෙන් ඉල්ලුවොත් දෙනවා ද?
    අර රෝස පාට හපල කන බෙහෙත ගන්න පුළුවන් ද?
    Ow, Pink colour tablet eka boho welawata - Diagine. Diagine walata wada gaviscon tablet eka thama hoda. eka ganan nam wadiyi..........
    oya gekatama wada hodata syrup eka effective වැඩියි.

    "ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා."
    දිගටම ඕක කරගෙන පලයන්. මේ දවස් වලම කුරියා ගැහුවොත් ගෙවල් වලටත් ලාබයි නේ. කොරෝනා එකවන්ට් එකට දැම්මොත් කොහොමත් ගොඩක් වාසි....... 5000 බඩු මල්ලත් ලැබෙනවා.....

    වතුර, කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් වත් වැඩිපුර බීපිය/ කාපිය කන්නේ නැති නම් ගෑස් ගෑස් කියලා පිස්සු කෙලින්නේ නැතිව.
     
    • Sad
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ow, Pink colour tablet eka boho welawata - Diagine. Diagine walata wada gaviscon tablet eka thama hoda. eka ganan nam wadiyi..........
    oya gekatama wada hodata syrup eka effective වැඩියි.

    "ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා."
    දිගටම ඕක කරගෙන පලයන්. මේ දවස් වලම කුරියා ගැහුවොත් ගෙවල් වලටත් ලාබයි නේ. කොරෝනා එකවන්ට් එකට දැම්මොත් කොහොමත් ගොඩක් වාසි....... 5000 බඩු මල්ලත් ලැබෙනවා.....

    වතුර, කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් වත් වැඩිපුර බීපිය/ කාපිය කන්නේ නැති නම් ගෑස් ගෑස් කියලා පිස්සු කෙලින්නේ නැතිව.
    ලීටරේ කොත්මලේ රස කල කිරි පැකට් එක අරන් එන්න හැදුවෙ. ඒව අවුලක් නැද්ද? ලීටරේ ම ටිකටික බිව්වොත් හොද වෙලා යයි ද?
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගෑස්ට්‍රයිටිස් වලට ෆාමසියෙන් ඉල්ලුව ම බෙහෙත් දෙයි ද?

    මොනව කියල ද ඉල්ලන්න ඕන?

    ඉන්න බෑ බන් දැන් දවස් දෙකක් විතර දල ගෑස්ට්‍රයිටිස් එනව යනව
    දෙයි .
    එහෙම ඉල්ලපන්
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඕක නිට්ටාවට හොඳ කරගත්තොත් හොඳ නැද්ද?

    දියබත්, කිතුල්පිටි කැඳ නියමයි අත්දුටුවයි
    කොරෝනා අස්සෙ හරියට එළවළුවක් වත් එන්නෙ නැතුව ඕව හදන්න ඒවා කොහොමද යකූ හොයන්නෙ :lol:

    දෙයි .
    එහෙම ඉල්ලපන්
    මොකක් කියල ද බන් ඉල්ලන්න ඕන? නම් දන්නෙත් නෑ මන්
    ------ Post added on Jun 12, 2021 at 10:43 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,118
    113
    කොරෝනා අස්සෙ හරියට එළවළුවක් වත් එන්නෙ නැතුව ඕව හදන්න ඒවා කොහොමද යකූ හොයන්නෙ :lol:

    මොකක් කියල ද බන් ඉල්ලන්න ඕන? නම් දන්නෙත් නෑ මන්
    ------ Post added on Jun 12, 2021 at 10:43 AM
    Diya bath hadanna oni bathui, lunui, luunui witarai bn
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලීටරේ කොත්මලේ රස කල කිරි පැකට් එක අරන් එන්න හැදුවෙ. ඒව අවුලක් නැද්ද? ලීටරේ ම ටිකටික බිව්වොත් හොද වෙලා යයි ද?
    gaastric kiyala sure daa ? ow denawa.

    wade thiyenne gastric walata dena samanya bahulawa pawichchi wena (unata pandol wage) beth warga 3k thiyanwa. e thuna, thun widihata effect wennne.
    oyata hariyana eka hoyaganna eka kohomada karanne kiyala nam danne naa.

    okkotoma issarala diagine / gaviscon wage syrup ekak ekaparak deparak beela balanna. ENO th hari yanawa. mewata payak dekak wath allanne nathi nam,
    ewaath oroththu denne nathi nam beth ganna YANNAMA Wenawa.
    mokada oka digatma karana ekak neme. beth beeela 10-20 mins athara paya 4-5kata wath shape wenna ona. nathi nam doctor channel.

    anika gastic wadi wenna hethuwa hoyaganna. samaharunta kiri agunay. eka control karanna.
    hariyata kiyopan....... ubeta hari yanawada nadda kiyanna danne naa
    Komarika godak denata prashnayak naa....

    sinhala beth widihata karanawa nam bada yanna beth beeepan. dawask withara sahanayak thiyanwa.....
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    meka aran poddak bila balapan 3days wage.adu nathinam doctor kenek meet wiyan.online hari doctor kenek channel karapan.
    640x640.jpg
     
    • Love
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    meka aran poddak bila balapan 3days wage.adu nathinam doctor kenek meet wiyan.online hari doctor kenek channel karapan.
    640x640.jpg
    කීයද බන් මේක?

    Diya bath hadanna oni bathui, lunui, luunui witarai bn
    අපෝ හැමදාම බත් කැද බොනවා බන් දවසට දෙපාරක් විතර
    ------ Post added on Jun 12, 2021 at 10:48 AM
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ලීටරේ කොත්මලේ රස කල කිරි පැකට් එක අරන් එන්න හැදුවෙ. ඒව අවුලක් නැද්ද? ලීටරේ ම ටිකටික බිව්වොත් හොද වෙලා යයි ද?
    bacteria ekak nisath gastritis hedenawa.ehema seen ekak nam.milk bona eka hoda na.wedi wenawa.jelly wage hadagena kapan eka hodai.piti,thel mukuth kanna epa.hot water bipan,tikak wediye.kahata dapu tea ehemath bonna epa.kesel wage kanakota poddak badata sanipai.abul kesel ehema kanna epa.

    කීයද බන් මේක?

    අපෝ හැමදාම බත් කැද බොනවා බන් දවසට දෙපාරක් විතර
    ------ Post added on Jun 12, 2021 at 10:48 AM
    550/= withara wei
    ------ Post added on Jun 12, 2021 at 10:58 AM
     
    • Like
    Reactions: rahal jayasekara

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කොල්ලෝ ගෑස්ට්‍රික් ලගදි වැඩි වෙලා පට්ට කට්ටක් කෑවේ,, රෝහලකට යන්නත් බෑ , දන්න බෙහෙතක් බීලා හිටියා.. මචන් තෙල් , පිටි කෑම කන එක අඩු කරපන්.. උදේට නැගිට්ට ගමන් ගහපන් හොද වතුර වීදුරුවක්..බඩ ගින්න එන්න කලින්ම කන්න.. දවසට වතුර 2L වත් බොන්න..මන් බීපු බෙහෙත් ටික කියන්න පුලුවන් ඒත් බන් උබට හරි යයිද දන්නේ නෑ මට ගෑස්ට්‍රික් තියෙන නිසා දොස්තර මහත්තයෙක් දුන්න බෙහෙත් ටිකක්..