ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා.gaastric kiyala sure daa ? ow denawa.
wade thiyenne gastric walata dena samanya bahulawa pawichchi wena (unata pandol wage) beth warga 3k thiyanwa. e thuna, thun widihata effect wennne.
oyata hariyana eka hoyaganna eka kohomada karanne kiyala nam danne naa.
okkotoma issarala diagine / gaviscon wage syrup ekak ekaparak deparak beela balanna. ENO th hari yanawa. mewata payak dekak wath allanne nathi nam,
ewaath oroththu denne nathi nam beth ganna YANNAMA Wenawa.
mokada oka digatma karana ekak neme. beth beeela 10-20 mins athara paya 4-5kata wath shape wenna ona. nathi nam doctor channel.
ඕක ෆාමසියෙන් ඉල්ලුව ම දෙනව ද? ඩොකෙක් ලියන්න ම ඕන ද?gaviscon syrup Eka aran beepan...
Ow, Pink colour tablet eka boho welawata - Diagine. Diagine walata wada gaviscon tablet eka thama hoda. eka ganan nam wadiyi..........ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා.
ෆාමසියෙන් ඉල්ලුවොත් දෙනවා ද?
අර රෝස පාට හපල කන බෙහෙත ගන්න පුළුවන් ද?
ලීටරේ කොත්මලේ රස කල කිරි පැකට් එක අරන් එන්න හැදුවෙ. ඒව අවුලක් නැද්ද? ලීටරේ ම ටිකටික බිව්වොත් හොද වෙලා යයි ද?Ow, Pink colour tablet eka boho welawata - Diagine. Diagine walata wada gaviscon tablet eka thama hoda. eka ganan nam wadiyi..........
oya gekatama wada hodata syrup eka effective වැඩියි.
"ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා."
දිගටම ඕක කරගෙන පලයන්. මේ දවස් වලම කුරියා ගැහුවොත් ගෙවල් වලටත් ලාබයි නේ. කොරෝනා එකවන්ට් එකට දැම්මොත් කොහොමත් ගොඩක් වාසි....... 5000 බඩු මල්ලත් ලැබෙනවා.....
වතුර, කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් වත් වැඩිපුර බීපිය/ කාපිය කන්නේ නැති නම් ගෑස් ගෑස් කියලා පිස්සු කෙලින්නේ නැතිව.
දෙයි .ගෑස්ට්රයිටිස් වලට ෆාමසියෙන් ඉල්ලුව ම බෙහෙත් දෙයි ද?
මොනව කියල ද ඉල්ලන්න ඕන?
ඉන්න බෑ බන් දැන් දවස් දෙකක් විතර දල ගෑස්ට්රයිටිස් එනව යනව
කොරෝනා අස්සෙ හරියට එළවළුවක් වත් එන්නෙ නැතුව ඕව හදන්න ඒවා කොහොමද යකූ හොයන්නෙඕක නිට්ටාවට හොඳ කරගත්තොත් හොඳ නැද්ද?
දියබත්, කිතුල්පිටි කැඳ නියමයි අත්දුටුවයි

මොකක් කියල ද බන් ඉල්ලන්න ඕන? නම් දන්නෙත් නෑ මන්දෙයි .
එහෙම ඉල්ලපන්
Diya bath hadanna oni bathui, lunui, luunui witarai bnකොරෝනා අස්සෙ හරියට එළවළුවක් වත් එන්නෙ නැතුව ඕව හදන්න ඒවා කොහොමද යකූ හොයන්නෙ
මොකක් කියල ද බන් ඉල්ලන්න ඕන? නම් දන්නෙත් නෑ මන්
------ Post added on Jun 12, 2021 at 10:43 AM
ලීටරේ කොත්මලේ රස කල කිරි පැකට් එක අරන් එන්න හැදුවෙ. ඒව අවුලක් නැද්ද? ලීටරේ ම ටිකටික බිව්වොත් හොද වෙලා යයි ද?
hariyata kiyopan....... ubeta hari yanawada nadda kiyanna danne naagaastric kiyala sure daa ? ow denawa.
wade thiyenne gastric walata dena samanya bahulawa pawichchi wena (unata pandol wage) beth warga 3k thiyanwa. e thuna, thun widihata effect wennne.
oyata hariyana eka hoyaganna eka kohomada karanne kiyala nam danne naa.
okkotoma issarala diagine / gaviscon wage syrup ekak ekaparak deparak beela balanna. ENO th hari yanawa. mewata payak dekak wath allanne nathi nam,
ewaath oroththu denne nathi nam beth ganna YANNAMA Wenawa.
mokada oka digatma karana ekak neme. beth beeela 10-20 mins athara paya 4-5kata wath shape wenna ona. nathi nam doctor channel.
anika gastic wadi wenna hethuwa hoyaganna. samaharunta kiri agunay. eka control karanna.
කීයද බන් මේක?meka aran poddak bila balapan 3days wage.adu nathinam doctor kenek meet wiyan.online hari doctor kenek channel karapan.
![]()
අපෝ හැමදාම බත් කැද බොනවා බන් දවසට දෙපාරක් විතරDiya bath hadanna oni bathui, lunui, luunui witarai bn
bacteria ekak nisath gastritis hedenawa.ehema seen ekak nam.milk bona eka hoda na.wedi wenawa.jelly wage hadagena kapan eka hodai.piti,thel mukuth kanna epa.hot water bipan,tikak wediye.kahata dapu tea ehemath bonna epa.kesel wage kanakota poddak badata sanipai.abul kesel ehema kanna epa.ලීටරේ කොත්මලේ රස කල කිරි පැකට් එක අරන් එන්න හැදුවෙ. ඒව අවුලක් නැද්ද? ලීටරේ ම ටිකටික බිව්වොත් හොද වෙලා යයි ද?
550/= withara weiකීයද බන් මේක?
අපෝ හැමදාම බත් කැද බොනවා බන් දවසට දෙපාරක් විතර
------ Post added on Jun 12, 2021 at 10:48 AM