ගෑස්ට්‍රයිටිස්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    bacteria ekak nisath gastritis hedenawa.ehema seen ekak nam.milk bona eka hoda na.wedi wenawa.jelly wage hadagena kapan eka hodai.piti,thel mukuth kanna epa.hot water bipan,tikak wediye.kahata dapu tea ehemath bonna epa.kesel wage kanakota poddak badata sanipai.abul kesel ehema kanna epa.

    550/= withara wei
    ------ Post added on Jun 12, 2021 at 10:58 AM
    බැකෙක් නිසා නම් නෙමෙයි බන් මගේ ම ගොන් වැඩ නිසා :lol: සමහර දවසට කන්්නෙ උදේේ දවල්ට දෙකට ම 2 ට විතර. හද්ද බඩගිනා උණත්
    කහට දාලා තේ බොනවා. දවසට තේ ගොඩක් බොනව

    meka aran poddak bila balapan 3days wage.adu nathinam doctor kenek meet wiyan.online hari doctor kenek channel karapan.
    640x640.jpg
    කහපාට ඇට ඇට තියෙන කරලක් දුන්නෙ බන්
    ------ Post added on Jun 12, 2021 at 2:23 PM
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113

    කහපාට ඇට ඇට තියෙන කරලක් දුන්නෙ බන්
    ------ Post added on Jun 12, 2021 at 2:23 PM
    oya image eka pennala nemei da gatte?doctor kenekta pennuwada?Gaviscon bonawanam man dapu image eka thamai hodama eka.oka godak effective.doctor kenek dunna nam oka denne na.issella ubata oya omeprazole wage deyak thamai denne.poddak seratama gas thiyenawanam thamai man dapu jathiye ekak denne.1st time giyama oka denne na.uba pharmacy eken nam ganne image eka pennalama ganin.
     
    • Like
    Reactions: rahal jayasekara

    මේක බොන එක අවුල් ද බන්?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    මේක බොන එක අවුල් ද බන්?
    ehema awulak na ban.gas nathuwa wena ledak nam thiyenne owa bila hariyanne na habai.oya koikenuth karanne eweleta podi sahanayak dena eka thamai.kata parissam karagena welawata kema tika gatta nam oka control kara ganna puluwan.matath gas seratama thiyena ekek.man owa bothal ganan biwwa issara.thawa thawa godak beheth jathi gilala athi.eth ithin bonakam hodai,ita passe apahu hedenawa.passe man kema kana eka control kara gatta.dan beheth nobi control karagena innawa.but thama gas thiyenawa.eth beheth bonne nathiwa control karanna puluwan widihata kema palanaya karagena yanawa.man lankawe gas walata inna hodai kiyana hema doc kenekgenma wage beheth bipu ekek :( habai adatath mata gas thiyenawa.
     
    කෑම වල කිසිම අවුලක් නෑ බන් උයපුව විතරයි කන්නෙ. කලාතුරකින් කඩ කෑම කන්නෙ.
    උනේ මචන් කෑම නොකා ඉදපු එක ගොඩක් පරක්කු වෙලා කාපු එක. රෑට නොකාපු එක වගේ දේවල්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    කෑම වල කිසිම අවුලක් නෑ බන් උයපුව විතරයි කන්නෙ. කලාතුරකින් කඩ කෑම කන්නෙ.
    උනේ මචන් කෑම නොකා ඉදපු එක ගොඩක් පරක්කු වෙලා කාපු එක. රෑට නොකාපු එක වගේ දේවල්
    denata doctor kenek gawata yanna barinam oka bipan,passe puluwan wunama doc kenekta pennala aniwa beheth ganin.oya gas case ekath hariyata mattu kara gatte nathinam nathara wenne cancer ekakin thamai.owa sellan leda nemei.anika ban api gas kiyala hithagena hitiyata lede wena ekak wennath puluwan,eka ithin doc dena test tika karama thamai bala ganna puluwan wenne.podi idea ekak dennam.bade gal hadunamath oya wage bada danna gannawa,api hithanne apita gas kiyala.eth lede wena ekak.A wage thawa godak case thiyenawa.
     
    • Like
    Reactions: rahal jayasekara

    Sen-lu

    Well-known member
  • ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා.
    මේකනම් ගැස්ට්‍රික් වලට බලපෑමක් කරනවද කියල කියන්න අමාරුයි. මම Intermittent fasting කරනව අවුරුද්දක ඉඳන් (16/8) මට එහෙනම් ඩබල් ගැස්ට්‍රික් තියෙන්න ඕන.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    ඔව් බන් හොදට ම ෂුවර්. මන් කන්නෙ වේල් දෙකයි. සමහරවිට උදේට කන්නෙ 2 ත් පහු වෙලා.

    ෆාමසියෙන් ඉල්ලුවොත් දෙනවා ද?
    අර රෝස පාට හපල කන බෙහෙත ගන්න පුළුවන් ද?

    ඕක ෆාමසියෙන් ඉල්ලුව ම දෙනව ද? ඩොකෙක් ලියන්න ම ඕන ද?
    ------ Post added on Jun 12, 2021 at 10:08 AM

    Ow nama kiyala illuwama denawa...

    Beepu gaman 10minutes walin ok wenawa... Eth iwara wenakal digatama bonna ... Then prashne iwarai.. welawata kanna then..
     
    • Like
    Reactions: rahal jayasekara

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    machan aloe vera wala gel eka reta wathura ekaka dala thiyala udeta bonna, gel tika kanna. tika dawasak ehema karanna. e kaldi thel kema kanna epa. hama tissema water bonna. badaginne inna epa. cream cracker ekak tiyagena hama tissema kanna. saw wage eva bonna. dawas kipayakin loku wenasak danei. eka parama medicine walata yanna epa
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උදේ නැගිට්ට ගමන් වතුර බොන්න, දියබත් බොන්න උදේට හිස් බඩ. Pantadox ගන්න 40mg GERD level එකට ඇවිත් නම් Gaviscon ගන්න. High blood pressure තියෙනවනම් ගන්න එපා doc කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව. මේවට අමතරව, ටික කාලයක් යනකම්(බෙහෙත් ගන්නකම් ) තේ, කෝපි බොන්න එපා. චොකලට් කන්න එපා. පාන් පිටි වර්ග තෙල් වර්ග කන්න එපා විශේෂයෙන්ම රෑට. කාපු ගමන් ඇඳට යන්න එපා. පැය භාගයක් වත් කෙලින් ඉන්න පුටුවක ඉඳගෙන හරි. එකපාර ලොකු අහාර වේලවල් ගන්න එපා පොඩි වේලවල් කීපයක් ගන්න. හොඳට මතක තියාගන්න බේත් විතරක් ගත්තට මදි ටික කාලෙකට වත් ඕවගෙන් පරිස්සම් වෙන්න බෑ නම්. සුදු කිරි බොන්න පුලුවන්නම් හොඳයි, හැබැයි සෙම තියෙනවනම් පරිස්සමෙන්. මේව internet එකෙන් හොයල කියනවා නෙවේ අවුරුදු ගානක් මන් ඕකෙන් suffer කළා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැකෙක් නිසා නම් නෙමෙයි බන් මගේ ම ගොන් වැඩ නිසා :lol: සමහර දවසට කන්්නෙ උදේේ දවල්ට දෙකට ම 2 ට විතර. හද්ද බඩගිනා උණත්
    කහට දාලා තේ බොනවා. දවසට තේ ගොඩක් බොනව

    කහපාට ඇට ඇට තියෙන කරලක් දුන්නෙ බන්
    ------ Post added on Jun 12, 2021 at 2:23 PM

    Omeprazole 20mg තමා උබට දීලා තියෙන්නේ.... ඕක බීල බලපන් 1/3 චෙක් කළා කියලත් හිතාගනින්....

    ඕක එක්ක ඔය සිරප් එක ගනින්. ඕන නම් ඩයජින් ටැබ්ලට් 2ක් හපලා කාල බලපන්. දෙකම කෑමට විනාඩි 10 කට කලින්....... උපරිමය දවසට කරල් 3යි.
    ඕක එකපාරින් දෙපාරින් අල්ලන්නේ නැති නම්, ඊලග බේත් ට්‍රය් කරන්න වෙනවා. දොස්තරලා වැඩිම උනොත් ඉන්ජෙක්ෂනුත් ගහනවා.....

    බඩයන්න බේත් බීල බලපන්. එකත් දවසකට දෙකකට පොඩි සහනයක් එනවා.. එත් දිගටම කරන්න පුළුවන් දෙයක් නෙමේ... බඩවල් ඉදිමිලා වෙන ලෙඩ එයි....

    ගෙදර කෑම උනත් තෙල් වැඩි නම්, මිරිස් වැඩි නම් ලෙඩේ වැඩි වෙනවා.... ගොඩ දවක් දියට, සැර නැතිව කාලා තමා ගොඩදාගන්න වෙන්නේ....