ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    machan mama velavata kana ekkenam neme. davalta kanne normally 4-5 athra. macho kama kana time athara gap eka vadi unaama meka hadenna puluvanda?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba/......omeprazole ganna welawata......ude 8 nam gatte hariyatam re 8 ta ganna....ekenuth settle natnam.....anti acid ekak kanna denna.....
    hodama de tamai kema walin parissam wena eka mama e gena itsara comments wala dala tiyenawa ..digetama tiyenawa nam gastro enterologist kenek meet wela ane treatment eka karanna.....
    Kema Walin Parissam Wena Eka Thamai Neda Hodama Wede
    Eth Itin Oya Idala Hitala Polsambalayak Kattata Kewath Enawane Seen Eka
    Balamu Me Kiwwa Widiyata Karala
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    matath hena kalayak thisse oya karuma lede thiyenawa. eka paratama awe, patta chater. bade thuwalath thiyenawa. domperidon, omeprazole and mosart 5 thamai dunne. masa ganak bonawa adu wage nisa neweththuwa eth dan aye thiyenwa. nidi maranakotath wedi wenawada. mama samanyen re 1ta wage thamai nida ganne. welawata kanawa hebei.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මට නිතරම උගුරට එනවා වාතය වගේ
    මේක ගැස්ටික් ගතියක් ද?
    බන්
    :confused::confused:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හැම තිස්සේම වගේ බඩ පිපුණු ගතියක් තියෙනවා බන්
    බඩ තද ගතියක් තියෙනවා
    උබ ඩොක්ටර් කෙනෙක් ද?
    මේකත් ගැස්ටික් කෙස් එකක් ද?
     

    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    ගොඩාක් හොඳ නුලක්. ඇත්තටම මටත් ඕක තියෙනවා වගේ. හැමදාම Omeprazole 20mg bd ගත්තට ප්‍රස්නයක් නැද්ද ? මම ලගදි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත.
    famotione usp 20mg
    dpreon
    තව රෝස පට පෙති
    සුදු පට පෙති දුන්න
    ඒවා දවස 4 කට වගේ දුන්නේ. ඒවා ටික ඉවර උනාම මොකද කරන්න ඕනේ