ගැස්ට්‍රයිටිස් හදාගන්න නම් එපා..මමනම් කියන්නේ හතුරෙකුටවත් මේ ලෙඩේ හැදෙන්න එපා කියලයි..මේ රෝගය එක එක්කනාට එක එක ආකාරයට තියනවා..හොදටම ලෙඩේ උත්සන්න උනාම දැන් පන යයි කියලා හිතෙන තරමට අමාරුවක් එනවා.මේ ලෙඩේ තියන ලොකුම අපහසුතාව තමයි හැම වෙලාවෙම ලෙඩ ගතියක්.කලන්තේ ගතියක්..මත් ගතියක්..ශරීරයට දැනෙන එක.අපට හොදටම උන වෙලාවට ශරීරය රිදෙනවා නේද..අන්න ඒ වගේ මුලු ශරීරයම රිදෙනව නිතරම..අනික කොන්දේ අමාරුව..කිසි වැඩක් පලක් කරන්න කිසි ෆිට් එකක් නැ ...ඔහේ බුදියගෙන ඉන්න තමයි හිතෙන්නේ...


