ගෑස්සෙන car

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ‍යලුවනෙ මගෙ car ගෑස්සෙන ගතිය වෑඩිවෙලා කියලා මට තෙරෙනවා. දන්න කෙනෙක් කියනවද මෙකට හෙතුව මෙක suspension වල ප්‍රශ්නයක්ද?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ‍යලුවනෙ මගෙ car ගෑස්සෙන ගතිය වෑඩිවෙලා කියලා මට තෙරෙනවා. දන්න කෙනෙක් කියනවද මෙකට හෙතුව මෙක suspension වල ප්‍රශ්නයක්ද?

    Wikunala danda idea ekk ndda kaale hri bn 5 yrs nh
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Honda insight 2012 ekak

    මේ group එකේ පොඩ්ඩක් අහලා බලපන් මචන්. මේකේ අයත් උදව් කරයි. වාහන ගැන දන්නා එවුන් ගොඩක් මේකෙත් ඉන්නවා. හෙට වගේ comments වැටෙයි.
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ගැස්සෙනවා කියන්නේ කොහොමද?
    1.low speed ?
    2.high speed ?
    3.වලවල් පාරවල් වල යනකොට කලින්ට වඩා ගැස්සෙනවද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්න
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    1.inner tie rods (both left and right)
    2.ball joints (outer tie rods)
    3.front shocks mount
    4.suspension bush

    godak welawata 1,2 thama okata hethuwa. kalin oowa replace karala nattam check karala maru karala danna agent gen parts ganan wadi genuine parts danna auto spare shops wala thiyenawa.

    pitipassath gassenawanm rear suspension links check karanna.
    (pm danna ba)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Lankawe Main roads arunama Anith Hama Parama Gassenawa ban Japan car wala , Hama parema Smooth yanna one nan Europe ekak ganin.