ගෑස් . අපිට කෙලිය යුක්‍රේන අර්බුදය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ගෑස් කිලෝ එක රුපියල් දහයකින් ගනන් ඇරඹීමත් එක්ක අපේ ඇත්තෝ එක එක කතා කියනවානේ. ආරංචි විදිහට ලෝකේ ගැසූ මිල සියට පන්සියයක් විතර වැඩ්වෙලාලු. මේ ශ්‍රීත ඍතුව යුරෝපයේ විදුලි බලයත් ෂුවර් නෑ කියනවාලු. මොකද LPG බලාගාර වලටත් ගෑස් ෂුවර් නැති හින්දා. හැබයි අන්තිමට ඔක්කෝටම මුල ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් රුසියාවට සම්පාදක දැමිල්ල. ලෝකේ ලොකුම ගෑස් නිෂ්පාදකයා රුසියාව යුරෝපේ ට දෙන්නේ ඒ ගෑස්. අපි රුසියාවෙන් ගෑස් ගන්නේ නැහැ. හැබයි දෙගොල්ලෝම දා ගත්තු කොකු හින්දා මේ වෙනකොට යුරෝපේ ලෝකේ වටෙන්ම ගෑස් ගන්නවා. අනික චීන ජපාන ඉල්ලුමක් වැඩි වෙලාලු. යුරේපේ බලන් හිටියා ඇමරිකාවෙන් ලයින් එකක් ගන්න මං හිතන්නේ මැදපෙරදිගින් . හැබයි ප්‍රශ්න එක්ක නතර වුනා. මොකද කොහොම ගියත් සිරියාව හරහා යන්න වෙනවා. සිරියාව කියන්නේ රුසියාවේ රූකඩ රාජ්‍යක්. දැන් අන්තිමට යුරෝපේ ලොක්කෝ යුක්රේනය කියන දේ අහලා රුසියාව හදන දෙවනි පයිප්ප ලයින් එකට ගේම ඉල්ලාලු. මේ පාර රුසියාව සාමාන්‍ය සැපයුමේ න් සියට 48 ක් කපලා. අන්තිමට මේ අහක යන යුක්‍රේනය ක් හින්දා අපි කන කට්ට. හිතන්න එපා මම ගෑස් වැඩි කරපු එක හොඳයි කියලා කියන්න හරි සාධාරණි කරනය කරන්න කියලා ලිව්වා කියලා. හැබයි යන්තම් නෙට් එකේ බලපු ගමන් තියන කතාව ඕක. හොඳම දේ කියන්නේ රුසියාව ගෑස් වලින් යුරෝපේ බව කරන්න ඉන්නවා කියලා කියන්නේ ක් යුක්‍රෙන් කාරයෙක් ම වීම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතාවට කියන්නෙ පුටින් ගැස් පයිප්පෙ වැහුවොත් යුරෝපෙ ගල් ගැහිල මැරෙනව කියල, රුසියාග භුවල්ලෙක් වගේ ගෑස් වලින් යුරෝපෙ අල්ලන් ඉන්නෙ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කතන්දරනම් කියයි.......

    කතාවට කියන්නෙ පුටින් ගැස් පයිප්පෙ වැහුවොත් යුරෝපෙ ගල් ගැහිල මැරෙනව කියල, රුසියාග භුවල්ලෙක් වගේ ගෑස් වලින් යුරෝපෙ අල්ලන් ඉන්නෙ

    අපිටත් ඉන්නවා පුටින් කෙනෙක් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Oct 13, 2021 at 12:10 AM

    යුක්‍රේනය:lol::lol::lol::lol::lol::lol:

    2019 ලංකාවේ මැතිවරණෙ දිනපු පුටින් කෝ ?
     
    • Haha
    Reactions: Gunther