ගෑස් අලෙවි සැලක ගින්නක්.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කළුතර පයාගල නාගහදූව ප්‍රදේශයේ පිහිටි ගෑස් අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.

    එම ගිනි ගැනීම පාලනය සදහා ගිනි නිවන අංශ කටයුතු කරමින් සිටී.
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රෝහිත රාජපක්ශ සර් ව එවල ගෑස් ගිනි පාලනය කරවන්න බැරිද
    එතුම ඕන දෙයක් ගැන බුද්ධිමතෙක්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    🔴 කළුතර පයාගල නාගහදූව ප්‍රදේශයේ පිහිටි ගෑස් අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.

    එම ගිනි ගැනීම පාලනය සදහා ගිනි නිවන අංශ කටයුතු කරමින් සිටී.
    හුරේ 🤩
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    හෙට පොලිසිය කියයි සිය දිවි හානි කරගැනීමට උත්සහ කරලා කියලා. ගෑස් කාන්දුවක් කීයටවත් වෙන්න බැහැ අපේ විද්වතුන්ගේ විචාර අනුව .. 🥴 🥴
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,020
    113
    Explode Blow Up GIF by reactionseditor
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හෙට පොලිසිය කියයි සිය දිවි හානි කරගැනීමට උත්සහ කරලා කියලා. ගෑස් කාන්දුවක් කීයටවත් වෙන්න බැහැ අපේ විද්වතුන්ගේ විචාර අනුව ..🥴 🥴
    මේ කාලකන්නි නම් එහෙමත් කියයි. අර පොළොන්නරුවේ ගැණු ළමයට කීවෙත් ඕක.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    මේ කාලකන්නි නම් එහෙමත් කියයි. අර පොළොන්නරුවේ ගැණු ළමයට කීවෙත් ඕක.
    කතා කරලා වැඩක් නැහැ මචන් අර මැරුණු මනුස්සයටත් අපහාස කෙරුව මුන්ගේ වැරැද්ද වහගන්න
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔව් කිසි ප්‍රශ්නයක් නෑ. කමිටුවක් පත් කරලා තියෙන්නේ