ගෑස් කුකර් එකක් ගන්න ඔන...

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama national brand eke 1k gattha.dan awrudu 12kata wadiy tama supiriyata wada.loku ganakatath neme 2800/= une e dawas wala.dan national brand eka thiyenawada danne nam neha
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මොනවද බන් හොද ගැස් කුකර් තියෙන්නේ.දැන් 3 ක් විතර ගෙනාවා.මාස කිපයයි පාවිච්චි කලේ.බර්නර් එක යටින් මලකඩ කනවා.:baffled::baffled:
    ඊට පස්සෙ නිකම්ම කැඩෙනව.දිරනව මචන්ල.දන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියහල්ලහකෝ...කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..
    අම්මගෙනුයි වයිෆ්ගෙනුයි පට්ට වදේ බන්...:angry::angry::angry::angry:


    Arpico eke tiyenawa Suga kiyala brand ekak. Single ekanam 3100 wage, api essara edala ganna eka. no rust
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මං ලගදි ගත්තා උඩ විදුරු වලින් ⁣ටොප් එක හදපු, කොපර් වලින් බර්නර් හදපු එකක්. ගත්තා කියන්නනේ රට ඉදන් එන එකෙක්ට කිව්වා ඩියුටි ෆ්‍රි එකෙන් අරන් වර කියලා. පට්ට ඒකනම්. බ්‍රැන්ඩ් එකනම් කොමන් නැ
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Devidiyatama baninava yakuu:D:D:D


    :D
    mama national brand eke 1k gattha.dan awrudu 12kata wadiy tama supiriyata wada.loku ganakatath neme 2800/= une e dawas wala.dan national brand eka thiyenawada danne nam neha


    national dan naha bn
    panasonic thiyenne


    ape gedara awu 30 parana wall clock ekak thiynawa
    iron ekath e brand eke me lagadi kaduna ekanm


    anna brand pure japanese :love::yes:



    aa thawa wadakarana table fan ekakuth have