ෆෝන් එකක් ගන්න ඔන

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Ebay eken used hoda phn 1k ganna puluwan wei. Mehe wikunanneth meheta genath tikak hari use karapuwane. Warranty dena seller kenek balala ganna
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    machan used unath awlak na:P
    mama apple gana melo deyak danne na bun use karalama na :(

    puluwannam mata ebay link tikak diyan balanna?

    machan meka hodayda?
    https://www.ebay.com/itm/Apple-iPho...23:m:mhjn0Es7b8jaMf2KEfsV-EQ&var=631010739687

    gana sahenna aduyne bun:P
    meke monawda balanna ona features kiyapanko tharaha natuwa

    මෙහෙම එකක් තියෙනවා, ඉ බේ ඔය ලිස්ට් උනාට ඒක අතට ආවම බලන්ට වෙනවනේ, ෆෝන් එක හිරිලා, ලෝගෝ එක හිරිලා, බම්පර්ස් ඇබිලා, ෆන්ගස් ඇවිත් එහෙම තියෙනවා, අන්න එකයි., ඉ බේ ගෙන්නනවට වඩා මෙහෙන් දන්නා කෙනෙකුගෙන් ගන්න එක වටිනවා, මම මේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කරන්ට හදනවා නෙමෙයි, android හොදයි, එත් ඇපල් එකක් යුස් කරපුවම එන දේ පොඩ්ඩක් බලන්ට ඒක යුස් කරන්ටම වෙනවා, මාත් මුලින් android යුස් කරේ, ඊට පස්සේ ඇපල් 4s එකයි, ඊළගට 5s එකයි ගත්තා සෙකන්ඩ් හෑන්ඩ්, ඊළගට 6s එකට ගියා බ්‍රෑන්ඩ් නිව්, දැන් යුස් කරන්නේ මේක, අන්න එකයි, මම හිතන්නේ නෑ හරිවිදියට ඇපල් යුස් කරන්ට පටන්ගත්ත කෙනෙක් එකෙන් මිදෙයි කියලා !!!
    ඔන්න ඔය ලින්ක් එක බලන්ට, තව පොරගේ චැනල් එකෙත් සම්පුර්ණ ඇපල් ගැන තියෙනවා.!!​

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    uba mokakda recomend karanne apple da?

    මෙහෙමයි...සැම්සුන් තමා දැනට හැම අතින්ම පහසු ෆෝන් එකකට තියෙන්නෙ...ෆීචර්ස් ප්‍රයිස් ඩිටුරබිලිටි එක නඩත්තුව ස්පෙයාර් පාට්ස් හැම එකක්ම ගත්තම ලේසි එකම දේ සැම්සුන්ග්. එකම ප්‍රශ්නෙ තියෙන්නෙ සැම්සුන්ග් වල තියෙන වේරියේශන්ස් වැඩියි.. පොඩි පොඩි ප්‍රයිස් චේන්ජ් වලට එක එක ඔප්ශන්ස් ඇඩ් වෙනවා රිමූ වෙනවා..සැම්සුන් ගත්තොත් හොඳ ප්‍රෆොර්මන්ස් තියෙන ඔය ප්‍රයිස් වලට යන ෆොර්න් තියෙන්නෙ C රේන්ජ් එක ඇ රේන්ජ් එක සහ ජේ රේන්ජ් එක..ඇයි මේ එක එක රේන්ජ් හදන්නෙ සැම්සුන්ග් ලා.. ඇත්තටම එක එක රේන්ජ් වල එක එක උවමනා එපා කම් තියෙනවා... මෙහෙම කියන්නම්..

    කෙටියෙන්ම ගත්තොත් මේක මෙහෙමයි...ඕවරෝල් ප්‍රෆෝමන්ස් ගත්තොත් මේ ෆොන් වල වටිනාකම ( මිලෙහි වටිනාකම නෙවෙයි ) වෙන්නෙ මෙහෙමයි

    J Series < A Series < C Series < S Series < Note Series

    J Series - මේ රේන්ජ් එක හදලා තියෙන්නෙ මිලෙන් අඩු හාඩ්වෙයාර් පාවිච්චි කරලා ලෝ එන්ඩ් ඩිවයිස් එකක් විදියට.. ඒ කියන්නෙ ඒ තරම් ප්‍රෆෝමන්ස් නැති සාමාන්‍ය පාවිච්චිය සඳහා

    A Series - මේක හදලා තියෙන්නෙ මිඩ් රේන්ජ් එකක් විදියට C රේන්ජ් එකට වඩා වැඩ කෑලි අඩුවෙන් දාලා නමුත් ප්‍රෆොර්මන්සස් එහෙම හොඳයි..

    C Series - මේ රේන්ජ් එක හදලා තියෙන්නෙ S රේන්ජ් එකේ ෆෝන් වල යූස් වන හාඩ්වෙයාර් වල අඩු මිල සංස්කරන පාවිච්චි කරලා... උදා හරනයක් කිව්වොත් S සීරියස් එකේ කැමරා එකෙම අඩු මිල සංස්කරනයන් තමා මේ රේන්ජ් එකේ කැමරා වලට එන්නෙ

    S රේන්ජ් එක සහ NOTE රේන්ජ් එක ගැන කතා කරන්නෙ නෑ වැඩිය... මොකද මේ රේන්ජ් එක උපරිම හාඩ්වෙයාර් කොලිටි උපරිම ප්‍රෆොර්මන්ස් සුපර් ග්‍රේඩ්

    හැබැයි ඇපල් ඩිවයිස් වල මේ වගේ ග්‍රේඩ් කරන්නෙ නෑ.... එයාලා හදන එකට උපරිම හොඳ උපරිම කොලිටි හාඩ්වෙයාර් යූස් කරනවා.... එතකොට ඩියුරබ්ලිටි ඒ වගේම අනෙත් ඒවත් හොඳයි...

    එතකොට 60000 අඩුවෙන් තියෙන ඔය රේන්ජ් එකේ ගන්න පුළුවන් උපරිම ෆොර්න් තුන තමා J8 / A9 / C7 දැන් ඔය කරුණු ටික හිතේ තියාගෙන මෙන්න මේ කම්පැරිසන් එක බලන්න

    https://www.gsmarena.com/compare.php3?&idPhone1=9205&idPhone2=7641&idPhone3=8789

    ෆෝන් එකක් ගත්තොත් අපි ඉස්සරවෙලාම බලන්නෙ කැමරා එක හොඳ ද කියලා....එහෙම බැලුවොත් කැමරා එක හොඳ A9
    Selfie Cam - C7
    NFC - A9
    Finger Print + Others C7
    screen-to-body ratio - C7
    pixels Density - C7

    එහෙම බැලුවම හැම අතින්ම හොඳ එක C7 එක.. අපි බලමු C7 එක අනෙක් මේ ප්‍රයිස් රේන්ජ් එකේම එකක් එක්ක කම්පයාර් කරලා. ගමු හුවාවෙ නෝවා 3 එක සහ 3i එක

    https://www.gsmarena.com/compare.php3?&idPhone3=8789&idPhone2=9272&idPhone1=9267

    ලස්සන - Huawei Nova
    screen-to-body ratio - C7
    pixels Density - Nova
    RAM - Nova
    Main Camera - Nova
    Features / Options - Nova

    පේනවා නේ බ්‍රෑන්ඩ් නේම් එක නොසලකා හරිනවා නම් යන්න වෙන්නෙ හුවාවෙ එකකට... තව තියෙනවා One Plus / OPPO කට්ටියම හදන VIVO කියලා එකක්.. ඒකත් බලමු

    https://www.gsmarena.com/compare.php3?&idPhone3=8789&idPhone1=9267&idPhone2=9117

    lassana - Nova VIVO
    screen-to-body ratio - C7
    pixels Density - Same
    RAM - Nova
    CAM - VIVO / Nova ( technically ok )
    Selfie - Nova / VIVO

    ඔය විදියට කම්පෙයාර් කලොත් සැම්සුන්ග් පරාදයි.. හේතුව තමයි සැම්සුන් C සීරියස් එක හදන්නෙ ලෝ කොස්ට් විදියටත්හ් හුවාවෙ සහ විවො ඒ ෆොර්න් දෙක හදන්නෙ එයාලගෙ හයි එන්ඩ් ඩිවයිස් විදියටත්...හැම අතින්ම බැලුවොත් හුවාවි සහ නෝවා ඉදිරියෙන් ඉන්නවා... අපි බලමු ඔය ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න පුළුවන් ඇපල් එක මොකද්ද සහ ඇයි කියලා...ගන්න වෙන්නෙ ඇපල් 6 එස් එකක්.. කම්පෙයාර් කරලා බලන්න තවමත් ඉදිරියෙන් ඉන්නවා ඇපල්...හැබැයි ගොඩක් පරනයි...

    මෙතනදි වැදගත් දේ තමා හැමෝම බලන කැමරා කොලිටිය. කැමරා එකේ කොලිටි එක රඳා පවතින්නෙ නෑ මෙගා පික්සල් අගය මතම. තව කරුණු කාරනා ගොඩක් තියෙනවා.. මේ ඔක්කොම සහ සැම්සුන් වල තියෙන කොමන් ගතියත් එක්ක සලකලා බැලුවොත් මම නම් සැම්සුන් එකකට යන්නෙ නා ඔය වගේ ලොකු ප්‍රයිස් එකකට. මම යනවා නම් යන්නෙ ඇපල් එහෙම නැත්නම් ටිකක් අඩුවෙන් හුවාවි හෝ නෝවා... නැත්නම් සල්ලි ටිකක් එකතු කරගෙන සැම්සුන් හෝ ඇපල් හයි එන්ඩ් ඩිවයිස් එකකට යනවා... බැරිම උනොත් නොකියා 8 තමා මගේ තේරීම

    වයිෆ් ට නම් ගන්නෙ මම හිතන්නෙ නොකියා 8 එකක් හොඳයි නැත්නම් විවො හෝ හුවාවි හෝ ඔප්පො F7

    Nokia >>>>>> Huawei >>> OPPO / VIVO

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    thanks bro supiriyatama pahadili karala thiyanawa :yes::yes:
     
    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    උබට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේකෙයි. දැන් උබ ගානක් කියලා එ ගානට ෆෝන් එකක් ඕනි කිව්වම මේකේ ඉන්න ගොබිලෝ කියන්නේ උන් පාවිච්චි කරන හරි උන් දන්නා ෆෝන් ගැන විතරයි.

    ඒත් දැන් උබ අවුරුදු 5 ක් තිස්සේ පාවිච්චි කරලා තියෙන්නේ සැම්සුන් එකක් නං ඊළගට ගද්දීත් සැම්සුන් එකේම අලුත් එකක් ගනින්. එ කියන්නේ උබ පාවිච්චි කරලා තියෙන්නේ ඇන්ද්‍රෝයිඩ්. එහෙනම් ඇපල් ගන්න එපා. වින්ඩෝස් ගන්නත් එපා. මොකද උබ බිස්නස් එකක් කරනවා නං, නැත්තනං වෙන මොනා හරිද දේවල් වලට අදාල ඇප් එහෙම දාගෙන ඇති. එව්වා ඇපල් වල වින්ඩෝස් වල නැති වෙන්න පුළුවන්. සල්ලි දීලා ෆෝන් එක ගත්තම තේරෙයි ඊළගට රඟ.

    අන්න ඒක කල්පනා කරපං මුලින්ම.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇපල් 6s එකකට වගේ ගියොත් හොද නැද්ද, සෙකන්ඩ් හෑන්ඩ් නම් තමා, එත් බබා වගේ කන්ඩිෂන් එකක් හොයාගන්ට පුළුවනි හැටකට අඩුවෙන්, වයිෆ්ටත් 32gb එකක් වගේ හොදයි, පොඩ්ඩක් ඔලුවේ තියාගන්ට, සෙකන්ඩ් හෑන්ඩ් නිසා හැබැයි හිත අවුල් උනත් හොද භාණ්ඩයක් හරියටම සෙට් කරගත්තොත් ගොඩ !!

    හුත්තො උඹෙ රිප්ලයි එක දැක්ක ගමන් මම ටක් ගාලා බැලුවෙ තෙරෙඩ් එක දාපු දවස.🤣🤣🤣🤣🤣🤣🤣🤣
    කවුරුහරි මාලු බාන්න හරි ලිදට ආපු වෙලාවක බිලි කොක්කෙ එල්ලිලා උඩට වර. මොකද දැන් ලිං වලින් නාන අය අඩුයි නේ. ගොනා
    .
     
    • Like
    Reactions: KLP

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේකෙයි. දැන් උබ ගානක් කියලා එ ගානට ෆෝන් එකක් ඕනි කිව්වම මේකේ ඉන්න ගොබිලෝ කියන්නේ උන් පාවිච්චි කරන හරි උන් දන්නා ෆෝන් ගැන විතරයි.

    ඒත් දැන් උබ අවුරුදු 5 ක් තිස්සේ පාවිච්චි කරලා තියෙන්නේ සැම්සුන් එකක් නං ඊළගට ගද්දීත් සැම්සුන් එකේම අලුත් එකක් ගනින්. එ කියන්නේ උබ පාවිච්චි කරලා තියෙන්නේ ඇන්ද්‍රෝයිඩ්. එහෙනම් ඇපල් ගන්න එපා. වින්ඩෝස් ගන්නත් එපා. මොකද උබ බිස්නස් එකක් කරනවා නං, නැත්තනං වෙන මොනා හරිද දේවල් වලට අදාල ඇප් එහෙම දාගෙන ඇති. එව්වා ඇපල් වල වින්ඩෝස් වල නැති වෙන්න පුළුවන්. සල්ලි දීලා ෆෝන් එක ගත්තම තේරෙයි ඊළගට රඟ.

    අන්න ඒක කල්පනා කරපං මුලින්ම.
    samusng wala variation wadi bun thoraganna kiyama kora wenawa