ගෑස් කුකර් එකක් හදාගන්නෙ කොහොමද

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම කෑමක් හදන්න ගියා ගෑස් කුකර් එකේ . මට නින්ද ගිහින් ගෑස් ඉවර වෙනකම් පිච්චිලා කෑම එක. දැන් ගෑස් සිලින්ඩරයක් ගෙනැත් නොබ් එක කැරකුවත් කුකර් එක පත්තු වෙන්නෙ නෑ. ගිනි ගලට හිකිල වගේ. මේක රෙපෙයාර් කරගන්න තැනක් නැද්ද නුගේගොඩ අවට.
     
    Last edited:
    • Haha
    Reactions: KDH

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ගෑස් එකක් ගනින් බං. ගෑස් ඉවර උනා නම් ඕක පත්තු ව්න්නෙ හුලං වලින්ද 😁
    මෝඩ හුත්තෙක් නෙ උබ.අලුත් ගෑස් එකක් ගෙනැත් තමයි පත්තු කරන්න ගියේ.
     
    • Haha
    Reactions: 2osama

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මෝඩ හුත්තෙක් නෙ උබ.අලුත් ගෑස් එකක් ගෙනැත් තමයි පත්තු කරන්න ගියේ.
    එහෙනම් ඇයි එඩිට් කලේ දාපු එක. උබනි මෝඩ පකා.

    ගූ කාපන් එඩිට් කලා නම්. ආතල් එකට දාපු එකට කුනුහරප කියාගෙන පෝස්ට් එක එඩිට් කරල ආපු එකෙන්ම **න කම තේරෙනව
    ------ Post added on Jul 29, 2024 at 7:10 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම දවසක් තේ එකකට වතුර රත්වෙන්න දාලා අමතකවෙලා 20km දුර ගමනකුත් ගිහින් ආවා. එනකොට කේතලේ ප්ලාස්ටික් කැලි ටික අඟුරු වෙලා. අඩිය උනුවෙලා. 😬
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    එහෙනම් ඇයි එඩිට් කලේ දාපු එක. උබනි මෝඩ පකා.

    ගූ කාපන් එඩිට් කලා නම්. ආතල් එකට දාපු එකට කුනුහරප කියාගෙන පෝස්ට් එක එඩිට් කරල ආපු එකෙන්ම **න කම තේරෙනව
    ------ Post added on Jul 29, 2024 at 7:10 PM
    උබ වගේ එක පොන්නයෙක් මොකක් හරි ගොන් කතාවක් කිව්වා ගමන් එතනින් එහාට ත්‍රෙඩ් එකේ අ නිත් උනුත් කියවන්න ගන්නෙ අදාල දේවල් නෙමෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මම කෑමක් හදන්න ගියා ගෑස් කුකර් එකේ . මට නින්ද ගිහින් ගෑස් ඉවර වෙනකම් පිච්චිලා කෑම එක. දැන් ගෑස් සිලින්ඩරයක් ගෙනැත් නොබ් එක කැරකුවත් කුකර් එක පත්තු වෙන්නෙ නෑ. ගිනි ගලට හිකිල වගේ. මේක රෙපෙයාර් කරගන්න තැනක් නැද්ද නුගේගොඩ අවට.
    බටේ හුලං . ගහන් නැතුව චූස් එකේ ගෑස් ගද එනකම් ලීක් වෙන්න දියන් . එම කරලා එක පාර ගහපන් කෝ බඩු හරි
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උබ වගේ එක පොන්නයෙක් මොකක් හරි ගොන් කතාවක් කිව්වා ගමන් එතනින් එහාට ත්‍රෙඩ් එකේ අ නිත් උනුත් කියවන්න ගන්නෙ අදාල දේවල් නෙමෙයි
    උබ කරන්න ඕනි එහෙනම් එතන වැරදුනා මචං මේකයි සිද්දිය කියන එක. එහෙම නැතුව උබේ පොම්න කම පෙන්නන එක නෙවෙයි. නැතුව හොරෙන් එඩිට් කරල කුනුහරප කියන එක නෙවෙයි
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    Buy gas cylinder
    පුලුවන් නම් අලුත් ගෑස් කුකර් එකක් ගන්ඩ
    එක්කෙනෙක් සිලින්ඩරයක් ගන්නලු. තව කෙනෙක් කුකර් එකක් ගන්නලු. ඔය දෙකම ගන්න එකේ හැලි වලන් ටිකත් අලුතින්ම ගනින් මචන්. :ROFLMAO:
     
    • Haha
    Reactions: dananjaya696

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    මම දවසක් තේ එකකට වතුර රත්වෙන්න දාලා අමතකවෙලා 20km දුර ගමනකුත් ගිහින් ආවා. එනකොට කේතලේ ප්ලාස්ටික් කැලි ටික අඟුරු වෙලා. අඩිය උනුවෙලා. 😬
    කේතලේ මොනවද බන් ප්ලාස්ටික් කෑලි?
     
    • Haha
    Reactions: dananjaya696

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    gas enawada knob eka karakuwama. gas eka on karala gini kurak dala balapan. habai uba marunoth mn waga kiyan na.

    කේතලේ මොනවද බන් ප්ලාස්ටික් කෑලි?
    ai bn handle eka, whistle eka, lid eke handle eka
    ------ Post added on Jul 29, 2024 at 8:52 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    මටත් වුනා නෙ .....

    Stainless steel whistling කේතලේ ගෑස් ලිපේ තියල ටිකකින් එනව කියල හිතලTV එකත් දාගෙනම හාන්සිවුනා ..... ගෙදර කවුරුවත්ම හිටියෙ නෑ .....

    මට නින්ද ගිහින් පැය 2ක් විතර ...කේතල් මූඩිය උණුවෙලා ග්ලැසියර වගේ ගලාගෙන ගිහින් ... කේතලේ ලා දුඹුරු පැහැයට හැරිලා ... යන්තම් මලකඩ පාට වගේ ... කේතලේ විසිකලා .... ඒත් අලුතින් ගත්ත කේතලේ පරණ එක තරම් quality නෑ .....

    ඒත් ගෑස් ඉවර වුනේ නෑ ....
     
    • Like
    Reactions: dananjaya696