ගෑස් කුකර් එකේ ... සංඥා ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Mf7uoFV.png

    ගෑස් කුකර් එකේ ගහල තියෙන මේ Symbols වලින් මොනවද කියවෙන්නේ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය දෙවෙනි එකනං,
    වක්‍ර භාජනයක් තිබ්බම හාජනේ යට වරදිල බර්නර් බ්ලොක් වෙන හින්ද එපා කියල කියන්නෙ.

    අනික් ඒව ගැන අදහසක් නෑ.

    ඔය කුකර් එක බර්නර් 5හේ එකක්ද? ඒ ඒ බර්නරේට අදාලව තියන්න බැරි භාජන ගැන සයින් එකක් වගේ...

    ප්ලුවන්නං කුකර් එකේ උඩ ෆොටෝ එකක් දාන්න.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය සිම්බල් අපේ එකෙත් තියෙනවා glass ටොප් ලිපක් නේද ඕක

    හරියට බැලන්ස් බාජන තියන්න ඕනේ 4 නැත්නම් වීදුරුව කුඩු
    රවුම් බජනය ලිස්සන්න පුළුවන් 5

    Please do put the pan support on in operation
    Please do not put the cooker on burner directly if no pan support there
    Please do not put cooker on the glass surface after cooking
     
    Last edited:

    Elaz! English walin thiyenne 1,2,3 da
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඔය සිම්බල් අපේ එකෙත් තියෙනවා glass ටොප් ලිපක් නේද ඕක

    හරියට බැලන්ස් බාජන තියන්න ඕනේ 4 නැත්නම් වීදුරුව කුඩු
    රවුම් බජනය ලිස්සන්න පුළුවන් 5

    Please do put the pan support on in operation
    Please do not put the cooker on burner directly if no pan support there
    Please do not put cooker on the glass surface after cooking
    අම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේ :lol: :lol::lol:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේ :lol: :lol::lol:
    අනතුරක් වුනේ නැද්ද බන්
     
    • Like
    Reactions: kasun090354t

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Fig#1. Do not place anything, eg Flame tamer or asbestos mat between pan & pan support.
    Fig#2. Do not use burners without the proper pan support.
    Fig#3. ?
    Fig#4. Locate pan centrally over the burner so that is stable and does not overhang.
    Fig#5. Possibly refers to a wok - a warning not to use it without the wok support if provided.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Oke Uyanna epa kiyala kiyanne bn... :lol:

    Api puwak gahakata naggoth eketh debalak :rolleyes2:

    :yes:

    glass ටොප් කුකර් එකක් නම් සෙල්ලන් බැ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ

    :yes::yes::yes:

    ape eke mokuth gahala na ne ban. Glass top ekak thama tiyenne.. hebei man danne oke melo bajanayak hari pattaleta tiyanna ba 🤮

    Bajana adai wenna barida 🥴

    saralawa kiwwot zip eka wahagena chuu karanna epa kiyala athiyenne

    Zip ekak na uyanakota adagena inna eke

    අම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේ :lol: :lol::lol:

    Attempted murder

    Fig#1. Do not place anything, eg Flame tamer or asbestos mat between pan & pan support.
    Fig#2. Do not use burners without the proper pan support.
    Fig#3. ?
    Fig#4. Locate pan centrally over the burner so that is stable and does not overhang.
    Fig#5. Possibly refers to a wok - a warning not to use it without the wok support if provided.

    Thanks! :love:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ape eke mokuth gahala na ne ban. Glass top ekak thama tiyenne.. hebei man danne oke melo bajanayak hari pattaleta tiyanna ba 🤮
    ඉතින් ඒකනෙ බන් මේකෙත් කියන්නෙ, උඩ පින්තූරෙ හැටියට කිසිම බාජනයක් තියන්න බෑ. හැම එකම කතිර දාල කපල,

    මේකෙ හැටියට කෑම අමුවෙන් කාල, ලිප උඩ වාඩිවෙන්න කියල කියන්නෙ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේ :lol: :lol::lol:
    උබට ඩෝන් ගාලා සද්ද්දේ එද්දී මොකද හිතුනේ
     
    • Haha
    Reactions: kasun090354t